මගේ_කතාවට_උත්තරයක්_දෙන්න

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    My God U Bitch>>>>උබට තියෙන්නේ අලස කම බන් මේ රටේ කොච්චර දේවල් තියනවද කරන්න තරුණ සේවා සාභාවට ගිහින් උපදෙයෙක් හම්බ වෙයන් ...උබව වුර්තිය පුහුණුවකට යොමු කරයි...ලජ්ජා වෙන්න එපා කම්මැලි වෙන්න එපා වෙල්ඩින් කෝස් එකක් වගේ කරපන් නැත්නම් නම මොටෝර් මැකෙනික්‌...ඊට පස්සේ එයාලම උබව ජොබ් එකකට දානවා අඩු පඩිය ඒත් ජීවත් වෙන්න ඇති ..අවුරුද්දක් දෙකක් එක කරලා රට පලයන් ඊට පස්සේ රජ සැප ගන්න පුළුවන්..කම්මැලි වෙන්න එපා මිනිහෝ උබ කියන කතාවත් නටන්න බැරි මිනිහට පොලොව ඇදය් කියනවා වගේ...යකෝ ලංකාවේ වගේ වුර්තිය අධ්‍යාපනය නොමිලේ දෙන රටක් මේ ලෝකේ කොහෙවත් නැ කරුණාකරලා ඒ අවස්ත්වෙන් ප්‍රයෝජනයක් ගනින් රටට බරක් වෙන නැතුව...උදේ පාන්දර මගේ යක්ෂයා ඇවිස්සුනා උබේ බුරු පොස්ට් එක දැකල...උබව ඔඩොක්කුවේ දාගෙන නලවය් කියලද මෙහෙම පොස්ට් එකක් දැම්මේ
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මමයි උබයි අතරෙ වැඩි වෙනසක් නැ ඉගනිම අතින් ol කලා පාස් උනා alකලා කැම්පස් යන්න බැරි උනා මට එකකම එක සහතිකයක් නැ උප්පැන්න සහතිකය ඇරෙන්න සමහර දවස් වලට මම අඩනවා. මට හොද කෙල්ලෙක් හිටියා මගෙ ලග අම්මා නැ අප්පච්චි නැ සහොදරයො නැ එ ඔක්කොම මගෙන ඇත්උනා ‍ 5 වසරෙදි අම්මා දකින්නේ අවුරුද්දට එකපාරයි දුක කියන්න කවුරුත් නැ එත් මට හෙදට සල්ලි තිබුණා 97 දි මට එකදවසක් දවසක් ගනේ රුපියල් 100 දෙනවා ස්කොලේ යන්න(එ දවස්වල අපි හිටපු තත්වය අනුව එකලොකුයි) යලුවො ගොඩයි මගෙ ගොන් කමට මම විනාශ උනා එත් කෙල්ල මව ගොඩගන්න හැදුවා මගෙත් එක්ක ඉදලා එකිගෙ අනාගතයත් අදුරු වෙන බව දැනුන හින්දා මම එකිට මෙ ලගදි බුට් තිබ්බා මම කල්පනා කලා මම ගැනම මට තියෙන්නේ මම ගැනම අඩුමානය මම ගොඩඑන්නේ දැන් මුලු සමාජයටම වයිර කරගන මත් එක්ක හිටපු උන් දැන ගොඩක් ඉහල මම හැමදාම හිතන්නේ උන්ට අල්ලන්න බැරි තත්වයකට යනවා කියලා මම එක කරනවා ලව් ගැන හිතන්නේ අය ඔලුව උස්සපු දවසකට එතකම් මට එපා සල්ලි නැත්තම් ඔය එකෙක්වත් නැ
     

    Creative X

    Member
    Jun 5, 2011
    6
    0
    0
    මචන් මම මෙහෙම උපදේශයක් දෙන්නම්. කවදාවත් දවසකට TV Show, Film එකකට වඩා බලන්න එපා. :dull: දවසම Computer එක ඉස්සරහ ඉන්නත් එපා. Computer එක උනත් අනාගතේට හොදක් වෙන විදියට use කරන්න. මට බෑ කියන ආකල්පයෙන් මිදෙන්න. මට පුලුවන්, මම කරනවමයි කියල හිතන්න. :rofl:කෙල්ලෙක් හොයාගන්න නම් හදිස්සි වෙන්න එපා. :no:ඒත් සමාජයට බය වෙන්න එපා. කෙල්ලො කොල්ලො ආස්‍රය කරන්න. මේක ලියන මම ලගත් අම්මයි තාත්තයි දෙන්නම නෑ. ඒත් මම අද සතුටින් ඉන්නවා. :)
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මචන් මම මෙහෙම උපදේශයක් දෙන්නම්. කවදාවත් දවසකට TV Show, Film එකකට වඩා බලන්න එපා. :dull: දවසම Computer එක ඉස්සරහ ඉන්නත් එපා. Computer එක උනත් අනාගතේට හොදක් වෙන විදියට use කරන්න. මට බෑ කියන ආකල්පයෙන් මිදෙන්න. මට පුලුවන්, මම කරනවමයි කියල හිතන්න. :rofl:කෙල්ලෙක් හොයාගන්න නම් හදිස්සි වෙන්න එපා. :no:ඒත් සමාජයට බය වෙන්න එපා. කෙල්ලො කොල්ලො ආස්‍රය කරන්න. මේක ලියන මම ලගත් අම්මයි තාත්තයි දෙන්නම නෑ. ඒත් මම අද සතුටින් ඉන්නවා. :)
    මචං මම පිසි එකට ගොඩක් ඇබ්බැහි වෙලා මම මෙකෙන් ගැලවෙන්න ඔනි එත් මට ක්‍රමයත් තෙරෙන්නනෙ නැ
     
    මචං මම පිසි එකට ගොඩක් ඇබ්බැහි වෙලා මම මෙකෙන් ගැලවෙන්න ඔනි එත් මට ක්‍රමයත් තෙරෙන්නනෙ නැ

    ඕකට කියන්නෙ වෙන වැඩක් නැති කම කියලා බන් මටත් එම ලෙඩේම තියෙනවා:yes::yes::yes:
     

    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    මචෝ ගෙදරත් එක්ක කතා කරලා, ලයිෆ් එක වෙනස් කර ගන්න එක්ක, ලංකාවෙන් ටික කාලෙකට පිටවෙයන් වෙන ‍රටකට. අළුතෙන් ජීවිතේ පටං ගනින් එතන ඉදලා. අමතක කරපන් අතීතයේ උන දේවල්. ජීවීතේ ටාගට් එක සල්ලි කර ගනින්. උඹේ ටාගට් එකට ගියාම හැමොම උඹගෙ පස්සෙන් එයි දවසක. මම මචෝ ඉන්නෙ ඉතාලියෙ මෙහෙ ඉන්නවා දැල් ඇදල වැලි ගොඩ දාලා රට ආපු උන්. අද උන් අපිට වඩා හොද ලෙවල් එකක මේ රටේ ඉන්නවා. මට කොම්පියුටර් ඩිප්ලෝමා 5ක් තියාගෙනත් උන්ගෙ ලෙවල් එකට යන්න බෑ. හැබැයි මචෝ උන්ගෙ නූගත් කම පේනවා... එත් එක් යටවෙලා බං සල්ලි වලට. උන්ට උන්ගෙ ගමේ උනත් තත්වෙ දැන් හොදයි. මේ ජර මර අස්සෙ උඹ කෙල්ලෙකුට නම් සෙට් වෙන්න යන්න එපා... ඒකි දාලා ගියොත් උඹට තවත් පිස්සු හැදෙයි ඒ නිසා... අවුලක් නෑ ඕන වෙලාවක කතා කරපන් උදව් කරන්නම්.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඔයාගේ සම්පුර්ණ කතාව මම කියෙව්වා..
    මෙහෙමයි හැම පුද්ගලයෙකුටම තමන්ට ආවේණික දක්ෂතාවයක් තියෙනවා..
    ඒ දක්ෂතාවය චිත්‍රයකින් වෙන්න පුලුවන්.. එහෙම නැත්නම් තමන්ගේ වෙනත් නිර්මාණයකින් වෙන්න පුලුවන් කොයි වගේ දක්ෂතාවයක් වුනත්..
    ඒ දේ අපි ඔප මට්ටම් කරන්න පුලුවන් වෙන්න ඕනේ..
    යාලුවා ඔය මේ විදියට හිතුවාට ඔයා හිතන්න එපා.. ඕයා විතරයි මේ සමාජයේ මේ විදියේ හිතන්නේ කියලා..
    බොහෝ දෙනෙක් හරි හමන් අධ්‍යාපනයක් ලැබුවේ නැත්නම්..
    ඒ අය හිතන්නේ මේ වගේ මතයක් තමයි..
    ඒත් අධ්‍යාපනයම නෙවෙයි අපේ ජිවිතය.. ඉගෙන ගන්නේ නැති අය කොයි තරම් දියුණු වේලා තියෙනවා ද මේ ලොකේ.. හරි හමන් විදියට අකුරක් ලියන්න බැරි අය පවා දැන් ඉන්න තත්වය බලන්න..

    ඉතින් යාලුවා.. මුලින් ම ඔයාගේ සෑගවුන දක්ෂතාවය හොයන්න..

    මෙන්න ලව් ගුරු ඇවිත්
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මචන් ඔකට කියන්නෙ depression කියල ඩොකෙක් හම්බවෙයනන.its normal mental sickness
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    ado muhudu weralakata natham lassa parisaraya widinda puluwan thanakata palayan podak eka wida pan thaniya poddakin ubata poda santhoshayak hithata sana seemak athma shakthiyak ei kiyala wadak na
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    ubata A/L karanna hiten nettan karanna yanna apa ath uba mona hari pettakin issarahata yanna one computer walata asaine Tec ekakata gihin IT course 1k karapan course eka amaru nehe achara ahedi ubata yaluwo set wei visesayen kello ahema eta kota ube hite tiyena sankawa nethi wela yai course eke masa 6n passe ubalawa traning walata rajaye ministry walata daii atakota ubata tiyenne awe inna un ekka fit wela hita dinagena weda karala job eka kohoma hari hadaganna june wala idan course patan gani apply karapan
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    Meka ahapan hodata. Mama youth leader kenek e kiyanne uba wage podi kello kollo 30kata 40kata jiwithe jaya ganna hati kiyala dena ekek. Api hamoma uba wage thamai ban eth eka apita therenne ne api inna parisaraya samaja thathwaya wage dewal nisa. Ubata monawa hari advice ekak ona nam mata mail karapan. Thawa deyak ME LOKE WENAS KALE UBA WAGE KON UNA MINISSU BAN. ubata ona nam ona tharam udaharana dennam
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    machan wayasa 19k kiyanne ubata jeewithaya hadaaganna ona tharam kal thiyanawa...uba A/L karanna apahu class yanna..nethnum kemathi monawa hari cause ekak karapan....aluth yaaluwo tikak hadaaganna...jiwithaya aluthen patanganna...:yes::yes:
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    තාම උඹ මේ ත්‍රෙඩ් එක බලනවද දන්නෙ නෑ.මාස ගානක් පරණ ත්‍රෙඩ් එකක්. ඒත් රිප්ලයි කරන්න හිතුන.

    මෙතන එක එක අය උඹට එක එක උපදෙස් දීල තියෙන,ඒ ඒ අයගෙ බුද්ධි මට්ටම් අනුව. මටනන් උඹේ කතාව කියෙව්වහම පේන්නෙ උඹට depression(විෂාදය) කියන රෝගය හැදිල හෝ හැදීගෙන එනව වගේ. බය වෙන්න දෙයක් නෑ මම අහල, කියවල තියෙන විදිහට ගොඩක් අයට මේ රෝග තත්වය තියෙනව. ඉතින් හොඳම වැඩේ මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන එක. මානසික වෛද්‍යවරයෙක් හම්බවෙනව කියන්නෙ උඹට පිස්සු කියන එක එහෙම නෙවෙයි:no:.

    උඹට ජය:)
    !
     
    • Like
    Reactions: chirart1

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මචං උඹ බයවෙන්නෙපා...ඇත්තටම ලෝකෙ සමහර මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න දැක්කම උබටනං ගොඩ එන එක nothing
    මම දන්නෙ නෑ උඹ තාම මේ ත්‍රෙඩ් එක බලනවද කියල
    මචං කව්රුවත් කියන දේවල් වලට හිත නරක්කරගන්න එපා...මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුළුවන්..උඹේ ජීවිතේට වැදගත් දෙයක්නම් බාරගනින්...නැත්තන් අමතක කරපන්
    විශ්වවිද්‍යාල යන එක අද මහලොකු දෙයක් නෙවේ බං....මං හිතන්නෙ ඒ අය තමයි වැඩියෙන්ම දුක් විදින්නේ
    බුදුහාමුදුරුවෝ කියල තියෙන්නෙ ආශ්‍රයට සුදුසු කෙනෙක් නැත්නම් තනියෙම ඉන්න එක නුවනට හුරුයි කියල
    උඹට කරන්න මොකක්හරි දෙයක් ..උඹට හැකියාව තියෙන දෙයක් ඇති...ඒක අඳුනගන්න...හැබැයි මචං කැපවීමෙන් තොර ජයග්‍රහණයක්‌ නෑ කියලත් මතක තියාගන්න
    උඹට ජය !