මගේ_කතාව_End of a True love story

fodo77

Active member
  • Feb 3, 2015
    392
    178
    43
    ara kollata dekak anapanko bn.. mata oma siddi wenne nane bn

    Matath ehema hithenawaaa, Eth ban mee moda kelloooo karana weda walata kollo api gahagena monawa karannadaaa... Kella eka hithin hitiyanam 1k newei 100k talk karath wenas wenne nehaneeee :(:(
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    you have a heart like innocent little girl.that put you this misery.

    at least be a man from now on.

    once a whore always whore no matter what the situation is.

    fodo77

    Active member
  • Feb 3, 2015
    392
    178
    43
    hmm
    pitin idan balana ekata gonkamak wage penunata prashne inna ekai danne mona wage wathawaranayakda thiyenne kiyala

    Oww ban, hemadema kareee ekige sathuta wenuwen... Anduwa waaara ananthay ban :no::no::no: eth hemadema iwasuwa apahu jiwithe patan ganna puluwan wei kiyala...
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Wena kenek gena duk wenna epa kawadaawath, kenek thaman karana dewal walata wandi gewanawa aniwarven. Aasawa dukata hethuwa. Uba eekita aasa wenna wenna uba duk wenawa. Eith ube hithe thiyena 'self' kiyana concept eka adu karagaththama ube duka nethi wela yanawa.
     
    fodo77

    Active member
  • Feb 3, 2015
    392
    178
    43
    Wena kenek gena duk wenna epa kawadaawath, kenek thaman karana dewal walata wandi gewanawa aniwarven. Aasawa dukata hethuwa. Uba eekita aasa wenna wenna uba duk wenawa. Eith ube hithe thiyena 'self' kiyana concept eka adu karagaththama ube duka nethi wela yanawa.

    hmmmm :(:(:(
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ochchara nice wenna epa ban relationship ekakadi. "එකේ කොල්ලත් එක්ක sex කරාද කියා කියා...ඇත්තටම අපේ අවුරුදු 3.5 අපි අතරේ එහෙම දෙයක් උනේ නැහැ" meka loku hetuwak kello daala yanna. kelonta sex one. uba sex kale na kiyala uba hoda puthaa wenne na :D relationship eka tiya ganna one nam uba eka control karanna one too nice wenne natuwa. Dan ban malli owa gana hitala wadak naha. Wena monawa hari wadagat dekata busy weyan. Hoda kello set wenawa ban. Matath ohoma wela tiyenawa :D
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,759
    8,079
    113
    Kotahena
    Ehema kiyanna epaaaa ban, Adaree hindai hemadema kareee :no::no:

    ඒක හින්ද තමයී යෝධයෝ කිව්වේ.. ආදරේ ගැන තව ගොඩක් දේවල් තියෙනවා ඉගෙනගන්න උඹට. එක එකා ට පුක දෙනව කියන එක නෙමෙයි ආදරේ කියන්නේ.
    ගහන ගහන පදේට නටන එක නෙමෙයි ආදරේ කියන්නේ. නාස් ලණුවක් දාගෙන උම්බෑ කියන එක නෙමෙයි ආදරේ කියන්නේ. ආදරේ ඕනේ නම් ඉස්සෙල්ලා කෙලින් මිනිහෙක් වෙයන්. ඊට පස්සේ ආදරේ හංගන්න ඉගෙන ගනින්. ආදරේ දෙන මිනිහට වගේම ලැබෙන එකත් ඒ වගේම ලැබෙන්න ඕන. නැත්තන් එතැන තේරුමක් නැති දෙයක් වෙනවා කියලා තේරුම් අරගෙන තවත් පුක දෙන එකේ වැඩක් නැති බව තේරුම් ගන්න ඕන. තමුන්ට ආදරේ ලැබෙනවා නම් lord පකීර් වගේ ඒක ලබාගෙන ඉඳපන්. උඹ අනික් පැත්තට සොන්නය වගේ ආදරේ කරන්න ගියහම ලැබෙන රෙද්ද ලැබෙන්නෙත් නැතුව යනවා. කොහේවත් යන ගෑණු මලක් වගේ පරිස්සං කොරලා කිරි පොවල උන්ගෙන් දේවල් ලැබෙයි කියලා පේන බලලා ජීවිතේම ඒක උඩ ගොඩ නගන එක නෙමෙයි ආදරේ කියන්නේ. ඔහොම ගොඩක් දුර කෙළ වේවි යමන්. එතකොට උබේ ඔය තියෙන අං තට්ටුව හැලිල යනකං
     
    fodo77

    Active member
  • Feb 3, 2015
    392
    178
    43
    ochchara nice wenna epa ban relationship ekakadi. "එකේ කොල්ලත් එක්ක sex කරාද කියා කියා...ඇත්තටම අපේ අවුරුදු 3.5 අපි අතරේ එහෙම දෙයක් උනේ නැහැ" meka loku hetuwak kello daala yanna. kelonta sex one. uba sex kale na kiyala uba hoda puthaa wenne na :D relationship eka tiya ganna one nam uba eka control karanna one too nice wenne natuwa. Dan ban malli owa gana hitala wadak naha. Wena monawa hari wadagat dekata busy weyan. Hoda kello set wenawa ban. Matath ohoma wela tiyenawa :D

    hmmm :(:(:(
     
    fodo77

    Active member
  • Feb 3, 2015
    392
    178
    43
    ඒක හින්ද තමයී යෝධයෝ කිව්වේ.. ආදරේ ගැන තව ගොඩක් දේවල් තියෙනවා ඉගෙනගන්න උඹට. එක එකා ට පුක දෙනව කියන එක නෙමෙයි ආදරේ කියන්නේ.
    ගහන ගහන පදේට නටන එක නෙමෙයි ආදරේ කියන්නේ. නාස් ලණුවක් දාගෙන උම්බෑ කියන එක නෙමෙයි ආදරේ කියන්නේ. ආදරේ ඕනේ නම් ඉස්සෙල්ලා කෙලින් මිනිහෙක් වෙයන්. ඊට පස්සේ ආදරේ හංගන්න ඉගෙන ගනින්. ආදරේ දෙන මිනිහට වගේම ලැබෙන එකත් ඒ වගේම ලැබෙන්න ඕන. නැත්තන් එතැන තේරුමක් නැති දෙයක් වෙනවා කියලා තේරුම් අරගෙන තවත් පුක දෙන එකේ වැඩක් නැති බව තේරුම් ගන්න ඕන. තමුන්ට ආදරේ ලැබෙනවා නම් lord පකීර් වගේ ඒක ලබාගෙන ඉඳපන්. උඹ අනික් පැත්තට සොන්නය වගේ ආදරේ කරන්න ගියහම ලැබෙන රෙද්ද ලැබෙන්නෙත් නැතුව යනවා. කොහේවත් යන ගෑණු මලක් වගේ පරිස්සං කොරලා කිරි පොවල උන්ගෙන් දේවල් ලැබෙයි කියලා පේන බලලා ජීවිතේම ඒක උඩ ගොඩ නගන එක නෙමෙයි ආදරේ කියන්නේ. ඔහොම ගොඩක් දුර කෙළ වේවි යමන්. එතකොට උබේ ඔය තියෙන අං තට්ටුව හැලිල යනකං

    :(:(:(
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,863
    28,751

    effects of hormones..logic fades in the face of love :nerd:
    well said anyway
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    දැන් අවුරුදු ගානක පරණ එකක්නෙ. උබ ඔය affair එකට කලින් උබට හිටපු වෙන කෙල්ලෙක්ට boot එක තිබ්බ නේද ඒකි සිරා උබට love කරද්දි? උබ යාළු උනේම love එකක් හිතිල නෙමෙ නේද. ඊට පස්සෙ උබ හේතුවක් නැතුව ඒකිව අතහරියනෙ? :no: :confused: :sorry: