මගේ_කතාව_End of a True love story

gama22

Well-known member
  • Ane ban uba kiyana de athanam uba adawath dapan hoda party ekak. Oya wage ekiyakgen beruna kiyala. Yako tho awrudu 5 k adaren balagatha eki masa 3 pettiya kadapu ekata marigena love karanawanam ahawal kengediyatada uba dagalanne. Dapan hoda party ekak jevitha kalayak barunata. Mokak hari pin karala athi uba. Kana bona ekek nam hoda adiyak gahala chuun eka hitapan ban redda
     
    • Like
    Reactions: fodo77

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    හිත හොද උනාම ඔහොම තමා සහෝ. ඔය සීං එකට සමානම දෙයක් තමයි මටත් උනේ.. හැබැයි මීට වඩා පොඩ්ඩක් විතර සීං එක සැරයි.
    එක දෙයක් කියන්නම් අත්දැකීමෙන්....
    ආයෙ කවදාවත් උබ ඒ කෙල්ලව මූණට මූණවත් හම්බවෙන්න යන්න නම් එපා.. එක තප්පරේකට හිතට එන්න දෙන්න එපා... කවදාවත්ම ආයෙත් කොහොම අඩාගෙන ආවත් සමාව දීල බාරගන්න යන්න නම් එපා කිරිපුතේ අනිව උබට කෙලවෙනව ලොවෙත් ආයෙ නැගිටින්න බැරි වෙන්නම.
    අත්දැකීමෙන් කියන්නෙ ආ.. ඒක ලොවෙත් ශුවර්. එකම ටයිප් එක මගේ සීං එක සහ උබේ එක.
     
    • Like
    Reactions: sahan50 and fodo77

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    කතාව කොතනින් පටන් ගන්නද කියලා තේරෙන්නේ නැහැ...2017 Feb වල මගේ තිබ්බ අවුරුදු 3.5 සම්බන්දය ඉවර උනා, ඒ වෙනකොටත් මේ අවුරුද්දේ wedding එක ගන්න plan කරගෙන හිටියේ, 2017 Feb වල සම්බන්දය ඉවර උනා, බැලු බැල්මට සම්බන්දය ඉවර වෙන්න තරම් හේතුවක් තිබුනේ නැහැ..මම ගොනා කියලා බැනපු එකක් තමයි දුර දිග ගියේ..මම කවදාවත් එයාට උඹ බං තමුසේ කියලා බැනලා නැහැ කොච්චර තරහගියත්...මම එයාට කතා කරා message කරා කිසිම reply එකක් තිබ්බේ නැහැ...දවස් 23කට පස්සේ message එකක් ආවා මාව හම්බවෙන්න ඕනේ කියලා..ඒත් ඒ වෙනකොට මම හොදටම කේන්ති ගිහින්, ජිවිතේ එපා වෙන තැනක හිටියේ..මම කතා කරේ නැහැ...සම්බන්දය ඉවර උනා 2017 Feb මේ විදියට....

    ගගේ ඉන්නෙ එක මාලුවද යාලු ගගේ ඉන්නෙ එක මාලුවද යාලු. ඔන්න ඕක අතෑරලා දාපන් බන් ජීවිතේ මිනිස්සු යනවා එනවා. සන්සාරෙ ගනින්කො කොච්චර මිනිස්සු යන්වා එනවද ජීවිතේට අලුත් එකක් පටන් ගනින් බන්
     
    • Like
    • Dislike
    Reactions: nikdw and fodo77

    fodo77

    Active member
  • Feb 3, 2015
    392
    178
    43
    dan mokda thathwe update karapna kathawa dan.
    mamanm dan inne wena rataka (Singapore), 2018 ma eki office eka change kara.. ethanin maasa 2-3k wage yaddi thawa kollek ekka yalu unaa, Ekitath wada 1month adu kollek, dakkama kolla ahinsakai wagee (photos walin dakke), thaamath a kollath ekka inne maam danna widiyata :) :) Allala thyenawa ahinsaka kollekwa weradi serama hangagena issarahata yanna puluwan widiyee.... :)
     
    • Like
    Reactions: sahan50

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    mamanm dan inne wena rataka (Singapore), 2018 ma eki office eka change kara.. ethanin maasa 2-3k wage yaddi thawa kollek ekka yalu unaa, Ekitath wada 1month adu kollek, dakkama kolla ahinsakai wagee (photos walin dakke), thaamath a kollath ekka inne maam danna widiyata :) :) Allala thyenawa ahinsaka kollekwa weradi serama hangagena issarahata yanna puluwan widiyee.... :)

    umba beruna eka loku deyak kiyala htiha hada ganing kellonge bahutharayk oya penna muna newi thiyenne unge ugana karanna deyak na habai oya ahinsaki wage inna eun thamai anek pathata narak wenne u ohoma indala monwa karaida kiyala kiyanna ba marry norka atha arainath puluwan. habai smhara wita eki uth ekka hondata ianwa athi dna bayai ne kalin waradi nissa aya nathi wei kiyala.

    umba hamadama sathutu wyan umba karadarekin beruna kiyala.
     
    oww machn :) :) umba hri dan bayen inna nisa shape ekeee a kollath ekka inne kiyala therenawa,
     
    Sen-lu

    Well-known member
  • oww machn :) :) umba hri dan bayen inna nisa shape ekeee a kollath ekka inne kiyala therenawa,
    තවම සමාවගන්න කතාකලේ නැත්ද බං.ඕකුන්ට ඔය ගිල්ට් එකත් එක්ක ඉන්න බෑ. අනිවා උඹව කන්ටැක්ට් කරගන්න ට්‍රයි කරයි. Don't give it to her man. Be happy. Good luck with your future. Have a great life.
     
    • Like
    Reactions: fodo77

    fodo77

    Active member
  • Feb 3, 2015
    392
    178
    43
    තවම සමාවගන්න කතාකලේ නැත්ද බං.ඕකුන්ට ඔය ගිල්ට් එකත් එක්ක ඉන්න බෑ. අනිවා උඹව කන්ටැක්ට් කරගන්න ට්‍රයි කරයි. Don't give it to her man. Be happy. Good luck with your future. Have a great life.

    Thaaama neha :) katha karanne nettam hodai, Jiwithe jayagannawa ekita penna kawadhri aparade muuwa neti karagatte kiyala hithana widiyata, Denatamath 75% done eken, thawa 1 year weddi Geyath hadala, Car ekakuth thyei matama kiyala, (loan noda, salary eken save karagattuwa walin) :) :)
     
    MAD BOY PISSA

    Member
    Jun 22, 2020
    2
    4
    3
    One word bro be an alpha male never put your time on girls do your things first go to a gym never be a nice guy

    there are hundreds of videos on youtube to be a badass always use your valuable time for
    yourself.
    workout
    get nutrient food
    earn money
    kill the nice guy
    nofap
    never care or chase girls

    then definitely girls will
    chase you.
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මාත් ඉස්සර මේකට කමෙන්ට් එකක් දාලා තියනවා anyway good luck bro.
    කැමති නම් ඉනු කැමති නම් යනු, හැබැයි යනු විතරයි ආයේ එනු බැහැ.
     
    • Like
    Reactions: sahan50 and fodo77