මගේ_කතාව_End of a True love story

lilman

Well-known member
  • May 10, 2009
    40,899
    54,440
    113
    Colombo
    හැම ත්‍රෙඩ් එකෙම වැලපෙන නිසා පොඩි උපදෙස් කිපයක් දෙන්නම්..
    1.කෙල්ලෙක් ව දාගන්න නම් ඔහොම වැලපිලා බැ.තමන් ගෙ ස්ටෙට්ස් තියාගන්න..එකෙ තෙරුම පිට ඔපෙ පමනක් නෙවෙයි..කෙල්ල ඉස්සරහා ඇබරෙන්න යන්න එපා.එහෙමයි කියලා..මම පොර ජාතකෙන් ඉන්නත් එපා..උදෙට gm මැසෙජ් එකක් දාන්න..හැබැයි කෙල්ල රිප්ලයි කරන කම් ඉලග එක දාන්න එපා..කෙල්ල ඉගෙන ගන්නවා නම් (ස්කුල්,කැම්පස්, යන කෙනෙක් නම්)අද ක්ලාස් නෙද පරෙස්සමින් ගිහින් එන්න.බුදුසරණයි වගෙ මැසෙජ් එකක් දාන්න ල්..කෙල්ල රිප්ලයි කලාට පස්සෙ..උදෙ පාන්දර කොච්චර ෆ්‍රි උනත් කෙල්ල මැසෙජ් නොකරනවා නම් වැලට මැසෙජ් දාන්න යන්න එපා..
    2.හවසට ගෙදර එන ටයිම් දන්නවා නම්..එන වෙලාවට විනාඩි 15ක් වගෙ පහු කරලා මැසෙජ් එකක් දාන්න "පරිස්සමෙන් ගෙදර ආවා නෙද."කියලා.ප්‍රදානම දෙ කෙල්ල රිප්ලයි දානකම් මැසෙජ් හැට හුටාමරක් නොදා ඉන්න එක..
    කෙල්ල කොල් කරන්න කියනකම් කොල් දිදි වදෙ ගහන්න යන්න එපා..පුළුවන් තරම් ලොකු සින් එකෙ ඉන්න..හැබැයි ඉතින් කෙයා කරන්න.හොයන්න බලන්න..අගවන්න එපා...ඔය අතරමග කෙල්ල මැසෙජ් තියලා තිබ්බොත් හැකි ඉක්මනට රිප්ලයි තියන්න..මුල් කාලෙම "බබා පැටියො වස්තු වගෙ වචන පාවිච්චි කරන්න එපා..සරල ලස්සන වචනෙ විදියට සුදු කියන එක පාවිච්චි කරන්න..කෙල්ල කලු උනත් සුදු හරි සුදා හරි කියන්න..පුළුවන් ඉක්මනට පෙට් නෙම් එකක් හදාගන්න..කෙල්ලො හරි ආසයි එකට..
    හැමදාම කොන්ඩෙ රැවුල කප කප බබා වෙන්න එපා..ඉදලා හිටලා කෙල්ලටත් අහන්න දෙන්න..එයා කියන හින්දා එක කරනවා කියන එක අගවන්න..එකිගෙ උපදෙස් අවශ්‍ය නොවුනත් අහන්න..උදාහරණයකට ශර්ට් එකක් ගන්න ඔනි කොට එකිගෙන් පාට අහන්න...හොද ශොප් එකක් අහන්න..එකි කියන පාටට අකමැති නම් එ පාට නැ කියන්න..සතියෙන් දෙකෙන් කෙල්ලො යාලුකර ගැනිම කල නොහැකි අතර මාසයක් වත් යනවා අඩුම..කවදා කොච්චර උනත් කෙල්ල ඉස්සරහා වැලපෙන්න නම් යන්න එපා..

    ප්‍රශ්න තියෙනවා නම් අහන්න

    :oo::rolleyes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411

    :rofl: :rofl: :rofl:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    ආදරේට ඔහොම හිනාවෙන්න එපා මනුස්සයෝ... :angry:
    තමුසේ මගේ පස්සේ වැඳවැටීගෙන ආපු හැටි දන්නේ මමනේ...
    ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ... :rolleyes:
     
    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    හැම ත්‍රෙඩ් එකෙම වැලපෙන නිසා පොඩි උපදෙස් කිපයක් දෙන්නම්..
    1.කෙල්ලෙක් ව දාගන්න නම් ඔහොම වැලපිලා බැ.තමන් ගෙ ස්ටෙට්ස් තියාගන්න..එකෙ තෙරුම පිට ඔපෙ පමනක් නෙවෙයි..කෙල්ල ඉස්සරහා ඇබරෙන්න යන්න එපා.එහෙමයි කියලා..මම පොර ජාතකෙන් ඉන්නත් එපා..උදෙට gm මැසෙජ් එකක් දාන්න..හැබැයි කෙල්ල රිප්ලයි කරන කම් ඉලග එක දාන්න එපා..කෙල්ල ඉගෙන ගන්නවා නම් (ස්කුල්,කැම්පස්, යන කෙනෙක් නම්)අද ක්ලාස් නෙද පරෙස්සමින් ගිහින් එන්න.බුදුසරණයි වගෙ මැසෙජ් එකක් දාන්න ල්..කෙල්ල රිප්ලයි කලාට පස්සෙ..උදෙ පාන්දර කොච්චර ෆ්‍රි උනත් කෙල්ල මැසෙජ් නොකරනවා නම් වැලට මැසෙජ් දාන්න යන්න එපා..
    2.හවසට ගෙදර එන ටයිම් දන්නවා නම්..එන වෙලාවට විනාඩි 15ක් වගෙ පහු කරලා මැසෙජ් එකක් දාන්න "පරිස්සමෙන් ගෙදර ආවා නෙද."කියලා.ප්‍රදානම දෙ කෙල්ල රිප්ලයි දානකම් මැසෙජ් හැට හුටාමරක් නොදා ඉන්න එක..
    කෙල්ල කොල් කරන්න කියනකම් කොල් දිදි වදෙ ගහන්න යන්න එපා..පුළුවන් තරම් ලොකු සින් එකෙ ඉන්න..හැබැයි ඉතින් කෙයා කරන්න.හොයන්න බලන්න..අගවන්න එපා...ඔය අතරමග කෙල්ල මැසෙජ් තියලා තිබ්බොත් හැකි ඉක්මනට රිප්ලයි තියන්න..මුල් කාලෙම "බබා පැටියො වස්තු වගෙ වචන පාවිච්චි කරන්න එපා..සරල ලස්සන වචනෙ විදියට සුදු කියන එක පාවිච්චි කරන්න..කෙල්ල කලු උනත් සුදු හරි සුදා හරි කියන්න..පුළුවන් ඉක්මනට පෙට් නෙම් එකක් හදාගන්න..කෙල්ලො හරි ආසයි එකට..
    හැමදාම කොන්ඩෙ රැවුල කප කප බබා වෙන්න එපා..ඉදලා හිටලා කෙල්ලටත් අහන්න දෙන්න..එයා කියන හින්දා එක කරනවා කියන එක අගවන්න..එකිගෙ උපදෙස් අවශ්‍ය නොවුනත් අහන්න..උදාහරණයකට ශර්ට් එකක් ගන්න ඔනි කොට එකිගෙන් පාට අහන්න...හොද ශොප් එකක් අහන්න..එකි කියන පාටට අකමැති නම් එ පාට නැ කියන්න..සතියෙන් දෙකෙන් කෙල්ලො යාලුකර ගැනිම කල නොහැකි අතර මාසයක් වත් යනවා අඩුම..කවදා කොච්චර උනත් කෙල්ල ඉස්සරහා වැලපෙන්න නම් යන්න එපා..

    ප්‍රශ්න තියෙනවා නම් අහන්න

    😍😍😍. මෙන්න Reply 😍😍😍
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    දැන් දැක්කේ...:love:

    මැසේජ් වලින් තොර පෙමක් නැද්ද...:rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    අපො තියෙනවා..එත් මුල් අඩිතාලම මැසෙජ් වලින් තියාගන්න..මොකද මැසෙජ් දාන්නෙ බිසි එත් තමන් ගැන කෙයා කරන එවුන් කියන මතයක් කෙල්ලො අතරෙ තියෙනවා..ඉතින්.දවසෙ පැය 24ම උඩ බලාගෙන උන්නත් මුල් ටිකෙ මැසෙජ් වලින් රෙස්පෙක්ට් තියාගෙන ඉන්න..
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අපො තියෙනවා..එත් මුල් අඩිතාලම මැසෙජ් වලින් තියාගන්න..මොකද මැසෙජ් දාන්නෙ බිසි එත් තමන් ගැන කෙයා කරන එවුන් කියන මතයක් කෙල්ලො අතරෙ තියෙනවා..ඉතින්.දවසෙ පැය 24ම උඩ බලාගෙන උන්නත් මුල් ටිකෙ මැසෙජ් වලින් රෙස්පෙක්ට් තියාගෙන ඉන්න..

    එතකොට SMS, Phones, Computer එන්න කලින් යුගයේ ඇත්තෝ කොහොමද ඔය "රෙස්පෙක්ට්" එක තියාගත්තේ? :rolleyes:
    ඒ මිනිස්සු අතරේ බැඳීම තිබුනේ විශ්වාසය මත. :yes:
    නමුත් මෙතන වෙන්නේ බොරුවක් මත බැඳීමක් පවත්වා ගැනීමක්...
    ඒ ඉතිහාසගත ආදරය ශ්‍රේෂ්ඨ වුනෙත් වර්තමානයේ බොහෝ දෙනා අතර පවතින ආදරය
    "අමනුස්ස" යාන්ත්‍රික ස්වභාවයට පත්වෙලා තියෙන්නෙත්, හැඟීම් මත ම පමණක් පවතින්නක් වෙලා තියෙන්නේ,
    මේ ආකාරයට බොරුව මත ආදරය පවත්වා ගැනීමට යන නිසා... :yes:

    ඒ ආකාරයේ බොරුව මත පදනම් වූ ආදරයේ ආරම්භය සුන්දර වේවි!
    ටික දුරක් යනකොට තමයි අල්පතරයකට මායාවක් බව වැටහෙන්නේ...
    බොහෝදෙනා ඒ බව නොදැන විඳවනවා,
    බොරුවෙන් ආරම්භ වූ දේ බොරුවෙන්ම පවත්වා ගැනීමට වෙහෙසෙනවා... :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපො තියෙනවා..එත් මුල් අඩිතාලම මැසෙජ් වලින් තියාගන්න..මොකද මැසෙජ් දාන්නෙ බිසි එත් තමන් ගැන කෙයා කරන එවුන් කියන මතයක් කෙල්ලො අතරෙ තියෙනවා..ඉතින්.දවසෙ පැය 24ම උඩ බලාගෙන උන්නත් මුල් ටිකෙ මැසෙජ් වලින් රෙස්පෙක්ට් තියාගෙන ඉන්න..
    සරා අසරණ සරණ පෙම් සහන සේවයෙන් උපදෙස් :shocked:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එතකොට SMS, Phones, Computer එන්න කලින් යුගයේ ඇත්තෝ කොහොමද ඔය "රෙස්පෙක්ට්" එක තියාගත්තේ? :rolleyes:
    ඒ මිනිස්සු අතරේ බැඳීම තිබුනේ විශ්වාසය මත. :yes:
    නමුත් මෙතන වෙන්නේ බොරුවක් මත බැඳීමක් පවත්වා ගැනීමක්...
    ඒ ඉතිහාසගත ආදරය ශ්‍රේෂ්ඨ වුනෙත් වර්තමානයේ බොහෝ දෙනා අතර පවතින ආදරය
    "අමනුස්ස" යාන්ත්‍රික ස්වභාවයට පත්වෙලා තියෙන්නෙත්, හැඟීම් මත ම පමණක් පවතින්නක් වෙලා තියෙන්නේ,
    මේ ආකාරයට බොරුව මත ආදරය පවත්වා ගැනීමට යන නිසා... :yes:

    ඒ ආකාරයේ බොරුව මත පදනම් වූ ආදරයේ ආරම්භය සුන්දර වේවි!
    ටික දුරක් යනකොට තමයි අල්පතරයකට මායාවක් බව වැටහෙන්නේ...
    බොහෝදෙනා ඒ බව නොදැන විඳවනවා,
    බොරුවෙන් ආරම්භ වූ දේ බොරුවෙන්ම පවත්වා ගැනීමට වෙහෙසෙනවා... :dull:

    ලොකෙ වෙනස් වෙනවා නෙ..එතකොට ඔකට විතරක් එ කාලෙ තිබ්බ විදියට ම ඔනිද
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    හැම ත්‍රෙඩ් එකෙම වැලපෙන නිසා පොඩි උපදෙස් කිපයක් දෙන්නම්..
    1.කෙල්ලෙක් ව දාගන්න නම් ඔහොම වැලපිලා බැ.තමන් ගෙ ස්ටෙට්ස් තියාගන්න..එකෙ තෙරුම පිට ඔපෙ පමනක් නෙවෙයි..කෙල්ල ඉස්සරහා ඇබරෙන්න යන්න එපා.එහෙමයි කියලා..මම පොර ජාතකෙන් ඉන්නත් එපා..උදෙට gm මැසෙජ් එකක් දාන්න..හැබැයි කෙල්ල රිප්ලයි කරන කම් ඉලග එක දාන්න එපා..කෙල්ල ඉගෙන ගන්නවා නම් (ස්කුල්,කැම්පස්, යන කෙනෙක් නම්)අද ක්ලාස් නෙද පරෙස්සමින් ගිහින් එන්න.බුදුසරණයි වගෙ මැසෙජ් එකක් දාන්න ල්..කෙල්ල රිප්ලයි කලාට පස්සෙ..උදෙ පාන්දර කොච්චර ෆ්‍රි උනත් කෙල්ල මැසෙජ් නොකරනවා නම් වැලට මැසෙජ් දාන්න යන්න එපා..
    2.හවසට ගෙදර එන ටයිම් දන්නවා නම්..එන වෙලාවට විනාඩි 15ක් වගෙ පහු කරලා මැසෙජ් එකක් දාන්න "පරිස්සමෙන් ගෙදර ආවා නෙද."කියලා.ප්‍රදානම දෙ කෙල්ල රිප්ලයි දානකම් මැසෙජ් හැට හුටාමරක් නොදා ඉන්න එක..
    කෙල්ල කොල් කරන්න කියනකම් කොල් දිදි වදෙ ගහන්න යන්න එපා..පුළුවන් තරම් ලොකු සින් එකෙ ඉන්න..හැබැයි ඉතින් කෙයා කරන්න.හොයන්න බලන්න..අගවන්න එපා...ඔය අතරමග කෙල්ල මැසෙජ් තියලා තිබ්බොත් හැකි ඉක්මනට රිප්ලයි තියන්න..මුල් කාලෙම "බබා පැටියො වස්තු වගෙ වචන පාවිච්චි කරන්න එපා..සරල ලස්සන වචනෙ විදියට සුදු කියන එක පාවිච්චි කරන්න..කෙල්ල කලු උනත් සුදු හරි සුදා හරි කියන්න..පුළුවන් ඉක්මනට පෙට් නෙම් එකක් හදාගන්න..කෙල්ලො හරි ආසයි එකට..
    හැමදාම කොන්ඩෙ රැවුල කප කප බබා වෙන්න එපා..ඉදලා හිටලා කෙල්ලටත් අහන්න දෙන්න..එයා කියන හින්දා එක කරනවා කියන එක අගවන්න..එකිගෙ උපදෙස් අවශ්‍ය නොවුනත් අහන්න..උදාහරණයකට ශර්ට් එකක් ගන්න ඔනි කොට එකිගෙන් පාට අහන්න...හොද ශොප් එකක් අහන්න..එකි කියන පාටට අකමැති නම් එ පාට නැ කියන්න..සතියෙන් දෙකෙන් කෙල්ලො යාලුකර ගැනිම කල නොහැකි අතර මාසයක් වත් යනවා අඩුම..කවදා කොච්චර උනත් කෙල්ල ඉස්සරහා වැලපෙන්න නම් යන්න එපා..

    ප්‍රශ්න තියෙනවා නම් අහන්න

    අසරණ තනිකඩ කොල්ලන් වෙනුවෙන් සාරා :love::D
     
    • Like
    Reactions: Sara531

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ලොකෙ වෙනස් වෙනවා නෙ..එතකොට ඔකට විතරක් එ කාලෙ තිබ්බ විදියට ම ඔනිද

    නෑ. මං කිව්වේ, පරණ ක්‍රම වලටම ආදරේ කළ යුතුයි කියන එක නෙවෙයි.
    දෙදෙනෙක් අතර ආදරයක් තියනවා නම්, ඒකේ පදනම විශ්වාසය විය යුතුයි.
    එහෙම නැතුව SMS එකක් හරහා, නැත්නම් පරණ කාලේ විදියට ලියුමක් හරහා ආදරය මනිනවා නම්, ඒ ආදරේ හරයක් තියනවාද? :no:
    [ඉස්සර හිටි සියලුම දෙනාගේ ආදරය ශ්‍රේෂ්ඨයි කියනවා හෙම නෙවෙයි, ඒ කාලෙත් හිටියා බොරුව හා මායාවට අහුවුන අය. ඒත් අද ඒක වැඩියි.
    ලෝකෙටම ආදරය කරනවා කියලා පෙන්නන එක,
    තෑගි දෙන එක, තාක්ෂණය අස්සේ දඟලන එක ආදරය කියලා හිතන අය තමයි බහුතරය... :(]

    අපො තියෙනවා..එත් මුල් අඩිතාලම මැසෙජ් වලින් තියාගන්න..මොකද මැසෙජ් දාන්නෙ බිසි එත් තමන් ගැන කෙයා කරන එවුන් කියන මතයක් කෙල්ලො අතරෙ තියෙනවා..ඉතින්.දවසෙ පැය 24ම උඩ බලාගෙන උන්නත් මුල් ටිකෙ මැසෙජ් වලින් රෙස්පෙක්ට් තියාගෙන ඉන්න..
    එතකොට මෙහෙම හිතන කෙල්ලෙක්ව රවට්ටගන්න ඕනේ කෙනෙක් ඉන්නවා නම්
    කරන්න තියෙන්නේ SMS කොටන එක.
    මොකද SMS කොටන්නේ කාර්යබහුල ඒත් තමන් ගැන සලකන ආදරේ කොල්ලෝ නේ... :rofl:

    මේ විදියට හිතපු කෙල්ලෝ කී දෙනෙක් අද වෙනකොට රැවටිලා ඇද්ද?
    තාත්තලා නැති ළමයි එක්ක තනිවෙලා ඇද්ද?
    නීතියෙන් බලරහිත විවාහ කරගෙන ඇද්ද? :dull:

    ඔය විදියේ බොරු මවාපෑම් මත ආදරය පවත්වාගන්නවා කියන්නේ ඒක පුරුද්දකට යනවා.
    ඊටපස්සේ ආදරය කරන කාලෙයි, විවාහය පවත්වාගන්න කාලෙයි සියල්ල පවත්වාගන්නේ බොරු මවාපෑම් මත...

    තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තියගෙන් කිසිම ආකාරයක සබඳතාවක් නැතිව
    අවුරුද්දකට වෙන්වෙන්න සිදුවන අවස්ථාවක් ආවොත්,
    දෙදෙනාටම හිතේ සැකයකින් තොරව, ඒ කාලය තුළ විශ්වාසයෙන් ඉන්න බැරිනම්,
    ඒ ආදරේ (විවාහයක් පැවැත්වෙන බැඳීම) වැඩක් නෑ මගේ දැක්මට අනුව.

    Villain (2017) බලන්න. "ආදරයේ අවසාන අර්ථ දැක්වීම "මරණය" යි..." :)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ. මං කිව්වේ, පරණ ක්‍රම වලටම ආදරේ කළ යුතුයි කියන එක නෙවෙයි.
    දෙදෙනෙක් අතර ආදරයක් තියනවා නම්, ඒකේ පදනම විශ්වාසය විය යුතුයි.
    එහෙම නැතුව SMS එකක් හරහා, නැත්නම් පරණ කාලේ විදියට ලියුමක් හරහා ආදරය මනිනවා නම්, ඒ ආදරේ හරයක් තියනවාද? :no:
    [ඉස්සර හිටි සියලුම දෙනාගේ ආදරය ශ්‍රේෂ්ඨයි කියනවා හෙම නෙවෙයි, ඒ කාලෙත් හිටියා බොරුව හා මායාවට අහුවුන අය. ඒත් අද ඒක වැඩියි.
    ලෝකෙටම ආදරය කරනවා කියලා පෙන්නන එක,
    තෑගි දෙන එක, තාක්ෂණය අස්සේ දඟලන එක ආදරය කියලා හිතන අය තමයි බහුතරය... :(]

    එතකොට මෙහෙම හිතන කෙල්ලෙක්ව රවට්ටගන්න ඕනේ කෙනෙක් ඉන්නවා නම්
    කරන්න තියෙන්නේ SMS කොටන එක.
    මොකද SMS කොටන්නේ කාර්යබහුල ඒත් තමන් ගැන සලකන ආදරේ කොල්ලෝ නේ... :rofl:

    මේ විදියට හිතපු කෙල්ලෝ කී දෙනෙක් අද වෙනකොට රැවටිලා ඇද්ද?
    තාත්තලා නැති ළමයි එක්ක තනිවෙලා ඇද්ද?
    නීතියෙන් බලරහිත විවාහ කරගෙන ඇද්ද? :dull:

    ඔය විදියේ බොරු මවාපෑම් මත ආදරය පවත්වාගන්නවා කියන්නේ ඒක පුරුද්දකට යනවා.
    ඊටපස්සේ ආදරය කරන කාලෙයි, විවාහය පවත්වාගන්න කාලෙයි සියල්ල පවත්වාගන්නේ බොරු මවාපෑම් මත...

    තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තියගෙන් කිසිම ආකාරයක සබඳතාවක් නැතිව
    අවුරුද්දකට වෙන්වෙන්න සිදුවන අවස්ථාවක් ආවොත්,
    දෙදෙනාටම හිතේ සැකයකින් තොරව, ඒ කාලය තුළ විශ්වාසයෙන් ඉන්න බැරිනම්,
    ඒ ආදරේ (විවාහයක් පැවැත්වෙන බැඳීම) වැඩක් නෑ මගේ දැක්මට අනුව.

    Villain (2017) බලන්න. "ආදරයේ අවසාන අර්ථ දැක්වීම "මරණය" යි..." :)

    ඔයාත් එක්ක තර්ක කරන්න තරම් වෙලාවක් නැ අයියො..මම කිවිවෙ මෙකෙ කොල්ලන්ට කෙල්ලෙක් සෙට් කරගන්න චුටි ටිප්ස් ටිකක්..කෙල්ලන්ගෙ වික් පොයින්ට්ස් ටිකක්..

    කොච්චර බිසි උනත් තමන් ගෙ කෙල්ල වෙනුවෙන් මැසෙජ් එකක් හරි තියන්න මතක් වෙන කොල්ලෙක් ගැන කෙල්ලො හිතනවා..දවසම මැසෙජ් කොට කොට ඉන්න එක නෙවෙයි මම කියන්නෙ..

    කොහොමත් මම කිවිව දෙ අවශ්‍ය කෙනා ගනිවි..
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔයාත් එක්ක තර්ක කරන්න තරම් වෙලාවක් නැ අයියො..මම කිවිවෙ මෙකෙ කොල්ලන්ට කෙල්ලෙක් සෙට් කරගන්න චුටි ටිප්ස් ටිකක්..කෙල්ලන්ගෙ වික් පොයින්ට්ස් ටිකක්..

    කොච්චර බිසි උනත් තමන් ගෙ කෙල්ල වෙනුවෙන් මැසෙජ් එකක් හරි තියන්න මතක් වෙන කොල්ලෙක් ගැන කෙල්ලො හිතනවා..දවසම මැසෙජ් කොට කොට ඉන්න එක නෙවෙයි මම කියන්නෙ..

    ...

    හා හා! :D

    ...
    කොහොමත් මම කිවිව දෙ අවශ්‍ය කෙනා ගනිවි..
    ඒක නම් ඇත්ත! :yes:
    එකම රටාවට යන බොහෝ අයට ඔය කියන උපදෙස් බොහෝ වටිනවා. :D
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,542
    113
    Eka eka kello eka eka widiyai. Loke kello higa ne. Meke un thama thamnge idea keewata ewa wena kenekta adala ne. minissu(ganu minissu degolloma) ekekta ekek sampurna wenas. Sara kiyanne eyage kamathi de. oita wenas adahas thiyena aya mama asraya karanawa.

    Ube wedatika hodin karan palayan, hoyaganna bari unoth gedarin hoyala dei.
     
    • Like
    Reactions: fodo77

    fodo77

    Active member
  • Feb 3, 2015
    392
    178
    43
    Eka eka kello eka eka widiyai. Loke kello higa ne. Meke un thama thamnge idea keewata ewa wena kenekta adala ne. minissu(ganu minissu degolloma) ekekta ekek sampurna wenas. Sara kiyanne eyage kamathi de. oita wenas adahas thiyena aya mama asraya karanawa.

    Ube wedatika hodin karan palayan, hoyaganna bari unoth gedarin hoyala dei.

    :yes::yes::yes::yes: