මගේ_කතාවට_උත්තරයක්_දෙන්න

Mar 7, 2009
2,028
97
0
lankawe
Machan.. ubata uba gana therenawanam eka kalakannikama neme macho... uba gana hamadema Uba therum gaththa.. ubata machan therum ganna puluwan deyak.. ithin uba ekata manasin watenna epa.. ubata A/L epanam EPA.. wadak ne eka karala.. Uba Dan uba gana hithuwa wage nikan inna welawata uba ube hakiyawa haduna ganin.. ubata aniwa hoda thanakata yanna puluwan.. EEETA kalin uba palayan ELIYATA gihin balapan eliya kochchara sundarada kiyala.. ena sulaga vidapan.. hitha sahallu karaganin.. Uba me dan idan hoda aramunak hithe thiyagena idiriayatama yaman.. mulinma PODI thankin patan ganin.. lokuwata hithanna epa. mulinma PODIWATA.. GOOD LUCK machan
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මම කියන්න හිටිය ගොඩක් කරුණු අනික් සහෝදරයෝ කියලා තියෙනවා..........
ඒ හැම දෙයක්ම හිතට ගත්තොත් උඹට හිතට සහනයක් දැනෙයි.........
ඒ හින්දා මේ හැම අකුරක්ම මිස් කරන්නේ නැතිව කියවපං.............
මේ හැමදේම දැකලා මට පෙන්නන්න පැත්තක් මතක් වුනා..........
දැං හොඳට බලපං මේ කවදාවත් දැකපු නැති කීදෙනෙක් උඹ වෙනුවෙන්............
උඹේ ප්‍රශ්න තත්පර ගානකට හරි උංගේ ඔළුවලට ගත්තද කියලා............
ඒක හින්දා ජීවිතේදි තමන්ට මුන ගැසුනු කීප දෙනෙක්ගෙන් මුළු සමාජයම,
ලෝකයම මනිනන යන්න එපා සහෝදරයා................
අම්මා තාත්තා වුනත් වැරදිනං වැරදියි...............
ඒවාට තර්ක කරන්නවත් උත්තර දෙන්නවත් යන්න ඕන නැහැ...........
දැං උඹ ලොකු මිනිහෙක්.........
තනියම තීරණ ගන්න පුළුවං මනසක් උඹ හදාගනිං..........
උඹත් වරෙං අපේ ඩාන්සිං ක්ලාස් එකට............
එතනිං පටන් ගමු උඹේ ජීවිතේ.........
සමහර දේවල් ප්‍රශ්න නෙමෙයි බන් හරියට හිතලා බැළුවහම..........
සිරාවටම කියන‍්නේ.........
උඹ කැමතිනං මට පීඑම් එකක් දාලා වරෙං අපේ ක්ලාස් එකට.............
 

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    hey man,

    uba oya vidiyata hitiyoth ubata depression kiyana condition enawa.a hinda uba danma indan wenas wenna balapan.man kiyanne ubata kiyala ideas athine ewa karapan.(anith minissunta karadarayk nowena)
    kaurith nisa ewa nokara inna epa.

    ex : uba download karana balana tv seires,films elakiri eke anith ayath ekka share kara ganin.

    ethakota anith ayage reply walin ubata terei uba podi udawwak hari anith ewunta kara kiyala.a wage tika tika minissuth ekka interaction hada ganin.ekata kalayak yai.tika tika karapan.eka para wenas wenna be mcn.but uba hituwoth ubata wenas wenna puluwan .mokada mamath ehema mage attitudes wenas kara gatta porak.

    uba elakiri waren ethakota ubata friendsla hadei.ethakota oka tika tika maga arila yai.

     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    wadiya hithnnepa. uba onawata vada ahinsaka vennath epa. ammata thaththata bayavennathuva katha karapan. eth gaurawe thiya ganin. puluvan tharam lamaka gathi nathi karagana try karapan. tika kalayak yana kotama ube wenasa ubatama therevi.
    dan pc eka paththakata dala padam karnna palayan. math dan padam karnna yanawa. ubata puluwannam wishwasa karapan mamath ada thamai padam karnna patan ganne.danwth palayan.........:frown::frown::frown::frown::frown:
     

    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    first thing ahala paa unta naadayanta one magulak hithaganna kiyapan
    un kiyana ewwa kanakata ganna epa
    eelanga eka umba yanna aasa paththak thiyenawanam ee paththata palayan nodanna ewa karanna gihin thawath amaaruwe watenna puluwan

    Last thing Albert Einstein kiyana eka podi kaale mandayekatath antha ekek uu anthime nathara wune kohenda

    so never give up
     

    lahiru.1985

    Member
    Jan 20, 2009
    91
    8
    0
    41
    WWW
    machan, mamath A/L down. 1st time witharai kale. Habayi mama jeewithe atha ariye naa. mama mage story 1 me forum 1 ma wena thread 1ka demma.
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    mata therenawa machan uba inna situation eka oya FLOW eka kadanna mokak hari deak karapan.. eka amaru wadak wage penei eth aththatama eka karaddi eka mara FUN kiyala hithei machan..
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    මචන් මෙතන තියෙන ක්‍රම සහ විදි හොන්දටම ඇති උබට හැදෙන්න...ටිකෙන් ටික try කරපන් සහෝදරයා..උබට ජය වෙවා!....:)
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මචන් හැමොටම හොදට ඉගෙනගන්න බැහැ නමුත් උත්සහය තියනවානම් කරන්නත් පුලුවන්...
    එත් ඉගෙනිම මතම අපෙ ජීවිත රදාපවතින්නෙ නැහැ. එක ජීවිතෙ සර්තක කරගන්න පුලුවන් එක පත්තක් විතරයි. උබ අකමැතිනම් ගෙදරින් බලකරනවා කියලා කොච්චර ඉගනගන්න ට්‍රයි කරත් එක කරන්න අමරුයි මොකද් මුලින්ම ඔන දෙයක් කරන්න එ පිලිබදව ආසාවක් අතිකරගන්න ඔනා. එක නිසා උබ ආසා දෙයක් කරපන්... එකෙන් ඉදිරියට යන්න...
    අනිත් දෙ මචන් ඔය සමාජය කියන එක ගැන හිතන්න එපා. වෙන මිනිස්සු අපි ගැන මොන හිතුවත් අපිට මොකද අපි දන්නවනම් අපි අපෙ හිතට එකගව ජීවත් වෙනවා කියලා එ දෙ තමයි වදගත්.
    මචන් උබට මානසික පිඩනයක් නැහැ ඔක සාමන්ය දෙයක් මොකද උබ මෙ අවුරුද්දෙ EXAM ලියන නිසා අනිත් අය පඩන් කරන්න යද්දි උබ උබ ඉන්න තැන ගැන හිතනවා එකයි.
    උබ අද ඉදන් පටන් ගත්තොත් පාඩන් කරන්න මන් හිතන්නෙ උබ තමත් පරක්කු නැහැ කලා කරන නිසා sss හරි ගන්න ට්‍රයි කරපන් හැමදෙම අත ඇරලා උබට පුලුවන් කියන මතෙ හිටපන් එක රටට පෙන්නන්න ඔනෙ නැහැ තමන්ගෙ හිතෙ ශක්තිය තියනවනම් එච්චරයි. එත් EXAM Fail උනා කියලා උබෙ අනාගතෙ නැති වෙන්නෙ නැහැ.
    උබෙ අනාගතෙට සුබපතනවා... බුදු සරනයි

     
    May 1, 2011
    1,146
    97
    0
    මචන් ජීවිතය අපි හිතන තරම් සුන්දර නෑ! අපි බලාපොරොත්තු වෙනදේවල් වෙන්නෙත් නෑ! උබ ජීවිතය අලුතින් පටන් ගනින් පරණ දේවල් ඔක්කොම අමතක කරලා දාපන්. මොකක් හරි කොස් 1 ක් කරපන් . පරණ දේවල් ගැන හිතහිත ඉන්ඩ එපා!
     
    May 26, 2011
    14
    2
    0
    කරපු උදව්වලට හැමෝටම ස්තූතියි මගේ හිත ගොඩක් හැදුනා උඹලා කිව්වදේ වලින් මට මේ කතා කරන්න වැය කරපු හැම තප්පරයක්ම ටයිප් කරපු හැම අකුරක් ගාණෙම උඹලට පින් සිද්ධවෙනවා මචන් දැනටමත් කීපදෙනෙක් මට උදව් කරන්න කතා කළා ඒ ගැන හිතනවා මම දැන් මට කතා කළ හැමෝටම පින්
     

    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    macho o\l yantham pass una aya a\l karala campus yanne...pissuda hitha thama okkotama mula....hithata shakthiya aran weda patan ganin..ubata thama wedi wayasak ne...den patan gena exam karala s 3k dagena compiuter side ekata behapan....mokak hari puluwan deyak karapan....ubata monawa hari deyak puluwan a de hoyaganin....
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචං උඹට හිතෙන්නෙ නැද්ද මනෝ විද්‍යා සායනයකට යන්න? මනෝවිද්‍යා සායනයකට යනව කියන්නෙ ඔයාට පිස්සු කියන එක නෙමෙයි(ලංකාවෙ ගොඩක් පිස්සො හිතං ඉන්නෙ නම් එහෙමයි), ඔයාට මග පෙන්වීමක් ලබා ගන්න පුලුවන්. ඔයාගෙ ජීවිතයම හොඳ විධිහකට වෙනස් කරන්න පුලුවන් වේවි. ඔයාට පුලුවන්නම් ඔයා ඉන්න පැත්ත කොහේද කියල මට PM එකක් දාන්න. මම සායනයක් හොයල දෙන්න බලන්නම්. මට අනිවාර්යයෙන් PM කරන්න හොඳද? මොකද කරන උදව්වක් ඔයාට තවත් කෙල වෙන්න කලින් කරන එක තමයි වටින්නෙ. :):)
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    macn oka thamai life 1k. eka oya film wage kawadawath lassana na. ube story 1k kypn macn. api help krnnm
     

    mendis

    Member
    Oct 27, 2006
    69
    6
    0
    මචන් උබේ කතාවෙත් අපේ කතා වලත් අතර ලොකු වෙනසක් නැ.තියෙන එකම වෙනස උබ හැම දේම (-)විදියට හිතනවා ,අපි හැම දේම (+) විදියට හිතනවා.
    "මචං ජිවිතේ අබියෝගයක් කර ගනින්.උට ඕන විදියට උට ඕන තැන් වල යන්න දෙන්න එපා.උබ උව පාලනය කරන්න උත්සහ ගනින්.මේ game එක මන් ගහනවා කියල හිතා ගනින්.ජොබ් එකකට යන්න කියනවනම් ජොබ් එකකට පලයන්.එක මොකද්ද කොඉ වගේ වෙන්න ඕනද ඒ මුකුත් හිතන්න එපා.මොකකටම හරි පලයන්,පඩි නැත්තම් නිකන් හරි ගිහිල්ල ටික කාලයක් wada karapan.එටකොට උබේ ඔය තියන ඔක්කොම ප්‍රශ්න හරි යනවා බං".උබට ඇති මානසික අබාදයක් නැ.එකම දේ උබ හැම දේම (-)විදියට හිතනවා ,අපි හැම දේම (+) විදියට හිතනවා.වරෙන්.........
    ජීවිතය කියන සතාව අල්ල ගනින් හිය්යෙන්...................දැන් කියපන් අද ඉදන් උබ යන්නේ මට ඕන විදියට කියල..........................අපිත් යන සිස්ටෙම් එක මේක තමය බං......................................
    දැන් වරෙන් අපිත් එක්ක යන්න ..............................................වරෙන් .....................................
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මචන්ලා මම මේ විහිළුවක් කරනවා නෙවෙයි මම මේ කියන්නේ මගේ කාලකණ්නි කම නිසා මට ඇතිවෙලා තියෙන මානසික පීඩනය ගැන මට දැන් ජීවත් වෙන එක දැනෙන්නේ මහා කාලකණ්නි කමක් විදිහට

    මට අවු 19ක් වෙනවා උසස්පෙළ මේ අවුරුද්දේ කරන්නේ ඕලෙවල් යන්තමින් පාස් ඒලෙවල් ආර්ට් කරන්නයි ගත්තේ ඉගන ගන්න මම දක්ෂයෙක් නෙවෙයි ඒ නිසා ඒලෙවල් අත ඇරලා දැම්මා ඒත් විභාගෙට ඉද ගන්නලු ගෙදරින් කියනවා අනිවාර්යෙන්ම ෆේල් මොකද මම ක්ලාස් ගියේවත් නෑ සල්ලි ගෙවලා දවසක් ගිහින් ගෙදර උන්නා පොඩි කාලෙ ඉදන් මම හැදුනෙ කොන්වෙලා මගේ තාත්තාගේ වැඩේ නොසෑහෙන්න වධ දෙන එක ඒ කාලේ ගහලා ගහලා පුටුවක් අස්සට රින්ගවලා තියනවා වැරැද්දක් කළාම. තාත්තා ඉදලා හිටලා ආදරේ කළ බවක් මතක තිවුනත් උතුරලා යන ආදරයක් නෙවෙයි පොඩි කාලේ ගෙවුනේ ඒ වගේ දේවල් මැද්දේ හැබැයි අපරාදේ කියන්න බෑ අම්මයි තාත්තයි කවදාවත් රණ්ඩුවෙන්නේ වත් නෑ අම්මා වුනත් මට සැලකුවේ අනුකම්පාවට කියලා මට දැන් තේරෙනවා මගේ පවුලෙ උන්න අනිත් හැම එකාම හොදට ඉගන ගන්න පුළුවන් එවුන් උන් හැමෝම නතර වුනේ විශ්ව විද්‍යාලවලින් ඒත් මම ඕලෙවල් පාස්වුනේ හරිම නින්දිත විදිහට ජරා රිසාල්ට් එකකින් නෑදෑයොන්ටයි වටේ පිටේ ඉන්න මිනිස්සුන්ටයි මගේ පවුලෙ අයට හිනාවෙන්න තියෙන එකම සාධකේ මම සමහරු අම්මගෙන් මූණටම අහල තිවුනා ලොකු පුතාට ටිකක් අමන ගතිය වගේ නේද කියලා සමහර විට ඒක එහෙම වෙන්නත් ඇති මම දන්නේ නෑ මට ගෙදරින් හැම දේම සපයලා දුන්නා ඉගන ගන්න ඒත් මට ඒක කරගන්න බැරිවුනා ඇත්තටම උවමනාවක් තිබ්බේ නැද්ද කියලත් හිතෙනවා මගේ ජීවිතේට කොල්ලෝ කරන කිසිම දෙයක් මම කරලා නෑ මම අරක්කුවත් සිගරට්වත් කටේ තියලා නෑ මස් මාළු කන එක අවුරුදු 3ක ඉදලා නැවැත්තුවා මට ජීවිතේට කෙල්ලෙක් ඉදලත් නෑ මම කෙල්ලන්ට කතා කරන්න යන්නෙත් නෑ ඒක ගැන නම් දුකක් නෑ මොකද මට යාළුවෝ වත් නැති නිසා මට හිටියේ එකම හොද යාළුවෙක් විතරයි අවුරුදු තුනක බුදු ෆිට් එකක් අන්තිමට ඌ ඒ 7ක් අරගෙන මැත්ස් කරන්න ඩීඑස් ගියා මම ඕලෙවල් පාස්වුනෙත් ඌ නිසා ඉන් පස්සේ ඉස්කෝලේ වුනත් යාළුවෙක් මට නෑ නිකම් කතා කතා කළාට උන් මම නැති තැන මට හිනා වෙනවා මට හැම දේම දැන් එපා වෙලා තියෙන්නේ මට තියෙන්නේ මහා කළකිරීමක් හැම දෙයක් ගැනම දැන් ගෙදරින් කියනවා රස්සාවක් කරපන් කියලා රස්සාවක් කියලා මොකක් කරන්නද ? මට තියෙන්නේ සහතින 4යි ඒවා අරගෙන ගියොත් මිනිස්සු මට හිනා වෙනවා පරිගණක දැනුම කියලා අමුතුවෙන් දැනුමකුත් නෑ තියෙන්නේ එකතුකරගත්තු අසම්පූර්ණ දැනීමක් පාළුව නැති කරගන්න තනිකම නැති කරගන්න මම කළේ ටීවි සීරියසුයි ෆිල්මුයි ඩවුන්ලෝඩ් කරගෙන ඒවා බල බල වෙනම ලෝකෙක ජීවත් වුන එක පාන්දර 5 වෙනකන් ඒවා බලලා මන් දවල් 3 වෙනකම් නිදියලා ආයි ඒකට සෙට් වෙනවා කෑම එක කාලා දැන් ඒකත් අතඇරලා දාලයි ඉන්නේ මට ගේ ඇතුලට කොටුවෙලා ඉන්න වෙලා තියෙන්නේ පොඩිකාලෙ ඉදලා ඒ නිසා මම වෙඩින් එකකටවත් යන්නේ නෑ මට එන්න කිව්වම මම බෑ කියලා ගෙදරට වෙලා ඉන්නවා මොකද මම දන්නවා මගේ කාලකණ්නි කම අනික් උන්ට තවත් හොදට පේනවා කියන එක එහෙම වුනාම ගෙදර අය කියන්නේ අපිට කවදා හරි උඹ බරක් වෙනවා කියලා ඒක මට දරාගන්න අමාරුයි මේ විදිහට ගියොත් මට ජීවිතේම පිස්සන්කොටුවක ගෙවන්න වෙනවා එහෙම අය ඕන තරම් ඉන්නවා මම මේක ලියන්න හිතුවේ ඇයි කියල දැන් කියන්නම් මට මේ මානසිකත්වයෙන් මිදෙන්න ක්‍රමයක් කියන්න මගේ පුද්ගලික දත්ත දෙන්න නම් බෑ මම මේ ප්‍රොෆයිල් එක හදන්න දාපු නම මගේ පොඩිකාලේ යාළුවෙක් ගේ නමක් ඒක මගේ නම නෙවෙයි මේ වගේ තත්ත්වයක ඉදපු එක කොල්ලෙක් හරි ඉන්නවා නම් මට මොකක් හරි කියලා යන්න උට පින්සිද්ධ වෙන්න කියලා මම පතනවා උඹලා මාව විහිළුවකට ගත්තත් මට ඒක සාමාන්‍යයි මාව සමච්චල් කරන එක හැම තැනම වෙනවා ඒත් මෙතනදී මම බලාපොරොත්තුවෙන්නේ උත්තරයක් මානසික වෛද්‍යවරයෙක් මුණගැහෙන්න කියන එක තමා ගොඩක් අය කියන්නේ කියලා මම දන්නවා ඒක කරන්න මට සල්ලි නෑ අනික මට තනියෙන් ගමන් යන්නත් බෑ :no: කොල්ලෙක් වශයෙන් පුළුවන්නම් තත්ත්පර 5ක් වැය කරලා මට උත්තරයක් දීලා යන්න යාළුවෙක් ලෙස සලකලා


    math mcn pandara 3,4 wenakn movies balala ,tv series balana kenek....math mcn muladi ohoma 2/3 aharala apahu pc aka gawata wela hitapu kenek ath mcn mata bokka wage yaluwo 8 hitiya api mcn satiyakata hamadama kohehari set wela yanawa ....anika mama mcn igenimata echchara daksha nae namuth computer wada walata asai aka nisa mama mcn computer couse walatai , english course walatai giya ....aken ara kalakanniya kiyala hamogennama ahaganna akawath nathi wenawane............aka nisa mcn mata ubata kiyanna tyenne me loke hamoma igenimata dakksha nae , anika mcn mama uba dala tyena aka kiyawapuhama mata theruna widiyata uba computer walata asaine,aka nisa computer course aka hoyala uba asa akak karapn.....thawa mcn hoda yaluwek dennek asshraya karanna ,ara ubata hitiya kiwwa yaluwa wage ......aken okkoma hari yai mcn owa ohoma thamai ganana ganna epa.... anika mathaka thiyaganin uba wage thawa one tharam un innawa ...mage hodama yaluwek innawa uth me para a/l sati 4 uth ohommamai aka nisa owa ganan ganna epa bn
     

    rusiya

    Member
    Aug 27, 2009
    456
    8
    0
    COLOMBO
    machan duk wenna ona api gana anun hithana pathana widiya newei ban....api honda naraka andunagana jeewath wenawada nadda kiyana eka gana..umbata aramunak nati kalayak tiyenna ati...ath dan umba wenas wenna lasti...akai umba elakiri 1e kollanta umba gana kiyanne....man nam umba gana dakinne honda pathtak....umba pas paw walin miduna ahinsaka kollek....a gana adambara weyan machan.me loke inna oya maha lokuwata igana gathta un godaak maha paw karayo.....umba ta yanna hondama thana machan mahamewna bawana asapuwa.....darmayata lan wela hith andunaganin.....jeewithe watinne mudalama newei,,,pina...kusalaya.....umba modayek newei machan,,,,,akai umba oka apita hari keewe....jeewithe thaniyama plan karapan...podi deyak hari karana try karapan.....podi job kattak hari hoya ganin.....kalaya hamadema wisandai...ts...
     

    Palitha101

    Member
    Sep 8, 2009
    195
    10
    0
    homagama
    මචන් චන්දන ගුණවර්ධන ස්‍රර් ගෙ වැඩ සටහනකට ඇවිත් පලයන්. උබට ජීවිතය ගැන අලුතින් හිතන්න අවස්ථාවක් ලැබෙනව සිකුරුයි. මමත් නිතරම චන්දන සර්ගෙ වැඩමුලු වලට සම්භන්ධවෙනවා. නොමිලේ පැවැත්වෙන ඊළග සම්මන්ත්‍රණය ජූලි මාසෙ 02 , කොළඹ මහජන පුස්තකාල ශාලාවේ උදේ 9.00 ට තියෙන්නෙ. උබ කැමතිනම් ඇවිත් බලපන්. උබට හොඳ මඟ පෙන්වීමක් වෙයි.

    සර්ව පුද්ගලිකව මුණ ගැහෙන්න ඕනිනම් කොන්සෙප්ට් ලංකා ආයතනට කථා කරන්න.
    0112819998
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    macho, mulinma umba hithana widiaha waradi bawa therum ganin.

    umba exam performance hoda nathi nisa kalakanniyek wenne kohomada?

    umbe dakshathwaya apaththen newey, umba thamage hakiyawa athi paththa wardanaya kara ganna hithata ganin.

    anith aya hithana widiha umabata bala panne nathi widihata athma shakthiya wardana kara ganin.

    jeewana ratawa wenas kara ganna mahansi wenna wenawa ona kenekuta,

    umbata depression wage nam dosthara kenek hamuwennath ona, akiyanne umbata pissu kiyala newe.

    send pm for any support!
    jayawewa!