මගේ_පණ_මට_ඕනේ

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මන් එළකිරියේ ලගදි කියවපු ඔක්කොම
ලව් කෙස් වලදී uk කියන අකුරු දෙක කොහෙන් හරි ගැවෙනවා නේ ? :D

උස්වැටකෙයියාව පැත්තෙ අයට තමා ගොඩක්ම මේ පුරස්නෙ එන්නෙ ඒකයි ඔය...
 
paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    මන් දන්නවා අපේ අම්මල තාත්තලා කොච්චර සමානාත්ම තාවය ගැන කතා කලත් මෙතැනදී ඒගොල්ලෝ යල් පැනගිය විදිහට බලන්නේ. ළමයෙක් වැඩිහිටියෙක් උනාම තමන් කැමති එක කරගන්න ඉඩ දෙන්න ඕනේ.

    oya wedi hitiyek nam ai thama ammala thatha ekka?
    aii eyalage salli walin kala endala eyalage wahalak yata jivath wenne?
    wedi hitiyek nam job ekak karanna oni. oya job ekak karanawada ?
    bendala genita kanna bonna denneth ammala ge salli walin da? inne ammala ge gedarada?
    den oyata a/L pass karan honda job ekak hoyaganna puluwanda?
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    oya wedi hitiyek nam ai thama ammala thatha ekka? aii eyalage salli walin kala endala eyalage wahalak yata jivath wenne? wedi hitiyek nam job ekak karanna oni. oya job ekak karanawada ? bendala genita kanna bonna denneth ammala ge salli walin da? inne ammala ge gedarada?
    den oyata a/L pass karan honda job ekak hoyaganna puluwanda?

    :baffled::baffled::baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    oya wedi hitiyek nam ai thama ammala thatha ekka? aii eyalage salli walin kala endala eyalage wahalak yata jivath wenne? wedi hitiyek nam job ekak karanna oni. oya job ekak karanawada ? bendala genita kanna bonna denneth ammala ge salli walin da? inne ammala ge gedarada?
    den oyata a/L pass karan honda job ekak hoyaganna puluwanda?

    :yes: :yes:
     
    • Like
    Reactions: paris

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    oya wedi hitiyek nam ai thama ammala thatha ekka? aii eyalage salli walin kala endala eyalage wahalak yata jivath wenne? wedi hitiyek nam job ekak karanna oni. oya job ekak karanawada ? bendala genita kanna bonna denneth ammala ge salli walin da? inne ammala ge gedarada?
    den oyata a/L pass karan honda job ekak hoyaganna puluwanda?

    :D
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    තව අවුරුදු 6ක් විතර යනකම් ඉගෙනගන්න දෙයක් කරගෙන ලව් එකත් ශේප් එකේ අරන් යමන් බං. ඉන් පස්සෙ උඹලා දෙන්නටම හොඳ ස්ථාවරයක් හදාගත්තෑකිනෙ. ඉන් පස්සෙ බැඳපන්. නැති නම් දැන්ම බැඳලා මාසයක් දෙකක් ආතල් එකේ ඉඳලා ගහ මරාගෙන ඩිවෝස් වෙන්න වෙයි. බඩිගිනි එද්දි සල්ලි නැති වෙද්දි ඔය ආදරේ පිටිපස්සෙ දොරෙන්ම පැනලා යන්නේ බං.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් අනේ යකො රට පල ඉගෙන ගන් ගෑනු ගන්ඩ පුලුවන් පස්සෙ, 19 බදින්ඩ නෙමේ බන් ඉගෙන ගනින් , උබලගෙ තාත්ත හරියටම හරි. අර සුනිල් පෙරේරගෙ සින්දුව අහපන් 'තාත්ත මට ඇනපු ටොක්ක'ඒක අහලවත් හැදියන්,
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    oya wedi hitiyek nam ai thama ammala thatha ekka? aii eyalage salli walin kala endala eyalage wahalak yata jivath wenne? wedi hitiyek nam job ekak karanna oni. oya job ekak karanawada ? bendala genita kanna bonna denneth ammala ge salli walin da? inne ammala ge gedarada?
    den oyata a/L pass karan honda job ekak hoyaganna puluwanda?

    මේ කමෙන්ට් එක ආයෙ කියවද්දි මතක් වුනේ. ත්‍රේඩ් එක දාපු එකාට උගේ කෙල්ල මෙහෙම අහනවා කියලා හිතුව නම් වෙන හිතන්න දෙයක් අවශ්‍ය නෑ මම නම් හිතන්නේ. :yes::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කියපු එක කියලා තියෙනව ආයෙ ඉතින්.. මටත් ඒ කිව්ව ටික වැදුනා බොක්කටම මචන්. සිරාම ටෝක. :cool:

    ඔය මචන් කෙනෙක් නෙවෙයි බන් මචින් කෙනෙක්... බිලිව් මී අයි ක්නෝව්... ;)
     
    • Like
    Reactions: pradeeplk1025

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කියන්නේ බන් අනුන්ගේ වතු වලට පැනලා හොරා කන එක හොදයි කියලද ලව් කරනවට වඩා? අනික බන් උබ කඨින පිං කම් වලටත් ගිහින්, හොරකමේ යන එක හරියට කුඩු මුදලාලිලා දන්සැල් දෙනවා වගේ වැඩක්.
    ලොල් ඔවගෙ ආතල් නොදන්න උන් තමා ඔහොම කියන්නෙ, කොම්පියුටරේ ඉස්සරහ නමේ බන් ලොකෙ තියෙන්නෙ, ඔක නිවල දාල එලියට බැහැපන්.,
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔය මචන් කෙනෙක් නෙවෙයි බන් මචින් කෙනෙක්... බිලිව් මී අයි ක්නෝව්... ;)

    :shocked::shocked::shocked::shocked: අම්මටසිරි නෑඈඈඈ????.. :( යකෝ කෙල්ලන්ට මෙහෙම ආකල්ප එනව කියන්නෙ කොල්ලෙක් වුන මම ඒ අතින් හෙන ලදරු බං තාම. ආකල්පමය වෙනසකට මුලපුරන්න ඕන. + දෙපලටම.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    කෙල්ලගේ පැත්තෙන් බලන්නේ උබේ කරේ ගහන්න...කෙල්ලව ලොකු කරගන්නේපා තමන්ගේ දෙමව්පියන්ට වඩා...ඒ මිනිස්සුන්ට දුකක් දීල උබ අහක ඉන්න ගෑනියෙක් සනසන්න යන්නේ අහවල් එකටද...අනික උබේ තාත්ත උබට ඒ කෙල්ලව බදින්නෙපා කිව්වේ නැනේ...

    කියල තියෙන්නේ ඉස්සෙල්ල ඉගෙන ගන්න කියල..එක උබෙම හොදට කිව්ව දෙයක්..එකට අවනත වෙයන්...කෙල්ලට පැහැදිලි කරලා දියන්..තමන්ගේ අම්ම ගැන හිතපන්...

    ඒ මනුස්සයාගේ ඇහැට කදුලක් දුන්නොත් උබට එක ජීවිත කාලෙම විදවන්න වෙනවා...මතක තියාගනින් එක!! කෙල්ලගේ පැත්තේ උන් නිදහස් වෙන්න උබට කරේ එල්ලන්න හැදුවට එකට උබේ අම්ම තාත්ත පලි නැහැ..උබයි හරිනම් කෙල්ලගේ පැත්ත කන්ට්‍රෝල් කරන්න ඕනේ...

    බදින්න අපිත් ආසයි...හැබැයි ඉස්සෙල්ල මිනිහෙක් වෙයන්..තමන්ගේ සල්ලි වලින් ගෑනිට කන්න දෙන්න බැරිනම් මොන කසාද ද? උබට දැන් බැඳලා අම්මගේ තාතගේ සල්ලි වලින් තමා කන්න දෙන්න වෙන්නේ ගෑනිට...පිරිමියෙක් වෙයන් ඉස්සෙල්ලම රස්සාවක් කරලා...එකට ඉස්සෙල්ල ඉගෙන ගනින්...

    කෙල්ල ඉන්නවනම් ඉදියි...නැත්තම් යයි...උබට අම්මා අවුරුදු 19ක් ඉගැන්නුවේ හදා වඩා ගත්තේ උබ ගැන හිතල අඩ්න්න නෙමෙයි
     
    • Like
    Reactions: speedmalli

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මේ කමෙන්ට් එක ආයෙ කියවද්දි මතක් වුනේ. ත්‍රේඩ් එක දාපු එකාට උගේ කෙල්ල මෙහෙම අහනවා කියලා හිතුව නම් වෙන හිතන්න දෙයක් අවශ්‍ය නෑ මම නම් හිතන්නේ. :yes::yes:

    19 kolla mehema thread danawa nam 18 kella koheda ohoma deyak kiyanne lol
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    කෙල්ලගේ පැත්තෙන් බලන්නේ උබේ කරේ ගහන්න...කෙල්ලව ලොකු කරගන්නේපා තමන්ගේ දෙමව්පියන්ට වඩා...ඒ මිනිස්සුන්ට දුකක් දීල උබ අහක ඉන්න ගෑනියෙක් සනසන්න යන්නේ අහවල් එකටද...අනික උබේ තාත්ත උබට ඒ කෙල්ලව බදින්නෙපා කිව්වේ නැනේ...

    කියල තියෙන්නේ ඉස්සෙල්ල ඉගෙන ගන්න කියල..එක උබෙම හොදට කිව්ව දෙයක්..එකට අවනත වෙයන්...කෙල්ලට පැහැදිලි කරලා දියන්..තමන්ගේ අම්ම ගැන හිතපන්...

    ඒ මනුස්සයාගේ ඇහැට කදුලක් දුන්නොත් උබට එක ජීවිත කාලෙම විදවන්න වෙනවා...මතක තියාගනින් එක!! කෙල්ලගේ පැත්තේ උන් නිදහස් වෙන්න උබට කරේ එල්ලන්න හැදුවට එකට උබේ අම්ම තාත්ත පලි නැහැ..උබයි හරිනම් කෙල්ලගේ පැත්ත කන්ට්‍රෝල් කරන්න ඕනේ...

    බදින්න අපිත් ආසයි...හැබැයි ඉස්සෙල්ල මිනිහෙක් වෙයන්..තමන්ගේ සල්ලි වලින් ගෑනිට කන්න දෙන්න බැරිනම් මොන කසාද ද? උබට දැන් බැඳලා අම්මගේ තාතගේ සල්ලි වලින් තමා කන්න දෙන්න වෙන්නේ ගෑනිට...පිරිමියෙක් වෙයන් ඉස්සෙල්ලම රස්සාවක් කරලා...එකට ඉස්සෙල්ල ඉගෙන ගනින්...

    කෙල්ල ඉන්නවනම් ඉදියි...නැත්තම් යයි...උබට අම්මා අවුරුදු 19ක් ඉගැන්නුවේ හදා වඩා ගත්තේ උබ ගැන හිතල අඩ්න්න නෙමෙයි
    :yes::yes:
     
    :cool::cool::cool::yes:
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    උඹ කෙල්ලට කන්න දෙන්නේ හිඟා කාලද? ජීවත් වෙනවා කියන්නේ හින්දි ෆිල්ම් එකක් නෙමේ...:angry::angry::angry::angry: