My God U Bitch>>>>උබට තියෙන්නේ අලස කම බන් මේ රටේ කොච්චර දේවල් තියනවද කරන්න තරුණ සේවා සාභාවට ගිහින් උපදෙයෙක් හම්බ වෙයන් ...උබව වුර්තිය පුහුණුවකට යොමු කරයි...ලජ්ජා වෙන්න එපා කම්මැලි වෙන්න එපා වෙල්ඩින් කෝස් එකක් වගේ කරපන් නැත්නම් නම මොටෝර් මැකෙනික්...ඊට පස්සේ එයාලම උබව ජොබ් එකකට දානවා අඩු පඩිය ඒත් ජීවත් වෙන්න ඇති ..අවුරුද්දක් දෙකක් එක කරලා රට පලයන් ඊට පස්සේ රජ සැප ගන්න පුළුවන්..කම්මැලි වෙන්න එපා මිනිහෝ උබ කියන කතාවත් නටන්න බැරි මිනිහට පොලොව ඇදය් කියනවා වගේ...යකෝ ලංකාවේ වගේ වුර්තිය අධ්‍යාපනය නොමිලේ දෙන රටක් මේ ලෝකේ කොහෙවත් නැ කරුණාකරලා ඒ අවස්ත්වෙන් ප්‍රයෝජනයක් ගනින් රටට බරක් වෙන නැතුව...උදේ පාන්දර මගේ යක්ෂයා ඇවිස්සුනා උබේ බුරු පොස්ට් එක දැකල...උබව ඔඩොක්කුවේ දාගෙන නලවය් කියලද මෙහෙම පොස්ට් එකක් දැම්මේ


දවසම Computer එක ඉස්සරහ ඉන්නත් එපා. Computer එක උනත් අනාගතේට හොදක් වෙන විදියට use කරන්න. මට බෑ කියන ආකල්පයෙන් මිදෙන්න. මට පුලුවන්, මම කරනවමයි කියල හිතන්න.
කෙල්ලෙක් හොයාගන්න නම් හදිස්සි වෙන්න එපා.
ඒත් සමාජයට බය වෙන්න එපා. කෙල්ලො කොල්ලො ආස්‍රය කරන්න. මේක ලියන මම ලගත් අම්මයි තාත්තයි දෙන්නම නෑ. ඒත් මම අද සතුටින් ඉන්නවා. 
