මගේ_තක්සේරුව

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    අදත් වෙනදා වගේම කාලයකට පස්සේ එළකිරි සාමාජිකයන් අතරට හිතන්න ඕන දෙයක්
    ගැන කතා කරන්න හිතුවා..

    මුලින් ම මේ කතාව කියවලා ඉන්න..

    වෙළද සැලකට ඇතුල් වු කොලුවෙක් දුරකථනය වෙත ගොස් තම සාක්කුවේ තිබුන ලේන්සුව ගෙන රිසිවරයේ කට ලග තබා දුරකථන අංකයන් ඇතුල් කරන්න විය..
    මේ අවස්ථාවේදි වෙළද සැලේ අයිතිකරු මේ ගැන අවධානය යොමු කරගෙන සිටියේ ය..

    කොලුවා : නොනා, මට තණකොල කපන රස්සාව දෙන්න පුලුවන් ද ?
    කාන්තාව : මට දැනටමත් තණකොල කපන්නෙක් ඉන්නවා.
    කොලුවා : නොනා මට පුලුවන් දැනට තණකොල කපන කෙනාට දෙන මුදලට වඩා බාගයකට ඒ වැඩේ කරලා දෙන්න..
    කාන්තාව : මම දැනටමත් ඒ තණකොල කපන්නා ගැන පැහැදිලයි ඉන්නේ.
    කොලුවා : නොනා, මට ඒ මුදලටම පාර අයිනේ අතුගාලා මිදුල ලස්සනට පාලනය කරලා දෙන්න පුලුවන්. එතකොට මේ ඉරිදා දවසේ නොනාගේ මිදුල වගේම ඉදිරියේ තියෙන පාරත් ලස්සනට තියෙයි..
    කාන්තාව : නෑ, ඕනේ නෑ ස්තුතියි..
    සිනා මුසු මුහුණෙන් ඒ කොලුවා දුරකථනයේ රිසිවරය තබා ඒ දුරකථනය විසන්ධි කලේය.
    ඒ අවස්ථාවේදි මේ හැම කතාවක් ම අසා සිටි වෙළද සැලේ අයිතිකරු ඒ කොලුවා ලගට පියමන් කලා..
    වෙළදසැල අයිතිකරු : පුතා, මම ඔයාගේ ආකල්පයට කැමතියි. ඒ වගේම ඔයාගේ උනන්දුව සහ කැපවිමට මට කැමැත්තක් ඇති වුනා.. පුතා මං ලග වැඩ කරන්න කැමති ද ?
    කොලුවා : නෑ, ඕනේ නෑ ස්තුතියි..
    වෙළදසැල අයිතිකරු : නමුත් ඔයා දැන් කාටදෝ රස්සාව වෙනුවෙන් ආයාචනය කලා නේ. ?
    කොලුවා : නෑ, මහත්තයා, මම දැනට කරන රස්සාවේ මගේ ක්‍රියාකාරිත්වය ගැන දැන ගන්නයි මට ඕන වුනේ..
    මම දැනටමත් රස්සාවක් කරනවා. ඒ රස්සාව කරන තැනේ ඉන්න නොනාට තමයි මම දැන් කතා කලේ..

    මේය උපුටා ගෑනිමක් නෙවෙයි..
    පරිවර්තනය කිරිමක් (ඉංග්‍රීසියෙන් තිබ්බ දෙයක් )
    පමණක් බව කරුණාවෙන්
    සලකන්න..
    පරිවර්තනය කලේ :- කුල්ලයිෆ්ස්ටයිල්4යු / මොහොමඩ්.

    බොහෝ වේලාවට අපි කරන හොද ක්‍රියා අපිට කෙලින් ම අහන්න ලැබෙන්නේ නෑ..
    අපි කොයි තරම් හොද දේවල් කලත් ඒවාට කිසිම ගරුත්වයක් එන්නේ නෑ ඒ වෙනුවට..
    අපිට නරක නාමයයි ලැබෙන්නේ..

    ඒ නිසා මට කියන්න තියෙන්නේ අපි කරන ක්‍රියා කොයි තරම් දුරට ප්‍රතිචාර ලැබුනේ නැති වුනත්.
    අපිට පුලුවන් උපරිම විදියෙන් ඒ කරන ක්‍රියාවට අපේ සහය දෙන්න ඕනේ..
    ඒතකොට තේරුමක් නැතිව් චොදනා නගන උදවියට වුනත්. මේවාට..
    විරුද්ධව ක්‍රියා ගන්න ඒ තරම් හිතක් පහල වෙන්නේ නෑ..
    ඒ වගේ සිතුවිල්ලකින් අපි වැඩ කලා නම්..
    අපිට කවදාවත් මේ ජිවිතය තුල අසරණ වෙන්න සිදු වෙන්නේ නෑ කියලායි මට නම් කියන්න තියෙන්නේ..

    ඔයාලගේ අදහස් දැන ගන්න කැමතියි මේ ගැන..
     
    Last edited:

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    කතාවනම් ඇත්ත යාලුවා.
    අපේ රාජකාරිය තිතට කලත් සමහර වෙලාවට ඇගයීමක් නම් නෑ
    නමුත් අපිට අයිති රාජකාරිය නිවැරදිව කලොත් පසු කාලයක හෝ ඒවාට ප්‍රසංශා ලැබෙනවා නියතයි :)
    වැදගත් ආදර්ශයක්!!
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඇත්තම කියනවනම් මම කරන දේ වල හොද නරක මම හොයන්න යන්නේ නැ.මොකද මම දන්නා විදියට නරක වැඩ මගේ ඇති වෙනවා අඩුයි. මන් හොදයි කියනවා නෙමේ . යමක් කරලා ප්‍රසංසාව බලාපොරොත්තු වෙන්න මම කැමති නැ.
    මේකේ තේරුම පැසසුම් ඉවත් කරනවා කියන එක නෙමේ. දෙපැත්තම සමානව බාර ගන්නවා කියන එක:)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කතාවනම් ඇත්ත යාලුවා.
    අපේ රාජකාරිය තිතට කලත් සමහර වෙලාවට ඇගයීමක් නම් නෑ
    නමුත් අපිට අයිති රාජකාරිය නිවැරදිව කලොත් පසු කාලයක හෝ ඒවාට ප්‍රසංශා ලැබෙනවා නියතයි :)
    වැදගත් ආදර්ශයක්!!

    ඔව්, යාලුවා මේ සමාජය හුරු වේලා තියෙන්නේ..
    අපෙන් වැඩ ගන්න විතරයි..
    ඒවාට නිසි ඇගයිමක් අපිට දෙන්න ඒ අය ලෝභ වෙනවා..
    ඒකයි මේ සමාජයේ වැරද්ද..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තම කියනවනම් මම කරන දේ වල හොද නරක මම හොයන්න යන්නේ නැ.මොකද මම දන්නා විදියට නරක වැඩ මගේ ඇති වෙනවා අඩුයි. මන් හොදයි කියනවා නෙමේ . යමක් කරලා ප්‍රසංසාව බලාපොරොත්තු වෙන්න මම කැමති නැ.
    මේකේ තේරුම පැසසුම් ඉවත් කරනවා කියන එක නෙමේ. දෙපැත්තම සමානව බාර ගන්නවා කියන එක:)

    කවදාත් අපි කියා ගන්න හොද නෑ.. " මම හොදයි " කියලා..
    අපේ ජිවිතයේ හැසිරෙන අනුව අපේ ක්‍රියාවන් වෙනුවෙන්..
    මේ සමාජය අපි දිහා බලලා ඒ වගේ දෙයක් කියන විදියට අපි හැඩ ගස්සවා ගන්න ඔනේ..
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    ඇත්තම කියනවනම් මම කරන දේ වල හොද නරක මම හොයන්න යන්නේ නැ.මොකද මම දන්නා විදියට නරක වැඩ මගේ ඇති වෙනවා අඩුයි. මන් හොදයි කියනවා නෙමේ . යමක් කරලා ප්‍රසංසාව බලාපොරොත්තු වෙන්න මම කැමති නැ.
    මේකේ තේරුම පැසසුම් ඉවත් කරනවා කියන එක නෙමේ. දෙපැත්තම සමානව බාර ගන්නවා කියන එක:)
    me kathawe adarshaya eththama kiwwoth ප්‍රසංසාව balaporoththu weekak newe man danna widiyata... a manussayata ona karanne thama karapu weden a theneththata sadaranayak itu wunada ehema nethi nam ehema wenna tawa tawath thaman karana wede hodata karanna one kiyana ekai..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    me kathawe adarshaya eththama kiwwoth ප්‍රසංසාව balaporoththu weekak newe man danna widiyata... a manussayata ona karanne thama karapu weden a theneththata sadaranayak itu wunada ehema nethi nam ehema wenna tawa tawath thaman karana wede hodata karanna one kiyana ekai..

    ඔව් යාලුවා.. එහෙම තමයි..
    සමහර අය ඉන්නවා.. තමන්ගේ හැම ක්‍රියාවලියකටම හොද ප්‍රතිචාර බලාපොරොත්තු වෙන් ජිවත් වෙන අය..
    ඒත්.. එහෙම නෙවෙයි වෙන්න ඕනේ..
    අපි කරන දේ හරි ආකාරයට කරනවා නම්.. ඒතන..
    අපිට කොයි තරම් බලපෑමක් ආවත් අපිට කවදාත් ඒවාට බය වෙන්න ඕන වෙන්නේ නෑ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වෑදගත් ආදර්ශයක් :D:D

    niyama wadak thamai e kolla karala thiyenne..........

    ඔව්, තමන් කරන ක්‍රියාවන් වලට..
    හොද අහන්න බැරි නම්.. මේ වගේ දෙයක් කරන එකේ වැරදක් නෑ..
    හේතුව තමාගේ නිවැරදිතාවය දැන ගන්න නම්.. මේ වගේ දෙයක් කරන්න ම වෙනවා..