මගේ_කතාවට_උත්තරයක්_දෙන්න

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔයාට පරිගණක අංශයෙන් දක්ෂතාවයන් පෙන්නන්න පුලුවන් නම්.. ඒ අංශයෙන් යන්න..
    ඔයා හිතනවා නම් තව දුරටත් කොයි අංශයෙන් වුනත් ඉගෙන ගෙන වැඩක් නෑ කියලා..
    එහෙනම් පරිගණක අධ්‍යාපනයත් වැඩි දුර කරන්න හිතන්න එපා..
    ඒත් ඔයා කියලා තිබ්බා මම දැක්කා ෆිල්ම් වගේ ඒවා නරඹන්න කැමැතියි කියලා..
    එතනම තියෙනවා යාලුවාගේ අනාගතය..
    ඔයා ඒ අංශයෙන් දක්ෂතාවයක් තියෙන්න පුලුවන්..
    ඒ හින්දා.. ඔයා මුලින් ම අධිතාලමක් හදා ගන්න.. පොඩිවට ඔයාගේ ගමේ ෆිල්ම් කඩයක් දානවා කියලා..
    නැත්නම් ඉන්ටර්නෙට් කැෆේ එකක් හරි දාන්න..
    එතකොට ඔයාට එතන මුදලාලි කෙනෙක් හැටියට ජිවත් වෙන්න පුලුවන් වෙයි..
    එතකොට ඔයාගේ මනසට නායකත්වයක් බිහි වෙයි.. ඒදාට ඔයාට හිතෙයි මම තේරුමක් නැතිවයි මේ දුක් වේලා තියෙන්නේ කියලා..

    :yes:
     
    devinda000

    Member
    Aug 10, 2008
    60
    2
    0
    මේකයි මචන් සමහර විට උමබට ආකල්පමය වසයෙන් වගෙම ශාරීරිකවත් ගොඩනගන්න වෙනවා ජීවිතේ ගොඩ දාන්න...කෙනෙක් දෙයක් කරන්න ඉදිරියට එන්න ප්‍රධාන වසයෙන් ඔය කියපු කාරනා දෙක සමතුලිත වගේම නිරෝගී වෙන්න ඕන.
    ආකල්ප වසයෙන් කෙනෙක් හැදෙන්න නම් ගොඩක් කියවන්න ඕන තොරන්න එපා කුනුහරප වල ඉදලා educational දක්වා ඔක්කොම කියවන්න ඕන.
    අනික තමයි අපි කොයි තරම් ඔලුවෙන් හැදුනත් වැඩක් නෑ ශාරීරිකවත් ශක්තිමත් නිරෝගි වෙන්න ඕනා.. (ඒක දැනගන්නේ කොහොමද? පලයන් martial art class එකකට හොදට practice කරපන් ටිකදවසකදි උබට කව්රු කව්රු හරි එක්ක ගහගන්නත් වෙයි. අන්න එතනදි තමන් පිලිබද විස්වාසෙකුත් ගොඩනගෙනවා ඇත්තෙන්ම කෙනෙකුට නිදහසෙ ඉන්න තමන් ඕන වෙලාවක ඕන දේකට සුදානම් කියන ශක්තිමත් මානසිකත්වය හරි වැදගත්. මෙතන හොද teacher කෙනෙක් හිටියොත් උම්බව උපරිම තැනකට ගෙනියයි) තෙරුනාද... දැන් රිදෙන ටික දෙන්නම්...
    උබ අදම නවත්තහන් ඔය " කියහන් මචන් මම ඕන දෙයක් අහගෙන ඉන්නේ" වගෙ ස්ත්‍රී ලින්ගික කතා ඒ වෙනුවට " ok machan තෙරුණා මම මොකද කරන්න ඕන" වගේ positive තැණක ඉදලා කතා කරහන් :)
    :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    යාලුවා සද්දයක් නැතිව ඉන්න එපා උත්තර දෙන්න..
    ඇත්තටම මම සන්තොසයි.. ඔයා වෙනත් ගිණුමක් හදලා ඇවිත් හරි.. ඔයාගේ හිතේ තිබ්බ
    හැම දුකක් ම කියලා මේ වගේ ත්‍රේඩ් එකක් හදපු එකට..
    එකෙන් ඔයාගේ හිතේ තිබ්බ පිඩනය තරමක් හරි දුරට අඩු වෙන්න ඇති කියලා මම හිතනවා..
    ඔයා අපේ යාලුවන් මේ ත්‍රේඩ් එකට දුන්න උත්තර වලට පිළිතුරු දෙන්න..
    එතකොට ඔයාට වැඩි සමාජයේ ආශ්‍රයක් නොතිබ්බාත් මේවාට පිළිතුරක් හරි දුන්නා නම්..
    මේ සමාජයේ මිනිසුන් එක්ක සම්බන්ධ වුනා සේ අත් දැකිමක් ලැබේයි..
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    උබ සමාජය එක්ක ගැටිලා මදි මචන්.මුලින්ම ගම වටේ රස්තියාදු පාරක් ගහල ගගක වැවක බැහැල නාල fun එකේ ඉන්න.ඉස්කෝලේ යාලුවෝ නැත්නං ගමේ යාලුවෝ ටිකක් හොයාගන්න.ඒ අතරේම උබ තීරණය කරපන් උබ අමාරුවෙන් හරි A/L ගොඩ දාගන්නවද නැද්ද කියල.ඉගෙන ගත්ත ඇති වගේ නම් උබේ වෙන දක්ෂතාවයක් අපි හොයමු.ඒ දක්ෂතාවය හොයන්න මේ එළකිරි එකේ ලක්ෂ 3 ක් වෙන members ල ඔක්කොම උබත් එක්ක ඉන්නවා.උබට වෙන කොහෙවත් යාලුවෝ නැති උනාට කමක් නෑ.මේ ඉන්නේ හොද යාලුවෝ කට්ටියක්.
    A/L වලට S 3 ක් ගන්න මේ මාස 2 හොදටම ඇති මචන්.ඒත් උබට ඉගෙන ගත්ත ඇති වගේ නම් අව්ලක් නෑ වෙන පැත්තක් බලමු.
    උබට ගෙදරින් course එකක් කරන්න වගේ සල්ලි ඉල්ලගන්න පුළුවන් නේද?මොකක් හරි හොද computer course එකක් වගේ දෙයක් කරපන්.computer side එකෙන් ඉස්සරහට යන්න ආසාවක් නැත්නං tec එකකට ගිහිල්ල ඉගෙන ගන්න ආස නැද්ද?නැත්නං කොලබට ලග වගේ නම් මෙහෙම කරන්න පුළුවන් කොලබ වාරයේ අව්රුදු 3 ක විතර course තියෙනවා නැව් repair කරන ඒවා ගැන එහෙම.අන්න ඒ වගේ එකක් ගැන විස්තර හොයල එකක් කරන්න.ඒවා කරන්න O/L විතරය් ඕනේ.

    උබ දවස ගැනේ හරි හිතට එන ප්‍රශ්න කියල thread දාපන් මචන් අපි ලෑස්ති උබේ ප්‍රශ්න වලට උත්තර දෙන්න.........
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    සහෝදරයා ඔයාගෙ මේ ලිපියෙන්ම පේනවා ඔය දැන් වෙනසකට කැමති කියලා..ඉතින් ඒකට ඉඩ දෙන්න..පොඩ්ඩක් ජිම් එකකට ඩාන්සින් ක්ලාස් එකකට වගේ සෙට් වෙන්න..මොකද ඒ වගේ තැන වල ඉන්නේ ඔයා ගැන කලින් දන්නේ නැති අය..ඔයාට හිනා වෙන්න කෙනෙක් එතන නෑ..අනික ඔයා ඔයා ගැනම අවතක්සේරු කර ගන්න එපා..කව්ද කියන්නේ ඔයා මොකුත් දන්නේ නෑ කියල..හිතන්න මේ පොස්ට් ඒක දාන්නම උඹට කොච්චර දැනුමක් ඕනෙද..අනික අද කියෙන් කි දෙනාටද අන්තර්ජාලය ගැන දැනුමක් තියෙන්නේ..හැම දේම හොඳ දෙකට පාවිච්චි කරන්න...මම හැමවෙලේම ශක්තිමත් කියල හිතන්න..මට හැමදේම පුළුවන් කියල හිතන්න..හිත ශක්තිමත් නම් අපිට කරන්න බැරි දෙයක් නෑ බං..ෆිට් එකේ හිටපන්..අනුන් කියන ඒවා අහන්නේ නැතුව..තමන් ගැන විශ්වාස කරපන්..තමන් ගැන තමන් අවතක් සේරු කර ගන්නේ නැතුව..පුළුවන් කියන මානසිකත්වයේ ඉඳං වැඩ කරපන්..එතකොට කාටවත් උඹව නවත්තන්න බැරි වේවි...:yes::yes:

    සුභ අනාගතයක් උඹට සහෝදරයා....:):)
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel

    this says somthing :)
     
    May 26, 2011
    14
    2
    0
    මට හැම එකෙක්ටම වෙන වෙනම කතා කරන්න විදිහක් නෑ මොකද මම මේ ඉන්නේ ප්‍රොක්සි එකකින් සේරම බට්න්ස් ලෝඩ් වෙන්නේ නෑ

    Optimus Prime coollifestyle4u WwW.lk nadimal C$K wisal රිප්ලයි කරපු හැමෝටම මාර පින් මට මැසේජ් කරපු කොල්ලෙකුත් හිටියා උඹලා කියන දේවල් මම කියෝනවා ඒත් මේක කතා කරමින් ඉදිරියට ගෙනි යන්න අමාරුයි වගේ මොනවා වුනත් හැමෝම කියනනෙ අළුතින් මොකක් හරි දෙයක් කරන්න කියන එක මට ඒක තේරුණා මචන් කම්පියුටර් වගේ දෙයක් කරන්න තමා මට පුළුවන් මම එහෙම දෙයකට යන්නත් හිතන් උන්නා කාලයක් ඒක කරන එක හොදයි කියලා මට හිතෙනවා හොද තැන් තියේ නම් කියන්න අමාරුවෙන් ටයිප් කරලා මට මේ උත්තර දුන්න උඹලා සේරම කරගත්තේ ලොකු පිනක් ඒකට හැමෝටම පින් සිද්ධ වෙනවා මචන් සයිකෝ පොරක් කියලා නිකන් කියවලා යන්නේ නැතුව රිප්ලයි කළාට මන් හැමෝටම ණයයි හිතින්මයි කියන්නේ හැමෝම මේ කිව්ව හැම දෙයක්ම මගේ හිතේ තියෙනවා ඒකට ස්තූතියි මචන් කියන්න තියෙන දේවල් කියන්න
     
    :yes::yes::yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මුලින් උබට කික් එකක් එන සින්දුවක් අහපන්.එතකොට ඇගට මැක්සා ගතියක් එනවා.ඊට පස්සේ උබ කැමති විශය සයිඩ් එකක් තිරණය කරලා එවාට අදාල හොද පිලිගැනිමක් තියන කෝර්ස් එකක් කරහන් මචන්.ජීවීතේ ජය ගන්න විභාග කියන එවා අනිවාර්ය නෑ.උබට යාලුවෝ නැති උනාට අපි ඉන්නවා.උබට දැනටමත් තේරෙනවා ඇති මෙතනම උබට උදව් කරන කොච්චර යාලුවෝ ඉන්නවද කියන එක.
     
    උඹට ආස දෙයක් ඉගන ගනනින් . ඒ කරලා ඒකෙන් ඉස්සරහට යන්න බලපන් .. මමත් කරන්නේ එහෙමයි :yes: ඒ ලෙවල් නැති මිනිස්සු මේ ලෝකේ නැද්ද බං
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මුලින් උබට කික් එකක් එන සින්දුවක් අහපන්.එතකොට ඇගට මැක්සා ගතියක් එනවා.ඊට පස්සේ උබ කැමති විශය සයිඩ් එකක් තිරණය කරලා එවාට අදාල හොද පිලිගැනිමක් තියන කෝර්ස් එකක් කරහන් මචන්.ජීවීතේ ජය ගන්න විභාග කියන එවා අනිවාර්ය නෑ.උබට යාලුවෝ නැති උනාට අපි ඉන්නවා.උබට දැනටමත් තේරෙනවා ඇති මෙතනම උබට උදව් කරන කොච්චර යාලුවෝ ඉන්නවද කියන එක.

    ඔය තියෙන්නේ .... :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට හැම එකෙක්ටම වෙන වෙනම කතා කරන්න විදිහක් නෑ මොකද මම මේ ඉන්නේ ප්‍රොක්සි එකකින් සේරම බට්න්ස් ලෝඩ් වෙන්නේ නෑ

    Optimus Prime coollifestyle4u WwW.lk nadimal C$K wisal රිප්ලයි කරපු හැමෝටම මාර පින් මට මැසේජ් කරපු කොල්ලෙකුත් හිටියා උඹලා කියන දේවල් මම කියෝනවා ඒත් මේක කතා කරමින් ඉදිරියට ගෙනි යන්න අමාරුයි වගේ මොනවා වුනත් හැමෝම කියනනෙ අළුතින් මොකක් හරි දෙයක් කරන්න කියන එක මට ඒක තේරුණා මචන් කම්පියුටර් වගේ දෙයක් කරන්න තමා මට පුළුවන් මම එහෙම දෙයකට යන්නත් හිතන් උන්නා කාලයක් ඒක කරන එක හොදයි කියලා මට හිතෙනවා හොද තැන් තියේ නම් කියන්න අමාරුවෙන් ටයිප් කරලා මට මේ උත්තර දුන්න උඹලා සේරම කරගත්තේ ලොකු පිනක් ඒකට හැමෝටම පින් සිද්ධ වෙනවා මචන් සයිකෝ පොරක් කියලා නිකන් කියවලා යන්නේ නැතුව රිප්ලයි කළාට මන් හැමෝටම ණයයි හිතින්මයි කියන්නේ හැමෝම මේ කිව්ව හැම දෙයක්ම මගේ හිතේ තියෙනවා ඒකට ස්තූතියි මචන් කියන්න තියෙන දේවල් කියන්න

    ගේට් වේ එක හොදයි.තව APIIT,SLIIT වගේ ඒවාත් හොදයි.මම වැඩිය දන්නේ නෑ.
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මුලින් උබට කික් එකක් එන සින්දුවක් අහපන්.එතකොට ඇගට මැක්සා ගතියක් එනවා.ඊට පස්සේ උබ කැමති විශය සයිඩ් එකක් තිරණය කරලා එවාට අදාල හොද පිලිගැනිමක් තියන කෝර්ස් එකක් කරහන් මචන්.ජීවීතේ ජය ගන්න විභාග කියන එවා අනිවාර්ය නෑ.උබට යාලුවෝ නැති උනාට අපි ඉන්නවා.උබට දැනටමත් තේරෙනවා ඇති මෙතනම උබට උදව් කරන කොච්චර යාලුවෝ ඉන්නවද කියන එක.
    yaa yaa math shot ekakuth dagenama awaa:frown:
     
    May 26, 2011
    14
    2
    0
    මේකයි මචන් සමහර විට උමබට ආකල්පමය වසයෙන් වගෙම ශාරීරිකවත් ගොඩනගන්න වෙනවා ජීවිතේ ගොඩ දාන්න...කෙනෙක් දෙයක් කරන්න ඉදිරියට එන්න ප්‍රධාන වසයෙන් ඔය කියපු කාරනා දෙක සමතුලිත වගේම නිරෝගී වෙන්න ඕන.
    ආකල්ප වසයෙන් කෙනෙක් හැදෙන්න නම් ගොඩක් කියවන්න ඕන තොරන්න එපා කුනුහරප වල ඉදලා educational දක්වා ඔක්කොම කියවන්න ඕන.
    අනික තමයි අපි කොයි තරම් ඔලුවෙන් හැදුනත් වැඩක් නෑ ශාරීරිකවත් ශක්තිමත් නිරෝගි වෙන්න ඕනා.. (ඒක දැනගන්නේ කොහොමද? පලයන් martial art class එකකට හොදට practice කරපන් ටිකදවසකදි උබට කව්රු කව්රු හරි එක්ක ගහගන්නත් වෙයි. අන්න එතනදි තමන් පිලිබද විස්වාසෙකුත් ගොඩනගෙනවා ඇත්තෙන්ම කෙනෙකුට නිදහසෙ ඉන්න තමන් ඕන වෙලාවක ඕන දේකට සුදානම් කියන ශක්තිමත් මානසිකත්වය හරි වැදගත්. මෙතන හොද teacher කෙනෙක් හිටියොත් උම්බව උපරිම තැනකට ගෙනියයි) තෙරුනාද... දැන් රිදෙන ටික දෙන්නම්...
    උබ අදම නවත්තහන් ඔය " කියහන් මචන් මම ඕන දෙයක් අහගෙන ඉන්නේ" වගෙ ස්ත්‍රී ලින්ගික කතා ඒ වෙනුවට " ok machan තෙරුණා මම මොකද කරන්න ඕන" වගේ positive තැණක ඉදලා කතා කරහන් :)

    කියන දේ තේරුණා තමා මචන් උඹ කියන දේ මට තේරෙනවා මම එලෙවල් වලින් පස්සේ කෝස් එකක් කරන්නයි දැන් නම් හිතාගත්තේ උඹ කියන දේවල් මට කරන්න පුළුවනි අගෝස්තු විභාගෙන් පස්සේ ආයිත් රිප්ලයි කරාට තැන්කියු මචන්
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ම්චන් මෙතනින් පවා මම ගොඩක් දැකපු දෙයක් තමයි,සමාජයට යන්න,යාලුවො අශ්‍රය කරන්න කියපු එක,මම කිව්වෙත් එකාම තමයි,මචන් මතක තියාගනින් අපිට ගැනියෙක් නති ව්නත් හොන්ද යාලුවෙක් නතුව බැ කියන එක..බුදු හාමුදුරුවො පවා දේශනා කරල තියෙනව හොද යාලුවො ගැන..හොද යලුවෙක් ඉන්නම ඔන සහෝදරයා..අපි මෙච්චර කිව්වට උබ හරියටම මාසයක් යාලුවො අශ්‍රෙය කරල සමාජෙ ඉදල කියපන් කොහොම සැහැල්ලුවක්ද දෑනෙන්නෙ කියල..එක මාසයක් එහෙම හිටපන් අපි කිව්වට..මෙ වගේ න්ශ්ශබ්දව ඉන්න එපා,අපිත් එක්ක කතා කරපන්...:):)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට හැම එකෙක්ටම වෙන වෙනම කතා කරන්න විදිහක් නෑ මොකද මම මේ ඉන්නේ ප්‍රොක්සි එකකින් සේරම බට්න්ස් ලෝඩ් වෙන්නේ නෑ

    Optimus Prime coollifestyle4u WwW.lk nadimal C$K wisal රිප්ලයි කරපු හැමෝටම මාර පින් මට මැසේජ් කරපු කොල්ලෙකුත් හිටියා උඹලා කියන දේවල් මම කියෝනවා ඒත් මේක කතා කරමින් ඉදිරියට ගෙනි යන්න අමාරුයි වගේ මොනවා වුනත් හැමෝම කියනනෙ අළුතින් මොකක් හරි දෙයක් කරන්න කියන එක මට ඒක තේරුණා මචන් කම්පියුටර් වගේ දෙයක් කරන්න තමා මට පුළුවන් මම එහෙම දෙයකට යන්නත් හිතන් උන්නා කාලයක් ඒක කරන එක හොදයි කියලා මට හිතෙනවා හොද තැන් තියේ නම් කියන්න අමාරුවෙන් ටයිප් කරලා මට මේ උත්තර දුන්න උඹලා සේරම කරගත්තේ ලොකු පිනක් ඒකට හැමෝටම පින් සිද්ධ වෙනවා මචන් සයිකෝ පොරක් කියලා නිකන් කියවලා යන්නේ නැතුව රිප්ලයි කළාට මන් හැමෝටම ණයයි හිතින්මයි කියන්නේ හැමෝම මේ කිව්ව හැම දෙයක්ම මගේ හිතේ තියෙනවා ඒකට ස්තූතියි මචන් කියන්න තියෙන දේවල් කියන්න

    අපිට ස්තුතියි කරන්න ඕනේ නෑ යාලුවා..
    අපි කලේ ඔයාට මගක් හදලා දෙන්න උත්සහ කල එක විතරයි..
    අනික මේ විදියේ අපේ යාලුවන් තේරුම් කල එක හිතට ගත්තාට මුලින් ම අපි තමයි ඔයාට ස්තුතියි කරන්න ඕනේ..
    කොහොම වුනත් තව දුරටත් හිතේ ප්‍රශ්න තියෙනවා නම්..
    දැන් හෝ වෙනත් දවසක වුනත් මේ ත්‍රේඩ් එක ඔස්සේ හෝ වෙනත් ත්‍රේඩ් එකක් මාර්ගයෙන් හරි... ප්‍රශ්න කරන්න..
    අපිට පුලුවන් තරම් ඔයාට උපදෙස් දෙන්න උත්සහ කරන්නම්..

    හිතේ කහටක් ඇති නොකර මේ වගේ ත්‍රේඩ් එකක් දැම්ම එක ගැන ඇත්තටම සන්තොසයි සහෝදරයා ඔයා ගැන..
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    කියන දේ තේරුණා තමා මචන් උඹ කියන දේ මට තේරෙනවා මම එලෙවල් වලින් පස්සේ කෝස් එකක් කරන්නයි දැන් නම් හිතාගත්තේ උඹ කියන දේවල් මට කරන්න පුළුවනි අගෝස්තු විභාගෙන් පස්සේ ආයිත් රිප්ලයි කරාට තැන්කියු මචන්
    :)
     
    May 26, 2011
    14
    2
    0
    උබ සමාජය එක්ක ගැටිලා මදි මචන්.මුලින්ම ගම වටේ රස්තියාදු පාරක් ගහල ගගක වැවක බැහැල නාල fun එකේ ඉන්න.ඉස්කෝලේ යාලුවෝ නැත්නං ගමේ යාලුවෝ ටිකක් හොයාගන්න.ඒ අතරේම උබ තීරණය කරපන් උබ අමාරුවෙන් හරි A/L ගොඩ දාගන්නවද නැද්ද කියල.ඉගෙන ගත්ත ඇති වගේ නම් උබේ වෙන දක්ෂතාවයක් අපි හොයමු.ඒ දක්ෂතාවය හොයන්න මේ එළකිරි එකේ ලක්ෂ 3 ක් වෙන members ල ඔක්කොම උබත් එක්ක ඉන්නවා.උබට වෙන කොහෙවත් යාලුවෝ නැති උනාට කමක් නෑ.මේ ඉන්නේ හොද යාලුවෝ කට්ටියක්.
    A/L වලට S 3 ක් ගන්න මේ මාස 2 හොදටම ඇති මචන්.ඒත් උබට ඉගෙන ගත්ත ඇති වගේ නම් අව්ලක් නෑ වෙන පැත්තක් බලමු.
    උබට ගෙදරින් course එකක් කරන්න වගේ සල්ලි ඉල්ලගන්න පුළුවන් නේද?මොකක් හරි හොද computer course එකක් වගේ දෙයක් කරපන්.computer side එකෙන් ඉස්සරහට යන්න ආසාවක් නැත්නං tec එකකට ගිහිල්ල ඉගෙන ගන්න ආස නැද්ද?නැත්නං කොලබට ලග වගේ නම් මෙහෙම කරන්න පුළුවන් කොලබ වාරයේ අව්රුදු 3 ක විතර course තියෙනවා නැව් repair කරන ඒවා ගැන එහෙම.අන්න ඒ වගේ එකක් ගැන විස්තර හොයල එකක් කරන්න.ඒවා කරන්න O/L විතරය් ඕනේ.

    උබ දවස ගැනේ හරි හිතට එන ප්‍රශ්න කියල thread දාපන් මචන් අපි ලෑස්ති උබේ ප්‍රශ්න වලට උත්තර දෙන්න.........

    ගෙදරින් සල්ලි දෙන එක කරනවා ඉගන ගන්න එකාට කොහොම හරි කරනවා කියන එකයි අපේ පවුලේ හැටි සල්ලි නම් දෙනවා වරායේ කෝස් එක ගැන පුළුවන් නම් විස්තර ටිකක් දෙන්න මම ඉන්නේ රාජගිරියේ ඒ නිසා කොළඹ තැන්වලට යන්න පුළුවනි කිසි ප්‍රශ්ණයක් නැහැ ඒ ගැන
     
    dan1231

    Well-known member
  • Jun 4, 2007
    1,708
    60
    48
    No Man's Land
    මචන්, උබට තියෙන්නෙ depression (මානසික අවපිඩනය I think), එතකොට එදිනෙදා වැඩකතයුතු කරගෙන යන්ඩත් අපහසු තත්වයකට මනස පත්වෙන්න පුලුවන්. Suicidal thoughts වුනත් එන්න පුලුවන්. ඉක්මනට මානසික වයිද්යවරයෙක් හම්බුවෙයන්. නැත්නම් life එක නිකම් අපරාදෙ නාස්තිවෙනව.

    ඒ අතරතුර මේ ගැනත් හිතපන්,
    1. උඹ ඉන්න තත්වෙ ගැන උම්බට අවබෝදයක් තියෙනව, ඒ කියන්නෙ දැන් ඉන්න තත්වෙ වෙනස්කරන්න උම්බටත් උවමනාවක් තියෙනව, ඒක ගොඩක් වැදගත්.- Insight
    2. ඉස්සර උඹ් මොනව කලත්, කවුරු මොනව කිව්වත්, දැන්, මේ මොහොතෙ ඉදන් ඉදිරියට වෙනදේවල් තිරනය කරන්නෙ උඹ්මයි, උඹට ශක්තියක් තියෙනව උඹේ දයිවය වෙනස් කරන්ඩ.
    3. උඹේ ඔය daily routine එක වෙනස්කරපන්, wisal කිව්ව වගේ socialize කරල, mind එක ටිකක් refresh කරපන්.
    4. Mind එක පොඩ්ඩක් ease වුනට පස්සෙ ඉදිරියට උඹ් කරන්න යන දේවල් ගැන සැලස්මක් හදපන්
    5. coollifestyle4u කිව්ව වගෙ උඹේ දක්ශතා මොනවද කියල හදුනගෙන සැලැස්ම හදපන්
    6. එකපාරට ලොකු වෙනස්කම් බලාපොරොත්තුවෙන්ඩ බැහැ, ටික ටික වෙනස්වෙයන්, අඩියෙන් අඩිය ඉස්සරහට යන්න
    7. ඒ ඉස්සරහට තියන හැම අඩියක්ම සටහන් කරන්න, EK mee thread එකේම දාන්න අපි හමොටම බලාගන්නත් එක්ක.
    8. උඹව define කරන්නෙ උඹමයි, වෙන කවුරුවත් නෙමෙයි,

    මේ කරුනු උබට වැදගත්වෙයි කියල හිතනව. ජයවේවා