මගේ_කතාව_End of a True love story

KayBX

Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    Okkoma amathaka karala Konda pana thiyena kollek weyan bn. Kellek maththe nahenne nathuwa issella ammawai thaththawai.balaganin. kello nam oni tharam hoyaganna puluwan.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    පිස්සු හැදෙනවා.උබව තනිකරම ගොනාට අන්දලා ඒකි.උබ ආදරෙ නිසා ඒකිට වහල් වෙලා..උබට තිබ්බේ ඒකි ඌත් එක්ක සෙට් උන කාලෙම උබත් කෙල්ලෙක්ව හොයාගෙන යාලුවෙක් විදිහට හරි තියාගන්න.එතකොට ඔය වගේ දුකක් එන්නේ නැහැ.කෙල්ලෝ හැමෝම ඔහොම නැහැ.කරුමෙට තමා ඔය වගේ උන්ව සෙට් වෙන්නේ.
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    man ube story eka wena thread ekaka dakala thiyenawa
    Ube iwaseemata godak respect karanawa. Samahara modagenu innawa ban kakul deka lagatama hamadema Dena queen kenekuta wage salakana maree Gena adare karana kollawa gonek ganata dala wesiyekta wage karana ekata #$ka denna unath yanawa...uba wage thamayi ban math man podi ekek wage aduwa eya Nisaa salli nesti Kara pissek wage. Dan Nam man kelin innawa ban man mokek hari kellek issaraha oluwa namanawa Nam e mawa bandata passe thama. Ethakan kellont puka Iran karanna yanna ep ban
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    machan, uba 100% weradi machan, :)

    dan inna kellanta 100% love karala wedak ne machan SEX part eka nethuwa. mage hodama yaluwage kellath awurud 2 k love karala boot eka tibba. muta salli tiyenawa hodata. eth ekima kiyala natara karamu kiyala, awasana msg eka ewala tiyenne "mata oni sathuta oya dunne ne, oyata mawa danenne ne aiye" kiyala

    mu ethakan athin allala withrai :/ eki breakup wela masa 2 yanakota serama karagana.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :eek: බුදුඅම්මෝ මචං, පිස්සු හැදෙනවා උබ කෙල්ල වෙනුවෙන් කරපු කැප කිරීම් ටික දැක්කහම, පවු මචං උබ, එච්චරයි මට කියන්න තියෙන්නෙ. උබ ඒකිට අවන්කෙන්ම loveකරාට ඒකිගෙ ලග උබට කිසිම වටිනාකමක් තිබිල නෑ බං. මේ සීන් එක 100%ක් ඇත්තනම් උබ ගොඩක්ම හොද එකෙක් :yes: මොකද ඔය ටික මට වුනානම්,දෙවැනි පාර මමනම් ඒ කෙල්ලව බාරගන්නේ නැත. ගිය කෙනාට යන්න කියල උබ උබේ ජීවිතේ ඉස්සරහට ගෙනියහං මචං. උබට ලස්සන හොද අවංක කෙල්ලෙක් ලැබෙයි(මොකද උබ ගොඩක් හොද ගතිගුණ තියෙන එකෙක් නිසා :yes: ) ඒ නිසා උබ උබවම වැරදි කාරය කරගන්නේ නැතුව, හැමදේම අමතක කරලා ජීවිතේ ලස්සනට ඉස්සරහට ගෙනියහං :yes: යන එකී දෙවි කෙනක් එක්ක හිටියත් යනවා, ඉන්න එකී යකෙක් එක්ක හිටියත් ඉන්නවා. :yes: තුන්වෙනි පාරට ආයේ ඒකි අවොත් පිරිමිකම පැත්තකින් තියලා ඒකිව ආයේ කරේ ගහගන්න එපා ඉතින් :rolleyes: මොකද දවසක උබල දෙන්න බැන්දත්, හතරවෙනි පාරටත් ඕකි ආයේ යනවා යනවාමයි :yes: ඒ නිසා අතීතයේ වැරදි හදාගෙන, එක දෙපාර කරන්නේ නැතුව, ජීවිතේ ඉස්සරහට ගෙනියන්න..! ජය..! බුදුසරණයි..! :yes:
     
    • Like
    Reactions: jsandun

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    machan, uba 100% weradi machan, :)

    dan inna kellanta 100% love karala wedak ne machan SEX part eka nethuwa. mage hodama yaluwage kellath awurud 2 k love karala boot eka tibba. muta salli tiyenawa hodata. eth ekima kiyala natara karamu kiyala, awasana msg eka ewala tiyenne "mata oni sathuta oya dunne ne, oyata mawa danenne ne aiye" kiyala

    mu ethakan athin allala withrai :/ eki breakup wela masa 2 yanakota serama karagana.

    :shocked:අපරාදේ.දැනෙන්න කරන්න තිබ්බා.
     
    lasi1994

    Junior member
  • Apr 17, 2018
    29
    0
    6
    Bonna purudu wenna epa mchn. E salli walin asarana podi unta iganaganna udau krapan. Kello one na. Jeewithe niyama sathuta labei. Athdekeemen kiyanne mamath oyawage dekata muna dunna.
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    machan, uba 100% weradi machan, :)

    dan inna kellanta 100% love karala wedak ne machan SEX part eka nethuwa. mage hodama yaluwage kellath awurud 2 k love karala boot eka tibba. muta salli tiyenawa hodata. eth ekima kiyala natara karamu kiyala, awasana msg eka ewala tiyenne "mata oni sathuta oya dunne ne, oyata mawa danenne ne aiye" kiyala

    mu ethakan athin allala withrai :/ eki breakup wela masa 2 yanakota serama karagana.

    adee maaara seen neh
     
    fodo77

    Active member
  • Feb 3, 2015
    392
    178
    43
    man ube story eka wena thread ekaka dakala thiyenawa
    Ube iwaseemata godak respect karanawa. Samahara modagenu innawa ban kakul deka lagatama hamadema Dena queen kenekuta wage salakana maree Gena adare karana kollawa gonek ganata dala wesiyekta wage karana ekata #$ka denna unath yanawa...uba wage thamayi ban math man podi ekek wage aduwa eya Nisaa salli nesti Kara pissek wage. Dan Nam man kelin innawa ban man mokek hari kellek issaraha oluwa namanawa Nam e mawa bandata passe thama. Ethakan kellont puka Iran karanna yanna ep ban

    hmmm.. :(:(
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    මම නම් හිතන්නේ sex නෙමෙයි.ඕකට බලපාන්නේ හිත.ඔය ගෑණුන්ගේ හිතේ ඇදුන කෙනෙක් ඉන්නවලුනේ.බැන්දට පස්සෙත් ඔය ගෑණු පිට යන්නේ අන්න ඒ වගේ හිතේ ඇදුන කෙනා සෙට් උනහම.ගෑණු කියන්නේ ගොන් බදින කණු නේ.හිත හිත ඉන්නේ නැහැ ඔහේ කරන්න ඕන දේ කරනවා.පස්සේ තමා දුක් වෙන්නේ.හැබැයි දුක් වෙලා ආයේ ආවහම හැම එකාම උබ වගේනම් බාරගන්නේ නැහැ.උබට වැරදුනේ එතන.උබේ තත්වේ උබම නැති කරගත්තා.හරියට ලෝකේ වෙන ගෑණු නැහැ වගේ.අවුරුදු 3-4 ලව් කරා කියලා යකෝ වෙන එකෙක් ගාවට ගිහින් මාස තුනෙන් ඌට කියලා පෙට්ටිය කඩාගත්ත එකියෙක් ආයේ වැද්දගන්නවද බන් මොළයක් තියෙන එකෙක්.යකෝ මේ ලංකාව.යුරෝපේ නෙමෙයි.ඒ රටවල් වල කෙල්ලෝ බුද්ධිමත්.උන් වටේ ගියත් උන්ට හරියන එකා සෙට් උනහම වටේ යන්නේ නැහැ ආයේ.ලංකාවේ උන් ඒකෙ අනික් පැත්ත.බැදලා ඉන්න උන්ම පේනවනේ.
     
    Last edited:

    fodo77

    Active member
  • Feb 3, 2015
    392
    178
    43
    :eek: බුදුඅම්මෝ මචං, පිස්සු හැදෙනවා උබ කෙල්ල වෙනුවෙන් කරපු කැප කිරීම් ටික දැක්කහම, පවු මචං උබ, එච්චරයි මට කියන්න තියෙන්නෙ. උබ ඒකිට අවන්කෙන්ම loveකරාට ඒකිගෙ ලග උබට කිසිම වටිනාකමක් තිබිල නෑ බං. මේ සීන් එක 100%ක් ඇත්තනම් උබ ගොඩක්ම හොද එකෙක් :yes: මොකද ඔය ටික මට වුනානම්,දෙවැනි පාර මමනම් ඒ කෙල්ලව බාරගන්නේ නැත. ගිය කෙනාට යන්න කියල උබ උබේ ජීවිතේ ඉස්සරහට ගෙනියහං මචං. උබට ලස්සන හොද අවංක කෙල්ලෙක් ලැබෙයි(මොකද උබ ගොඩක් හොද ගතිගුණ තියෙන එකෙක් නිසා :yes: ) ඒ නිසා උබ උබවම වැරදි කාරය කරගන්නේ නැතුව, හැමදේම අමතක කරලා ජීවිතේ ලස්සනට ඉස්සරහට ගෙනියහං :yes: යන එකී දෙවි කෙනක් එක්ක හිටියත් යනවා, ඉන්න එකී යකෙක් එක්ක හිටියත් ඉන්නවා. :yes: තුන්වෙනි පාරට ආයේ ඒකි අවොත් පිරිමිකම පැත්තකින් තියලා ඒකිව ආයේ කරේ ගහගන්න එපා ඉතින් :rolleyes: මොකද දවසක උබල දෙන්න බැන්දත්, හතරවෙනි පාරටත් ඕකි ආයේ යනවා යනවාමයි :yes: ඒ නිසා අතීතයේ වැරදි හදාගෙන, එක දෙපාර කරන්නේ නැතුව, ජීවිතේ ඉස්සරහට ගෙනියන්න..! ජය..! බුදුසරණයි..! :yes:

    සීන් එක 100%ක් ඇත්ත මචං.. බොරුවක් නම් පැය ගානක් අරන් මේක ලියන්නේ නැහැ මම, මගේ ඇස් වල කදුළු, මගේ අම්මගේ ඇස් වල කදුළු ඒකට සාක්‍ෂි :(:(
     
    • Like
    Reactions: sahan50

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    mewa kiyawaddi ape angeth malu natenewa..
    mehemath balu wenewane minussuu..nodekin..:angry::angry:
     
    fodo77

    Active member
  • Feb 3, 2015
    392
    178
    43
    මම නම් හිතන්නේ sex නෙමෙයි.ඕකට බලපාන්නේ හිත.ඔය ගෑණුන්ගේ හිතේ ඇදුන කෙනෙක් ඉන්නවලුනේ.බැන්දට පස්සෙත් ඔය ගෑණු පිට යන්නේ අන්න ඒ වගේ හිතේ ඇදුන කෙනා සෙට් උනහම.ගෑණු කියන්නේ ගොන් බදින කණු නේ.හිත හිත ඉන්නේ නැහැ ඔහේ කරන්න ඕන දේ කරනවා.පස්සේ තමා දුක් වෙන්නේ.හැබැයි දුක් වෙලා ආයේ ආවහම හැම එකාම උබ වගේනම් බාරගන්නේ නැහැ.උබට වැරදුනේ එතන.උබේ තත්වේ උබම නැති කරගත්තා.හරියට ලෝකේ වෙන ගෑණු නැහැ වගේ.අවුරුදු 3-4 ලව් කරා කියලා යකෝ වෙන එකෙක් ගාවට ගිහින් මාස තුනෙන් ඌට කියලා පෙට්ටිය කදාගත්ත එකියෙක් ආයේ වද්දගන්නවද බන් මොළයක් තියෙන එකෙක්.:angry:

    ආදරේ කරනවා බං හදවතින්ම :(:(
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    Onawata wada honda wenna yannth epa ban..uba 3.5 years ekita mokuth nokarapu eka thamai weradda..mn kiyanne anatha karana kiyana eka neme..kello ohoma thamai ban..affair ekak natara karanva kiyana eka unta simple..uba kalin berichcha eka gena sathutu weyan..ehema kellekta duk wenna pissuda ban.. e kellata tamai uba wage kollek neti une..honda kellek set wei ikmanta ubata..etakan youtube eke tiyena bana tikak ahapn ath harima gena honda bana tiyeneva,,
     
    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0
    waradda ube ...

    1. taraha ganna welawata taraha ganna ona!
    2. kellata sapa denna ona kollek unama... uba nodi hitiyama un pita yanawa

    mewa ube jiwithe issarahata karanna epa... nice guy wenna dagalanna epa hama welawema! kellonta boring ethakota
     
    • Like
    Reactions: LZP1992