මගේ_ආදරිය_වෙතටයි

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked: අඩෝ ඔව් බන්. කොහෙන්ද හොයාගත්තෙ.. මේකත් සුපිරියි බන්.. :D හෙන පරණයි හැබැයි. අපේ අයියලත් ඉතින් කාටවත් දෙවෙනි නෑ. :rofl:
    එකෙන්ම එකෙන්ම.. අනූ ගණන් වල, දෙදාහෙ මුල හරියෙ ලව් කරපු ගොඩක් උන්ට ෆෝන් තිබුණෙ නෑනෙ.. තිබුණත් පට්ට සල්ලිකාරයෙකුට තමා.. ලියුම් වලින් තමා හුඟක් එවුන් ලව් කලේ.. උන් ලොවෙත් පට්ට ගේමක් දෙන්න ඇත්තෙ බං.. :(
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    එකෙන්ම එකෙන්ම.. අනූ ගණන් වල, දෙදාහෙ මුල හරියෙ ලව් කරපු ගොඩක් උන්ට ෆෝන් තිබුණෙ නෑනෙ.. තිබුණත් පට්ට සල්ලිකාරයෙකුට තමා.. ලියුම් වලින් තමා හුඟක් එවුන් ලව් කලේ.. උන් ලොවෙත් පට්ට ගේමක් දෙන්න ඇත්තෙ බං.. :(

    :yes: අපිත් ඉතින් ඉස්කෝලෙ යන කාලෙ 1st ලව් එකට බැස්සෙ ලියුං කියුං වලින් තමයි.. :lol: හෙන............ ගොබ්බයි බන්. දැන්නම් මතක් වෙනකොට විලිලැජ්ජාවේ සන්තෝසෙ බෑ. :rofl:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මගේ හිතේ ඔයා ගැන ඉස්සර දවසක ඉපදුන ආදරේ

    අඩෝ මේක හෙන පරණයි නේද? පට්ට මචං
    11.gif
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    :yes: අපිත් ඉතින් ඉස්කෝලෙ යන කාලෙ 1st ලව් එකට බැස්සෙ ලියුං කියුං වලින් තමයි.. :lol: හෙන............ ගොබ්බයි බන්. දැන්නම් මතක් වෙනකොට විලිලැජ්ජාවේ සන්තෝසෙ බෑ. :rofl:
    අප්පුහාමි හෙන වයසයි වගේ නෙහ්?:rofl:
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මූ දෙවෙනි කෑල්ල ඉරල තිබ්බේ හුලගෙම පලයන් කියල හිතාගෙනද දන්නේ නෑ..