මගේ ups එකට වෙච්ච දේ.. ☹️

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,978
    113
    34
    Kalutara
    අඩෝ අලිතෙන් ගෙනාපු 1.2kv එක දැන් දාලා තිබ්බා විනාඩි 15න් ඕෆ් වෙන්න ලඟ එලාම් එක වැදුනනෙ. අර එක ලඟ එක ලඟ වදින්නෙ බීප් එක. මැසිම කලින් විනාඩි 40ක් දාල තියේ. අනික ඕෆ් වෙන්න කිට්ටුව ටක ටක ගාලා අර රිලේ එක පනින සද්දෙ ඇහෙනව දිගටම. ඒක පනිනව කියන්නෙ ඊට පස්සෙ එලාම් එක ලඟ වදින්න පටන් අරන් ඕෆ් වෙන්න ගන්නව කියන එක තමා. ඒක නෝමල්ද? ☹️
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,978
    113
    34
    Kalutara
    ලැපක් ගමු කිව්වේ ඒකනේ පැය හයක් දිව්වහැකි අවුලක් නැතුව
    දැන් ලැපක් ගන්න වෙන්නෙ ගෙවල් උකස් කරලා තමා. යකෝ ඕඩරේ මොඩිෆිකේශන් ඉල්ලනව බයර් කාරයා. වෙලාවට ඌ එක දිගට ඉල්ලුවා මම එක දිගට හැරෙන තැපෑලෙන් මොඩිෆිකේශන් එක කරල යවනව. පස්සෙ දැන් ඕෆ් වෙයි දැන් ඕෆ් වෙයි කියල හිත හිත ඉඳල දැම්ම මැසේජ් එකක් කරන්ට් එක නෑ යූපීඑස් එකේ ඉන්නෙ ටිකකින් මේක ඕෆ් වෙයි තව මොඩිෆිකේශන් ඕන නම් පැයකින් එන්න කියල. වෙලාවට අරූ කිව්ව නෑ තව ඕන නෑ දැන් හරි කියල. ඒ කියන වෙලාවෙම ඕෆ් වෙන්න ආවා. තව එක මොඩිෆිකේශන් එකක් හරි ඉල්ලුව නම් අරූ මට නෙගටිව් එකක් දෙන්නෙ. ඇයි ඉතින් ඌට මම කිව්වනෙ මේ වෙලාවට දෙනවමයි කියල. බොක්කරත් වෙවී හිටියෙ 😖😖😖
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632

    Graphic design නං පැය හයක් තියන එකක් නෑ හැබැයි පැය 4 -5 තියෙයි
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    දැන් ලැපක් ගන්න වෙන්නෙ ගෙවල් උකස් කරලා තමා. යකෝ ඕඩරේ මොඩිෆිකේශන් ඉල්ලනව බයර් කාරයා. වෙලාවට ඌ එක දිගට ඉල්ලුවා මම එක දිගට හැරෙන තැපෑලෙන් මොඩිෆිකේශන් එක කරල යවනව. පස්සෙ දැන් ඕෆ් වෙයි දැන් ඕෆ් වෙයි කියල හිත හිත ඉඳල දැම්ම මැසේජ් එකක් කරන්ට් එක නෑ යූපීඑස් එකේ ඉන්නෙ ටිකකින් මේක ඕෆ් වෙයි තව මොඩිෆිකේශන් ඕන නම් පැයකින් එන්න කියල. වෙලාවට අරූ කිව්ව නෑ තව ඕන නෑ දැන් හරි කියල. ඒ කියන වෙලාවෙම ඕෆ් වෙන්න ආවා. තව එක මොඩිෆිකේශන් එකක් හරි ඉල්ලුව නම් අරූ මට නෙගටිව් එකක් දෙන්නෙ. ඇයි ඉතින් ඌට මම කිව්වනෙ මේ වෙලාවට දෙනවමයි කියල. බොක්කරත් වෙවී හිටියෙ 😖😖😖
    මේදවස්වල ඩෙඩ් ලයින් දෙනකොට CEB එකෙන් අහන්න ඕනේ ඒක x 5000 විතර එකටත් එකතුකරලා තමයි කියන්න ඕනේ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    දැන් ලැපක් ගන්න වෙන්නෙ ගෙවල් උකස් කරලා තමා. යකෝ ඕඩරේ මොඩිෆිකේශන් ඉල්ලනව බයර් කාරයා. වෙලාවට ඌ එක දිගට ඉල්ලුවා මම එක දිගට හැරෙන තැපෑලෙන් මොඩිෆිකේශන් එක කරල යවනව. පස්සෙ දැන් ඕෆ් වෙයි දැන් ඕෆ් වෙයි කියල හිත හිත ඉඳල දැම්ම මැසේජ් එකක් කරන්ට් එක නෑ යූපීඑස් එකේ ඉන්නෙ ටිකකින් මේක ඕෆ් වෙයි තව මොඩිෆිකේශන් ඕන නම් පැයකින් එන්න කියල. වෙලාවට අරූ කිව්ව නෑ තව ඕන නෑ දැන් හරි කියල. ඒ කියන වෙලාවෙම ඕෆ් වෙන්න ආවා. තව එක මොඩිෆිකේශන් එකක් හරි ඉල්ලුව නම් අරූ මට නෙගටිව් එකක් දෙන්නෙ. ඇයි ඉතින් ඌට මම කිව්වනෙ මේ වෙලාවට දෙනවමයි කියල. බොක්කරත් වෙවී හිටියෙ 😖😖😖
    ups walin wada karanna epa bn .. battery life eka death wenawa..... podi solar ekak gahaganin bn.... 1 lak wage deela podi ewwa tiyenawa... fiverr unta kalin ma message ekak dapan.. anthima mohothe danna epa power naa kyala... twitter, yt video ekak yawapan english ekak unta proof ekak widiyata...

    jeni thibba dan ganan kohomada danne ithin.... browns eke thibbe... fan 2 light 5 wada 40 000/-.... dan badu thiyeda danne ithin... oya paththe showroom ekak check karala balanna...
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    අඩෝ අලිතෙන් ගෙනාපු 1.2kv එක දැන් දාලා තිබ්බා විනාඩි 15න් ඕෆ් වෙන්න ලඟ එලාම් එක වැදුනනෙ. අර එක ලඟ එක ලඟ වදින්නෙ බීප් එක. මැසිම කලින් විනාඩි 40ක් දාල තියේ. අනික ඕෆ් වෙන්න කිට්ටුව ටක ටක ගාලා අර රිලේ එක පනින සද්දෙ ඇහෙනව දිගටම. ඒක පනිනව කියන්නෙ ඊට පස්සෙ එලාම් එක ලඟ වදින්න පටන් අරන් ඕෆ් වෙන්න ගන්නව කියන එක තමා. ඒක නෝමල්ද? ☹️
    battry eka bahala wage
     
    • Wow
    Reactions: Heshan Daminda