මගේ_චාරිකාව_I

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ෆොටෝ එකක ලසසන කෙරෙහි බලපාන්නේ කැමරාව විතරක් නෙවෙයි ගන්න කෙනාග දක්ෂතාවය. ඔයා හොඳට ෆොටෝ අරන් තියෙනවා. කැමරාව සාමාන්‍ය එකක් උනත් ලස්සනට ෆොටෝස් ටික තියෙනවා
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    පට්ට මචං. උබට එල ඇහැක් තියනවා. කැම් එකේ අවුලක් නෑ බං. අපිට පුළුවන් විදියට අපි කරන්න ඕන. පස්සේ හොද එකක් අරන් ෆොටෝ දාපන්.

    එලම කිරි මචං. මං ලඟත් ඔය වගේ පික්ස් තියනවා. දාන්න වෙලාවක් නෑ බං.

    උබේ උත්සාහයට මගෙන් රේප් 5 ක්

    අඩෝ සොරි කොල්ලෝ
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    හම්බුන ගමන් දුන්නා

    Last edited:
    • Like
    Reactions: yktsandaruwan

    yktsandaruwan

    Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.

    tnx machan 6+