සමාජයේ කතාබහට නොගන්නා ප්‍රශ්නයක් ගැන කතා කරන්න හිතුන.
මම ගොඩක් වෙලාවට තනියම ඉන්න කෙනෙක්.. වයස 32. Jobs කීපයක්ම කරලා අන්තිමේ ගෙදරට වෙලා Affiliate programs promote කරලා සහ Adsense මගින් ලැබෙන සාමාන්‍ය මුදලකින් ජීවත් වෙනවා. මම වැඩ කලේ web developer කෙනෙක් විදියට.
මට O/L කරන කාලෙම Depression හැදුන (මීට අවුරුදු 17කට කලින්), මම තවමත් බෙහෙත් ගන්නවා. Control කරගෙන ජීවත් වෙනවා. මට යාළුවො නැහැ.. ඇත්තටම ආදරය කරපු කෙල්ලෙක් හිටියේ නැහැ.. නමුත් මට ගැලපෙන හෝ නොගැලපෙන කෙනෙක්ව මම බැන්ද.. ඒ මට තනිවෙන්න වෙයි කියන බයට.. මම දැන් එයාට ආදරේ කරනවා..
මම Adsense සහ අනික් දේවල් වලින් හොයාගන්න සල්ලි ගැන මට ලොකු ආසාවක් නැහැ, නමුත් මට ඒවා කරන්න වෙලා තියෙනවා.. නැත්නම් ජීවත් වෙන්න මාර්ගයක් නැහැ..
මේ ලෙඩේ සතෙකුටවත් හැදෙන්න එපා කියල මම ප්‍රාර්ථනා කරන්නේ..
මම දන්නා අයගේ ලස්සන ජීවිත මම දකිනවා Facebook එකේ.. එත් ඒවා ඇත්තටම ලස්සනයිද කියන්න මම දන්නෙ නැහැ..
මට දැනෙන විදියට Wife මට ආදරෙයි.. එයා මට අවංකයි කියල මම හිතනවා.. එහෙම නොවුනත් මට කරන්න දෙයක් නැහැ..
ජීවිතයේ අනිත්‍යබව මට නිතර සිහිවෙනවා.. තව ටික කාලෙකින් මම දිරාපත් වෙයි නේද කියල හිතෙනවා.. මහලු මඩමක දානයක් දෙන වෙලාවක මට යන්න අවස්ථාවක් ලැබුන.. ඒ තැනට කවදාහරි මටත් එන්න වෙනවා..
අපි මොකටද බන් තවත් PHP ඉගෙනගන්නෙ.. මේවා අලුත් වෙනකොට.. අලුත් version වල වෙනස් උන තැන් ගිරවු වගේ ඉගෙනගන්න දගලනවා..මේකේ ඉවරයක් නැහැ.. හිත නිදහස් කරගෙන මැරෙන්න ඕන කියල හිතෙනවා..
ජීවිතේ තනිකරම බොරුවක්.. මේක රැවටීමක්.. උඹලගේ අදහස මොකද්ද..

Last edited: