බුදුඅම්මෝ මචං, පිස්සු හැදෙනවා උබ කෙල්ල වෙනුවෙන් කරපු කැප කිරීම් ටික දැක්කහම, පවු මචං උබ, එච්චරයි මට කියන්න තියෙන්නෙ. උබ ඒකිට අවන්කෙන්ම loveකරාට ඒකිගෙ ලග උබට කිසිම වටිනාකමක් තිබිල නෑ බං. මේ සීන් එක 100%ක් ඇත්තනම් උබ ගොඩක්ම හොද එකෙක්
මොකද ඔය ටික මට වුනානම්,දෙවැනි පාර මමනම් ඒ කෙල්ලව බාරගන්නේ නැත. ගිය කෙනාට යන්න කියල උබ උබේ ජීවිතේ ඉස්සරහට ගෙනියහං මචං. උබට ලස්සන හොද අවංක කෙල්ලෙක් ලැබෙයි(මොකද උබ ගොඩක් හොද ගතිගුණ තියෙන එකෙක් නිසා
) ඒ නිසා උබ උබවම වැරදි කාරය කරගන්නේ නැතුව, හැමදේම අමතක කරලා ජීවිතේ ලස්සනට ඉස්සරහට ගෙනියහං
යන එකී දෙවි කෙනක් එක්ක හිටියත් යනවා, ඉන්න එකී යකෙක් එක්ක හිටියත් ඉන්නවා.
තුන්වෙනි පාරට ආයේ ඒකි අවොත් පිරිමිකම පැත්තකින් තියලා ඒකිව ආයේ කරේ ගහගන්න එපා ඉතින්
මොකද දවසක උබල දෙන්න බැන්දත්, හතරවෙනි පාරටත් ඕකි ආයේ යනවා යනවාමයි
ඒ නිසා අතීතයේ වැරදි හදාගෙන, එක දෙපාර කරන්නේ නැතුව, ජීවිතේ ඉස්සරහට ගෙනියන්න..! ජය..! බුදුසරණයි..! 
machan, uba 100% weradi machan,![]()
dan inna kellanta 100% love karala wedak ne machan SEX part eka nethuwa. mage hodama yaluwage kellath awurud 2 k love karala boot eka tibba. muta salli tiyenawa hodata. eth ekima kiyala natara karamu kiyala, awasana msg eka ewala tiyenne "mata oni sathuta oya dunne ne, oyata mawa danenne ne aiye" kiyala
mu ethakan athin allala withrai :/ eki breakup wela masa 2 yanakota serama karagana.
අපරාදේ.දැනෙන්න කරන්න තිබ්බා.machan, uba 100% weradi machan,![]()
dan inna kellanta 100% love karala wedak ne machan SEX part eka nethuwa. mage hodama yaluwage kellath awurud 2 k love karala boot eka tibba. muta salli tiyenawa hodata. eth ekima kiyala natara karamu kiyala, awasana msg eka ewala tiyenne "mata oni sathuta oya dunne ne, oyata mawa danenne ne aiye" kiyala
mu ethakan athin allala withrai :/ eki breakup wela masa 2 yanakota serama karagana.
man ube story eka wena thread ekaka dakala thiyenawa
Ube iwaseemata godak respect karanawa. Samahara modagenu innawa ban kakul deka lagatama hamadema Dena queen kenekuta wage salakana maree Gena adare karana kollawa gonek ganata dala wesiyekta wage karana ekata #$ka denna unath yanawa...uba wage thamayi ban math man podi ekek wage aduwa eya Nisaa salli nesti Kara pissek wage. Dan Nam man kelin innawa ban man mokek hari kellek issaraha oluwa namanawa Nam e mawa bandata passe thama. Ethakan kellont puka Iran karanna yanna ep ban

බුදුඅම්මෝ මචං, පිස්සු හැදෙනවා උබ කෙල්ල වෙනුවෙන් කරපු කැප කිරීම් ටික දැක්කහම, පවු මචං උබ, එච්චරයි මට කියන්න තියෙන්නෙ. උබ ඒකිට අවන්කෙන්ම loveකරාට ඒකිගෙ ලග උබට කිසිම වටිනාකමක් තිබිල නෑ බං. මේ සීන් එක 100%ක් ඇත්තනම් උබ ගොඩක්ම හොද එකෙක්
මොකද ඔය ටික මට වුනානම්,දෙවැනි පාර මමනම් ඒ කෙල්ලව බාරගන්නේ නැත. ගිය කෙනාට යන්න කියල උබ උබේ ජීවිතේ ඉස්සරහට ගෙනියහං මචං. උබට ලස්සන හොද අවංක කෙල්ලෙක් ලැබෙයි(මොකද උබ ගොඩක් හොද ගතිගුණ තියෙන එකෙක් නිසා
) ඒ නිසා උබ උබවම වැරදි කාරය කරගන්නේ නැතුව, හැමදේම අමතක කරලා ජීවිතේ ලස්සනට ඉස්සරහට ගෙනියහං
යන එකී දෙවි කෙනක් එක්ක හිටියත් යනවා, ඉන්න එකී යකෙක් එක්ක හිටියත් ඉන්නවා.
තුන්වෙනි පාරට ආයේ ඒකි අවොත් පිරිමිකම පැත්තකින් තියලා ඒකිව ආයේ කරේ ගහගන්න එපා ඉතින්
මොකද දවසක උබල දෙන්න බැන්දත්, හතරවෙනි පාරටත් ඕකි ආයේ යනවා යනවාමයි
ඒ නිසා අතීතයේ වැරදි හදාගෙන, එක දෙපාර කරන්නේ නැතුව, ජීවිතේ ඉස්සරහට ගෙනියන්න..! ජය..! බුදුසරණයි..!
![]()

මම නම් හිතන්නේ sex නෙමෙයි.ඕකට බලපාන්නේ හිත.ඔය ගෑණුන්ගේ හිතේ ඇදුන කෙනෙක් ඉන්නවලුනේ.බැන්දට පස්සෙත් ඔය ගෑණු පිට යන්නේ අන්න ඒ වගේ හිතේ ඇදුන කෙනා සෙට් උනහම.ගෑණු කියන්නේ ගොන් බදින කණු නේ.හිත හිත ඉන්නේ නැහැ ඔහේ කරන්න ඕන දේ කරනවා.පස්සේ තමා දුක් වෙන්නේ.හැබැයි දුක් වෙලා ආයේ ආවහම හැම එකාම උබ වගේනම් බාරගන්නේ නැහැ.උබට වැරදුනේ එතන.උබේ තත්වේ උබම නැති කරගත්තා.හරියට ලෝකේ වෙන ගෑණු නැහැ වගේ.අවුරුදු 3-4 ලව් කරා කියලා යකෝ වෙන එකෙක් ගාවට ගිහින් මාස තුනෙන් ඌට කියලා පෙට්ටිය කදාගත්ත එකියෙක් ආයේ වද්දගන්නවද බන් මොළයක් තියෙන එකෙක්.![]()

hmmm..![]()