හැම ත්‍රෙඩ් එකෙම වැලපෙන නිසා පොඩි උපදෙස් කිපයක් දෙන්නම්..
1.කෙල්ලෙක් ව දාගන්න නම් ඔහොම වැලපිලා බැ.තමන් ගෙ ස්ටෙට්ස් තියාගන්න..එකෙ තෙරුම පිට ඔපෙ පමනක් නෙවෙයි..කෙල්ල ඉස්සරහා ඇබරෙන්න යන්න එපා.එහෙමයි කියලා..මම පොර ජාතකෙන් ඉන්නත් එපා..උදෙට gm මැසෙජ් එකක් දාන්න..හැබැයි කෙල්ල රිප්ලයි කරන කම් ඉලග එක දාන්න එපා..කෙල්ල ඉගෙන ගන්නවා නම් (ස්කුල්,කැම්පස්, යන කෙනෙක් නම්)අද ක්ලාස් නෙද පරෙස්සමින් ගිහින් එන්න.බුදුසරණයි වගෙ මැසෙජ් එකක් දාන්න ල්..කෙල්ල රිප්ලයි කලාට පස්සෙ..උදෙ පාන්දර කොච්චර ෆ්‍රි උනත් කෙල්ල මැසෙජ් නොකරනවා නම් වැලට මැසෙජ් දාන්න යන්න එපා..
2.හවසට ගෙදර එන ටයිම් දන්නවා නම්..එන වෙලාවට විනාඩි 15ක් වගෙ පහු කරලා මැසෙජ් එකක් දාන්න "පරිස්සමෙන් ගෙදර ආවා නෙද."කියලා.ප්‍රදානම දෙ කෙල්ල රිප්ලයි දානකම් මැසෙජ් හැට හුටාමරක් නොදා ඉන්න එක..
කෙල්ල කොල් කරන්න කියනකම් කොල් දිදි වදෙ ගහන්න යන්න එපා..පුළුවන් තරම් ලොකු සින් එකෙ ඉන්න..හැබැයි ඉතින් කෙයා කරන්න.හොයන්න බලන්න..අගවන්න එපා...ඔය අතරමග කෙල්ල මැසෙජ් තියලා තිබ්බොත් හැකි ඉක්මනට රිප්ලයි තියන්න..මුල් කාලෙම "බබා පැටියො වස්තු වගෙ වචන පාවිච්චි කරන්න එපා..සරල ලස්සන වචනෙ විදියට සුදු කියන එක පාවිච්චි කරන්න..කෙල්ල කලු උනත් සුදු හරි සුදා හරි කියන්න..පුළුවන් ඉක්මනට පෙට් නෙම් එකක් හදාගන්න..කෙල්ලො හරි ආසයි එකට..
හැමදාම කොන්ඩෙ රැවුල කප කප බබා වෙන්න එපා..ඉදලා හිටලා කෙල්ලටත් අහන්න දෙන්න..එයා කියන හින්දා එක කරනවා කියන එක අගවන්න..එකිගෙ උපදෙස් අවශ්‍ය නොවුනත් අහන්න..උදාහරණයකට ශර්ට් එකක් ගන්න ඔනි කොට එකිගෙන් පාට අහන්න...හොද ශොප් එකක් අහන්න..එකි කියන පාටට අකමැති නම් එ පාට නැ කියන්න..සතියෙන් දෙකෙන් කෙල්ලො යාලුකර ගැනිම කල නොහැකි අතර මාසයක් වත් යනවා අඩුම..කවදා කොච්චර උනත් කෙල්ල ඉස්සරහා වැලපෙන්න නම් යන්න එපා..
ප්‍රශ්න තියෙනවා නම් අහන්න







] 