මගේ_පණ_මට_ඕනේ

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    At the age of 46 you will say like this ..............


    තාත්ත මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුනා
    ඒ ඇරපු සත්තම් වලට කන්දෙක මගෙ පිරුනා
    එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ
    අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වගෙයි තාත්තෙ
    එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ
    දෙවියන් වඳිනා දෑතින් දෙපා වඳින්නම් තාත්තෙ

    ඉස්කෝලේ ගිහින් ඇවිත් පොත් පත විසිකරලා
    කට්ටි පැන්න දා ගෙදරට වෙට්ටු දමාලා
    අහු උනාම බේරෙන්නට කිව්වම බොරු ගොතලා
    දුන්නෙ නැද්ද කන පැලෙන්න කේන්තියෙන් බැනලා ..කේන්තියෙන් බැනලා

    එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ
    අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වගෙයි තාත්තෙ
    එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ
    දෙවියන් වඳිනා දෑතින් දෙපා වඳින්නම් තාත්තෙ

    සංගීතෙන් ඉහල යන්න අප උනන්දු කරලා
    පුරුදු පුහුනු කෙරුවෙ දරුණු නීති රීති දමලා
    අතපසුකම් උනොත් අපෙන් අඩිය පොලොවෙ ගහලා
    කෑ ගැසු හැටිමතකයි මට තරහෙන් ඔරවාලා ..තරහෙන් ඔරවාලා


    එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ
    අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වගෙයි තාත්තෙ
    එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ
    දෙවියන් වඳිනා දෑතින් දෙපා වඳින්නම් තාත්තෙ

    කරපු කියපු දේවල් ගැන දැන් බැලුවම් හැරිලා
    පේනව ඒ සේරම කලෙ අපෙ හොඳටයි කියලා
    කොයි ලෝකෙක හිටියත් ඔබ අප හැමගෙන් මිදිලා
    තාත්තෙ නුබෙ පිහිට අපිට ලැබිලා ..පිහිට අපිට ලැබිලා


    එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ
    අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වගෙයි තාත්තෙ
    එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ
    ඔබ නැති අඩුපාඩුව අද මට දැනෙනව තාත්තෙ//
     

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    heta anidda api horen marry karanawa.

    ගොන් වැඩ නොකර ඉගෙනගනින් යකෝ..... ගෑනු 1 ට 10ක් හම්බවෙය් එතකොට....... කිම්බක් හින්ද ගෙම්බෙක් වෙන්න එපා................:angry:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    heta anidda api horen marry karanawa.

    එහෙම කසාද බදින්න බැහැ. පිරිමියාගේ පැත්තෙන් අම්මා තාත්තා දෙන්නම අත්සන් කරන්න ඕනේ. බොරුනම් එළකිරියේ ඉන්න උන්ගෙන්ම අහල බලපන්. ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව වැඩිහිටියෙක් වෙන්න ඕනේ කසාද බදින්න. ඒ කියන්නේ වයස 18 ට වැඩිනම් කසාද බදින්න පුළුවන්. උබට වයස 19 නේ. ඒක නිසා බදින්න පුළුවන්. හැබයි වයස 21 ට වඩා අඩුනම් ලංකාවේ නීති සංග්‍රහයට අනුව 26 වෙනි වගන්තිය යටතේ පිරිමියාගේ පාර්ශවයෙන් දෙමවුපියෝ අත්සන් කරන්න ඕනේ. එහෙම නොකර විවාහ උනොත් වසර 6 කට නොවැඩි සිර දඩුවමකට යටත් වෙන්න පුළුවන්. කොහොමත් රෙජිස්ටර් ල වයස 21 ට අඩුනම් දෙමවුපිය කැමැත්ත නැතුව විවාහය සිද්ද කරන්නේ නැහැ.
     
    Last edited:

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    තෝනම් මෝඩ මුසලයෙක්. මි හරකෙක් බන්. පකෝ ඉගෙන ගැන හිටපන් ඉස්සල්ලා. තෝ ඕක කර ගහල මාස දෙක තුනෙන් දුවන් එයි දෙමවුපියෝ ලගට. ඊට පස්සේ පලකො උසාවි ගානේ නඩු කියන්න. පව් යකෝ උබේ දෙමවුපියෝ. තෝව හදන්න ඇත්තේ කොච්චර බලාපොරොත්තු තියාගෙනද . අනෙක උබ අඩු වයසෙන් ඉදුල් වෙලා ඉවරයි. ආයේ ලස්සන සිංගල් කෙල්ලෙක් බදින්න වෙන්නේ නැහැ. එක්කෝ පිට්ටිය කඩාගත්ත එකක් නැත්නම් ඩිවොස් එකක් කරගහන්න වෙයි. අපරාදේ යකෝ තරුණ ජිවිතේ. ලව් කරන ජිවිතේ ලව් කරපන්. එක තරුණ වයසේ ලස්සනම අවධිය. අඩු වයසෙන් බැඳලා ඒ ලස්සන තරුණ ජිවිතේ නාස්ති කරගන්න එපා.

    :yes: Truth being told
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක ගොං ආතල් ත්‍රෙඩ් එකක්ද නැද්ද කියන එක උඹේ වැඩක්....
    හැබැයි පුටේ උඹේ තාත්ත හරි......
    ඉස්සෙල්ලා තමන් ගේ කකුල් දෙකෙන් හිට ගනින්....
    කසාද දාපං පස්සට....අනික කෙල්ල ඔච්චර උඹට ලව් නං අවුරුදු 4-5ක් ඉවසං ඉන්නේ නැතුවැයි!
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කොල්ලනේ මට ලොකු ප්‍රශ්න තියනවා.

    මගේ වයස 19 යි. එකියන්නේ වැඩිහිටියෙක් . මට කෙල්ලෙක් ඉන්නවා . එයාට වයස 18 . මේ ලගක් වෙනකන් කෙල්ලගේ ගෙදරින්වත් අපේ ගෙදරින්වත් මේ සම්බන්දේ දන්නේ නැහැ. කරුමෙට මේ ලගකදී කෙල්ලගේ ගෙදරට මාට්ටු උනා. දැන් අපිට බදින්න කියනවා. මටත් ආසයි බදින්න.. ලස්සනට පවුල් කන්න. ඕක මන් අපේ ගෙදට කිවුව. අපේ තාත්තට යක්ෂය අරුඩ උන වගේ මට තඩි බෑවා හොඳටම. තොට මොන මගුල්ද යකෝ කටේ කිරි සුවදවත් ගිහින් නැහැ මගුල් විසේද. ඉස්සලම ඉගෙන ගෙන හිටහන් කියල අම්බානක් ගැහුවා. මගේ පිටම ඉදිමිලා බන්. අක්ක නොහිටින්න මම අද ඉස්පිරිදාලේ . යන්තම් අක්ක මැදට පැනල බේරුවේ. දැන් මාව ගෙදරින් රට පන්නන්න හදන්නේ. ඉගන ගන්න UK . කෙල්ලව දාල යන්න බැහැ බන්. එකී මැරෙයි.

    මන් දන්නවා අපේ අම්මල තාත්තලා කොච්චර සමානාත්ම තාවය ගැන කතා කලත් මෙතැනදී ඒගොල්ලෝ යල් පැනගිය විදිහට බලන්නේ. ළමයෙක් වැඩිහිටියෙක් උනාම තමන් කැමති එක කරගන්න ඉඩ දෙන්න ඕනේ. කෙල්ලගේ තාත්තායි අයියයි ත්‍රී වීලර් එකක් එලවනවා. මන් දන්නවා එක තමයි හේතුව. මොනවා උනත් ඒ මිනිස්සු කාටවත් ඇත නොපා ජිවත් වෙන අහිංසක මිනිස්සු.

    මට කො
    හොම හරි කෙල්ලව බැඳ ගන්න ඕනේ . මගේ ජිවිතේ එයා බන්. මට දැන් පිස්සු හැදිලා ඉන්නේ හොඳටම. අනේ මට උදවු කරපල්ලා.




    තෝ වැඩිහිටියෙක්??? උබට බාර් එකට ගිහින් අරක්කු බෝතයක් ගන්න පුලුවන්ද? අඩුම කඩේකට ගිහින් සිගරට් එකක්?? :rofl::rofl:

    උබ මේ කියන දේට මම එකග නෑ... මම උබට වැඩ අවුරුදු බර ගානක් වැඩිමල්... අපිත් ලව් කළා... ඔවාගේ ඒවා මටත් උනා....

    ඉස්සල්ලම කියපිය උබේ ජොබ් එක මොකක්ද? මෝල් අමාරුවට බැන්දට ගෑනිට කන්න දෙන්න පුලුවන්ද? උබ තාම අම්මගෙන් කන්නේ?

    ඉස්සලම මිනිහෙක් වෙලා ඉදහන් බන්.. අම්මලාගේ යල් පැනපු අදහස් නෙමේ.. උබත් අම්මල හිටිය තැන හිටියනම් කරන්නේ ඔයදේමයි.... යකෝ අවුරුදු 19ට මොන මගුල් ද? කෙල්ලෙක්නම් අවුලක් නෑ... කොල්ල අඩුම ගානේ 25පනින්ක්ම් වත් ඉන්න ඕනේ....

    අපි ඉන්නේ. කෑලි 2-3ක් කරන.. ඕවගේ ප්‍රශ්න කාලයට බාර දීහන්... ඒවා කාලයත් එක්කම විසදෙනවා...

    අවුරුදු 19ට ගොන් තීරණ අරන් පස්සේ අඩපන්...

    කලබලේ විවහා වන්නා නිවී සැනසිල්ලේ පසුතැවෙ..
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේක ගොං ආතල් ත්‍රෙඩ් එකක්ද නැද්ද කියන එක උඹේ වැඩක්....
    හැබැයි පුටේ උඹේ තාත්ත හරි......
    ඉස්සෙල්ලා තමන් ගේ කකුල් දෙකෙන් හිට ගනින්....
    කසාද දාපං පස්සට....අනික කෙල්ල ඔච්චර උඹට ලව් නං අවුරුදු 4-5ක් ඉවසං ඉන්නේ නැතුවැයි!

    අහ්හ් අයියා.. මකෙ පුකිල් ද? කාලෙකින් දැක්කේ... කොහොමද ජීවිතේ....
    අපිනම් දෙමල ක්ලාස් යනවා.... රටේ නයකට පින් සිද්ද වෙන්න...:baffled::baffled:
     
    May 30, 2014
    413
    110
    0
    කොල්ලනේ මට ලොකු ප්‍රශ්න තියනවා.

    මගේ වයස 19 යි. එකියන්නේ වැඩිහිටියෙක් . මට කෙල්ලෙක් ඉන්නවා . එයාට වයස 18 . මේ ලගක් වෙනකන් කෙල්ලගේ ගෙදරින්වත් අපේ ගෙදරින්වත් මේ සම්බන්දේ දන්නේ නැහැ. කරුමෙට මේ ලගකදී කෙල්ලගේ ගෙදරට මාට්ටු උනා. දැන් අපිට බදින්න කියනවා. මටත් ආසයි බදින්න.. ලස්සනට පවුල් කන්න. ඕක මන් අපේ ගෙදට කිවුව. අපේ තාත්තට යක්ෂය අරුඩ උන වගේ මට තඩි බෑවා හොඳටම. තොට මොන මගුල්ද යකෝ කටේ කිරි සුවදවත් ගිහින් නැහැ මගුල් විසේද. ඉස්සලම ඉගෙන ගෙන හිටහන් කියල අම්බානක් ගැහුවා. මගේ පිටම ඉදිමිලා බන්. අක්ක නොහිටින්න මම අද ඉස්පිරිදාලේ . යන්තම් අක්ක මැදට පැනල බේරුවේ. දැන් මාව ගෙදරින් රට පන්නන්න හදන්නේ. ඉගන ගන්න UK . කෙල්ලව දාල යන්න බැහැ බන්. එකී මැරෙයි.

    මන් දන්නවා අපේ අම්මල තාත්තලා කොච්චර සමානාත්ම තාවය ගැන කතා කලත් මෙතැනදී ඒගොල්ලෝ යල් පැනගිය විදිහට බලන්නේ. ළමයෙක් වැඩිහිටියෙක් උනාම තමන් කැමති එක කරගන්න ඉඩ දෙන්න ඕනේ. කෙල්ලගේ තාත්තායි අයියයි ත්‍රී වීලර් එකක් එලවනවා. මන් දන්නවා එක තමයි හේතුව. මොනවා උනත් ඒ මිනිස්සු කාටවත් ඇත නොපා ජිවත් වෙන අහිංසක මිනිස්සු.

    මට කොහොම හරි කෙල්ලව බැඳ ගන්න ඕනේ . මගේ ජිවිතේ එයා බන්. මට දැන් පිස්සු හැදිලා ඉන්නේ හොඳටම. අනේ මට උදවු කරපල්ලා.

    gifs_25.gif
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    කොල්ලනේ මට ලොකු ප්‍රශ්න තියනවා.

    මගේ වයස 19 යි. එකියන්නේ වැඩිහිටියෙක් .


    හෆ්ඵට සිරි ... උබ වැඩිහිටියෙක්ද???

    පට්ට බ්‍රෝ..පට්ට....ලොල්...
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    yako dan gedarin rata yawanna dena chance eke rata palayan.19di geniyek kare gahan mona labbak karannada.ayyo wasted youth.19-25 kiyanne athalma kale.oya kale ganna athal ekak tama jivithe mataka hitinne.danma ek than wunoth 28 wage paninndi ubata pissu hedei yako.barrel wetcha geniyekui,athe lamayekui tama ithiri wenne.ubatath wenne 3wheel ekak padinna tama.etakota terei rage.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :rolleyes::eek: Good Point bro.. :D

    මු ගොනා කියලා කෙල්ලගේ පැත්තෙන් දන්නවා ඇති... නැත්නම් වෙන එකෙක්ට කියලා උකෝ ගත්ත එකක් උගේ අගේ ගහනවා ඇති.. ස්පෝට් කල කෙනෙක් වගේ :rofl::rofl: