මගේ_කතාව_End of a True love story

fodo77

Active member
  • Feb 3, 2015
    392
    178
    43
    යකෝ මට මේක එකපාරටම කියවන්න බැරිවුනා. ඇඩුණා මට. පස් පාරකට විතරක් කෑල්ලෙන් කෑල්ල කියෙව්වේ. ඒ තරම් දුකයි.

    මටත් ඔය මුල් ටික වෙලා තියෙනවා. මා එක්ක ඉන්න ගමන් වෙන එකෙක් එක්ක සෙට් වෙලා මම ගැන උට නොකියා, පස්සේ ආයේ ආව මගේ ලඟට මම දන්නෙත් නෑ මාව දාල ගියේ වෙන එකෙක් නිසා කියල. ආයේ ඇවිල්ල කිව්වා මෙහෙම එකක් තිබ්බ කියල. අන්න එතකොට මට එපා වෙලා මම අතෑරියා.

    ඇයි බන් අපි ඉන්නේ උන්ගේ සෙකන්ඩ් ඔප්ෂන් එකට. උන්ට ඒක නැති වෙන නැති වෙන සැරේට අපි ලඟට එන්න. මොකෝ අපි අම්බලම්ද. ගහල පන්නපන් බන් ආයේ ආවොත්. කොච්චර කලත් ඔච්චරයි.

    These hoes ain't loyal. :no:

    :(:(:(:(:(
     
    fodo77

    Active member
  • Feb 3, 2015
    392
    178
    43
    එහෙම බැලුවම මේකි කලින්ම මූටත් හොරෙන් තව එකෙක් එක්ක හිටියද දන්නේ නෑනේ. උගෙන් කඩාගත්ත නිසා මූ නිසා කඩාගත්තා කියල අරූ හිතුවද දන්නේ නෑ :confused:

    Nee ban ehema thawa ekkek ekkanam hitiyeee neha, :(:(
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    Nee ban ehema thawa ekkek ekkanam hitiyeee neha, :(:(

    ඒකි කියනකන් තෝ දන්නේ නෑනේ හිටපු එකාවත්. එහෙව් එකේ නොකියපු කියක් ඉන්න ඇද්ද? වට්එවර් දැන් ඔය ලබ්බවල් කතා කරලා වැඩක් නෑ. අලුත් එකක් හොයාගනින් පරණ මෝඩකම් අමතක කරලා අලුත් විදිහට හිතල. ;)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    ඕවා හිතන්න එපා බන්.. උබ හිත හයිය කරන් ඉඳපන්.. උබට හරියනවා. වරදින්නේ උබට නෙමි.. උබට දුකක් දුන්න උන්ට.. මම අත්දැකීමෙන් කියන්නේ.. මට ගිය අව්රුද්දෙ(2017) ජනවාරි වෙද්දී අවරුදු 12ක් මාත් එක්ක හිටපු කෙල්ල, මාගේ ලව් එක නැවැත්තුවා කිසිම තේරුමක් නැති හේතුවක් නිසා.. අද ඒ කෙල්ල වෙන එකෙක් බැදල දුක් විදිනවා.. ඒ කෙල්ලගේ අම්ම්මත් ඒ නිසාම දුක් වෙන්ව.. හැබැයි මම අද ගොඩක් සතුටෙන් ඉන්නව.. මම වැටුනේ නෑ.. මම දිනන්නා.. වැරදිලා තියන්නේ ඒ ආයටමයි..

    අවුරුදු 12ක් බල්ලෙක් බලලේක් හැදුවා නම් නැට්ට හරි වනනවා :baffled:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    I have only one quection.Why not a single girl post a thread saying that she misses her ex,:oo:At least in facebook

    එකෙක් නැති වෙනකොට තව එකෙක් පස්සෙන් එන්න පෝලිමේ කොල්ලෝ ඉන්න නිසා. :lol:
     
    fodo77

    Active member
  • Feb 3, 2015
    392
    178
    43
    ඒකි කියනකන් තෝ දන්නේ නෑනේ හිටපු එකාවත්. එහෙව් එකේ නොකියපු කියක් ඉන්න ඇද්ද? වට්එවර් දැන් ඔය ලබ්බවල් කතා කරලා වැඩක් නෑ. අලුත් එකක් හොයාගනින් පරණ මෝඩකම් අමතක කරලා අලුත් විදිහට හිතල. ;)

    Dan kohomada apahu kellekwa wisawasa karanneee mee wela thyne dewal ekka baluwama :(:(:( mona magulaka ghin awith baba wage ragapaaida kiyala :(:(
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    Dan kohomada apahu kellekwa wisawasa karanneee mee wela thyne dewal ekka baluwama :(:(:( mona magulaka ghin awith baba wage ragapaaida kiyala :(:(

    ඔන්න ඕක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. ලව් කරනකොට ගෑනි කවුද කියල දැනගෙන අතාරින්න පුළුවන්. එතකොට ප්‍රපොසල් එකක් වුනොත් අම්මට තාත්තට වටේම උන්ට හොඳ මුණ පෙන්නන් ඉන්න පත්තිනි අම්ම ටයිප් එකේ හොඳ බඩුවක් සෙට් වුනොත් අපි කොහොම හොයන්නද. :(
     
    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    Jeevithe hati bro... Hithata waduna.. Uba widawapu hati mavila penuna.. Kello salli walatai rupetai rawatenawa.. Oya deka essaraha sabaa aadaraYa andai.. Ube adarayata pitupaala keloogaththu ee ganita kelawa Ganna edadeela ube jeevithaya aluthen patan ganin.. Ubata sadaa jaya .. Ubata budusaranai... Jesu pihitai
     
    • Like
    Reactions: fodo77

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,866
    28,757
    113
    Jeevithe hati bro... Hithata waduna.. Uba widawapu hati mavila penuna.. Kello salli walatai rupetai rawatenawa.. Oya deka essaraha sabaa aadaraYa andai.. Ube adarayata pitupaala keloogaththu ee ganita kelawa Ganna edadeela ube jeevithaya aluthen patan ganin.. Ubata sadaa jaya .. Ubata budusaranai... Jesu pihitai

    Huta... mata saba adareyak hambenne na ehenan :rofl: :rofl:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,767
    8,091
    113
    Kotahena
    Dan uba ballata adare ragayak hindada:lol:

    Gloves එකක්‌ අරගෙන බල්ලාගේ අතේ ගස්සල බලහන් ඌ හිටියට වඩා happy එකේ ඉන්නේ නැද්ද කියලා. ඌ ගෙ රෑලේ යන කාලේ ආවාම ඌ මොකෝ ගෙදරින් පිට ගිහින් බැල්ලියො පස්සේ යන්නේ. උබේ කකුලට හුකල නිදාගන්න තිබ්බ.
    මිනිසා කියන්නේ සොබාදහමට පිටින් යන්න හැම වෙලේම try කරන upset case එකක්. ඉතින් හැමතිස්සෙම පුකේ අැරෙනව
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Gloves එකක්‌ අරගෙන බල්ලාගේ අතේ ගස්සල බලහන් ඌ හිටියට වඩා happy එකේ ඉන්නේ නැද්ද කියලා. ඌ ගෙ රෑලේ යන කාලේ ආවාම ඌ මොකෝ ගෙදරින් පිට ගිහින් බැල්ලියො පස්සේ යන්නේ. උබේ කකුලට මුල්ගල නිදාගන්න තිබ්බ

    උබේ කකුලට මුල්ගල නිදාගන්න තිබ්බ whts tht meaning ?
     
    fodo77

    Active member
  • Feb 3, 2015
    392
    178
    43
    ඔන්න ඕක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. ලව් කරනකොට ගෑනි කවුද කියල දැනගෙන අතාරින්න පුළුවන්. එතකොට ප්‍රපොසල් එකක් වුනොත් අම්මට තාත්තට වටේම උන්ට හොඳ මුණ පෙන්නන් ඉන්න පත්තිනි අම්ම ටයිප් එකේ හොඳ බඩුවක් සෙට් වුනොත් අපි කොහොම හොයන්නද. :(

    Oww ban, Ehema unoth jiwithema widawa widawa innai wenneee :( :(
     
    :( :( :(