මගේ_පණ_මට_ඕනේ

r runner

Member
May 12, 2015
2,396
781
0
මචන් ජීවිතේ ගොඩක් දේවල් තේරුම් යන්නෙ පහුවෙලා.උබ කරන රස්සාව මොකද්ද කියපන් මට.පොතේ කීයක් තියනවද උබ හම්බකරපුව .බැදල උබ ඉන්නෙ කොහේද.කන්න බොන්න සල්ලි කොහෙන්ද.උබ ඒව කල්පනා කරාද.අඩු වයසෙන් බැදල ජීවිතේ අපායක් කරගන්න එපා.උබටම එපා වෙයි අවුරුදු 5,6 ක් යද්දි.කෙල්ලට තේරුම් කරපන්.ඇයි ඒ ගෙදරින් අඩු වයසෙන් කෙල්ලව උබේ ඇගේ ගහන්න හදන්නෙ.උබට අවුලක් තේරෙන්නෙ නැද්ද.නූගත් මිනිස්සු වෙන්න ඇති.කියපු ටික පොඩ්ඩක් සැර වැඩී තමයී.එත් මොලෙන් කල්පනා කරපන්.හැගීම් ඉස්සරහ අනාත වෙන්න එපා.ජීවිත කාලෙම අනාත වෙන්න වෙයි.
:yes::yes::yes:
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;19728771 said:
    මල්ලි මේ එලකිරියේ හාල් පාරුවෝ කියන එක අහලා උබේ ලස්සන ජීවිතේ යූකේ ගිහින් පොත් අස්සේ නැතිකරගන්න එපා... මේ සින්දු අහලා මොරාල් අප් කරගනින්:yes::yes::yes::love::love::love:

    අම්මට හුඩු...දැන්නේ තේරුනේ මෙච්චර පට්ට කියල ලව් කරන එකයි, කසාද බඳින එකයි...:) හෙටම බදිනවා...:yes::dull: අපරාදේ මෙච්චර කාලයක් නිකන් අපතේ ගියා ඉගෙන ගන්නයි ජොබ් එකටයි...:angry::angry::angry:

    මේ වගේ තව සින්දු නැද්ද? :love::love:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;19728738 said:
    මූ යූකේ ගියොත් ඒ කෙල්ලෙ අවංක ආදරේ නිසා පපුව පැලිලා මැරෙයි. මූට පිස්සු හැදෙයි ඊට පස්සේ.

    මූ යූකේ යන්නේ නැතුව කෙල්ලව කසාද බැන්දොත් අම්මයි තාත්තයි හනමිටි අදහස් නිසා දුකින් ඉදලා ලෙඩ වෙයි. ඒ මිනිස්සුන්ට නරකක් වෙයි, එතකොට ඒ ගැන හිතලා මූට පිස්සු හැදෙයි

    දැන් කරන්න දෙයක් නෑ... යූකේ ගියත් නැතත්, කෙල්ලව බැන්දත් නැත්ත් මූට පිස්සු හැදෙන එක හැදෙනවාමයි. ඒක වලක්වන්න බෑ:(:(:(

    මමනම් කියන්නේ හොදම දේ කසාද බදින එක:yes::yes:

    :(:(

    හ්ම්ම්...අපි නොදැකපු පැත්තක්...:yes: මේක බලන් ගියාම ඇත්ත තමා....:( කෙල්ලෝ ආදරේ කරන්නේ අවන්කවමයි...:) සිරා...මූ සල්ලි කෝටියක් හොයන ආවත් මූට කෙල්ලෙක් හොයා ගන්න වෙන්නේ නැහැ ඔය අවංකව ආදරේ කරන කෙල්ල වගේ..:no: ඉක්මනට කසාද බැඳලා තමන්ගේ කරගන්න නේ හදන්නේ..පුදුම ආදරයක්...:love::love: ආත්මගත බැඳීමක් ද දන්නෙත් නැහැ :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    තියෙනවා:love::love::love:

    පන්ඩිත් අජිත් මුතුකුමාරන ශූරීන්ගේ සින්දු අහන්න සහෝ.... විරහව කියන එක උබට දැනෙයි... ගාමන්ට් නංගි බබෙක් ත්‍රීවිල් අයියෙක්ට උකාගන්න කියල බස්කොන්දොස්තර අයියා කෙනෙක්ව බැන්දහම ඒ ත්‍රීවිල් අයියා ත්‍රීවිල් එකේ හැඩල් එක හපාන ආත්මෙන්ම හදවතින්ම ගලායන කදුලු දාරාව කවි පෙලකට අමුනලා අපූරුවට සිත්තම් කරපු යුගයේ සොදුරු ගීත රසවිදින්න පුලුවන්..එතන විරහව විතරයි... තරහව නෑ.. ත්‍රීවිල් අයියා සුභ පතනවා ගාමන්ට් නංගිට... හදවතින් පතනවා කොන්දොස්තර සහෝ ෆුට් බෝඩ් එකේ එල්ලිලා යද්දි වැටෙන එපා, කරදරයක් වෙන්න එපා මගේ සුදු නංගි මම ගාව නැතත් දුකක් වෙන්න එපා... එයාගේ ආදරේ රැකදෙන්න මට උරුම නොවුනත් කියලා. බලන්න...... අන්න එතකොට තේරෙයි උබට මේ මල්ලිගේ හදවතේ වේදනාව...:love::love::love: පොත් අස්සේ පල් වෙලා ජීවිතේ ගොඩයන්න කියන මායාවට සල්ලි හොයන්න ජොබ් කරලා අතේ ගගහ ඉදලම උබලගේ සියුමලි සිත් අතටම දියවෙලා ගල් වෙලා සහෝ...:yes::yes::yes:
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    රත්තරං;19728771 said:
    මල්ලි මේ එලකිරියේ හාල් පාරුවෝ කියන එක අහලා උබේ ලස්සන ජීවිතේ යූකේ ගිහින් පොත් අස්සේ නැතිකරගන්න එපා... මේ සින්දු අහලා මොරාල් අප් කරගනින්:yes::yes::yes::love::love::love:

    උබේ අයි ඩී එකෙන් වෙන එකෙක් වත් ඇවිත් ද.උබල වගේ දැනුම් තේරුම් තියන මිනිස්සු එලකිරියෙ කොල්ලො හදන්න ඕන.මූ බැන්දොත් මු පසුතැවෙනව අනිවා.ජීවිතේ ගොඩ දාගන්න වෙන්නෙ නෑ.සල්ලි බාගෙ හිග උන ගමන් ප්‍රශ්න එනව.ෆිල්ම් නෙවෙයි නෙ බන් උගෙ ජීවිතේ.ඒ කෙල්ල තාම ආදරේ මොකද්ද කියලවත් දන්නෙ නැතුව ඇති.පවු බන්.පී එම් එකක් වත් දාපන්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබේ අයි ඩී එකෙන් වෙන එකෙක් වත් ඇවිත් ද.උබල වගේ දැනුම් තේරුම් තියන මිනිස්සු එලකිරියෙ කොල්ලො හදන්න ඕන.මූ බැන්දොත් මු පසුතැවෙනව අනිවා.ජීවිතේ ගොඩ දාගන්න වෙන්නෙ නෑ.සල්ලි බාගෙ හිග උන ගමන් ප්‍රශ්න එනව.ෆිල්ම් නෙවෙයි නෙ බන් උගෙ ජීවිතේ.ඒ කෙල්ල තාම ආදරේ මොකද්ද කියලවත් දන්නෙ නැතුව ඇති.පවු බන්.පී එම් එකක් වත් දාපන්.

    සමනල තටු උඩ ලිය උන ලස්සන ආදර කතා මැද්දට කලු කැත අනාත කොරවක්කෙක් වගේ පනින්න එපා... මගේ කමෙන්ට්ස් ටික කියෝපන්.. ප්‍රොස්ටිනෝල් ටූ නැත්නම් අන්නාසි ගැටේකින්වත් උන්ගේ ආදරේට උපකාරයක් කරපන්... :love::love:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    රත්තරං;19728921 said:
    තියෙනවා:love::love::love:

    පන්ඩිත් අජිත් මුතුකුමාරන ශූරීන්ගේ සින්දු අහන්න සහෝ.... විරහව කියන එක උබට දැනෙයි... ගාමන්ට් නංගි බබෙක් ත්‍රීවිල් අයියෙක්ට උකාගන්න කියල බස්කොන්දොස්තර අයියා කෙනෙක්ව බැන්දහම ඒ ත්‍රීවිල් අයියා ත්‍රීවිල් එකේ හැඩල් එක හපාන ආත්මෙන්ම හදවතින්ම ගලායන කදුලු දාරාව කවි පෙලකට අමුනලා අපූරුවට සිත්තම් කරපු යුගයේ සොදුරු ගීත රසවිදින්න පුලුවන්... අන්න එතකොට තේරෙයි උබට මේ මල්ලිගේ හදවතේ වේදනාව...:love::love::love: පොත් අස්සේ පල් වෙලා ජීවිතේ ගොඩයන්න කියන මායාවට සල්ලි හොයන්න ජොබ් කරලා අතේ ගගහ ඉදලම උබලගේ සියුමලි සිත් අතටම දියවෙලා ගල් වෙලා සහෝ...:yes::yes::yes:

    xdf214.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :(:(

    හ්ම්ම්...අපි නොදැකපු පැත්තක්...:yes: මේක බලන් ගියාම ඇත්ත තමා....:( කෙල්ලෝ ආදරේ කරන්නේ අවන්කවමයි...:) සිරා...මූ සල්ලි කෝටියක් හොයන ආවත් මූට කෙල්ලෙක් හොයා ගන්න වෙන්නේ නැහැ ඔය අවංකව ආදරේ කරන කෙල්ල වගේ..:no: ඉක්මනට කසාද බැඳලා තමන්ගේ කරගන්න නේ හදන්නේ..පුදුම ආදරයක්...:love::love: ආත්මගත බැඳීමක් ද දන්නෙත් නැහැ :baffled:
    අනික මූට කොහොමත් පිස්සු හැදෙනවා. පිස්සු හැදෙනවා කියන්නේ අනිවා පිස්සුවෙන් ගිහින් මොකක් හරි වෙලා මැරෙනවා. දැන් කරන්න දෙයක් නෑ බන්:(:(

    අනික ඔහොම කෙල්ලෝ මේ කාලේ හොයන්න බෑ. ඕක ආත්ම ගානක බැදීමක්.. සාලිය අසෝක මාලා.. ඈ.. එතකොට රාමා සීතා.. ලක්ශ්මන රාවනා.. ගැමුනු එලාර.. කන්ඩුල නන්දිමිත්‍ර.. ඈ එතනින් ගිහාම සීසර් ක්ලියෝපැට්‍රා.. මොහොම්මද් නබි අයේශා... ඈ..එලාර ඝෝටයිම්බර... එතනින් ගිහාම මංගල සමරවීර රනිල් වික්‍රමසිංහ ආ නෑ ඒක නෑ.. උන් ඒ සන්සාරේ පතාගෙන ආපු හැටි.. දැන් ඔය මේ ආත්මේ ඔතාගෙන යන්න හදන්නේ.. ඒවට අකුල් හෙලලා උබට මේ කපේදි සූකිරි කෑල්ලක් එක්ක ගැරඩි දෙන්නෙක් වගේ වෙලිලා හනිමූන් යන්නම් වෙන්නේ නෑ බන්
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    රත්තරං;19728738 said:
    මූ යූකේ ගියොත් ඒ කෙල්ලෙ අවංක ආදරේ නිසා පපුව පැලිලා මැරෙයි. මූට පිස්සු හැදෙයි ඊට පස්සේ.

    මූ යූකේ යන්නේ නැතුව කෙල්ලව කසාද බැන්දොත් අම්මයි තාත්තයි හනමිටි අදහස් නිසා දුකින් ඉදලා ලෙඩ වෙයි. ඒ මිනිස්සුන්ට නරකක් වෙයි, එතකොට ඒ ගැන හිතලා මූට පිස්සු හැදෙයි

    දැන් කරන්න දෙයක් නෑ... යූකේ ගියත් නැතත්, කෙල්ලව බැන්දත් නැත්ත් මූට පිස්සු හැදෙන එක හැදෙනවාමයි. ඒක වලක්වන්න බෑ:(:(:(

    මමනම් කියන්නේ හොදම දේ කසාද බදින එක:yes::yes:

    :rofl::rofl::rofl:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    රත්තරං;19728738 said:
    මූ යූකේ ගියොත් ඒ කෙල්ලෙ අවංක ආදරේ නිසා පපුව පැලිලා මැරෙයි. මූට පිස්සු හැදෙයි ඊට පස්සේ.

    මූ යූකේ යන්නේ නැතුව කෙල්ලව කසාද බැන්දොත් අම්මයි තාත්තයි හනමිටි අදහස් නිසා දුකින් ඉදලා ලෙඩ වෙයි. ඒ මිනිස්සුන්ට නරකක් වෙයි, එතකොට ඒ ගැන හිතලා මූට පිස්සු හැදෙයි

    දැන් කරන්න දෙයක් නෑ... යූකේ ගියත් නැතත්, කෙල්ලව බැන්දත් නැත්ත් මූට පිස්සු හැදෙන එක හැදෙනවාමයි. ඒක වලක්වන්න බෑ:(:(:(

    මමනම් කියන්නේ හොදම දේ කසාද බදින එක:yes::yes:

    :baffled:paw ban oya kaleta ohoma tama love eka ara wena lokayak penne ne.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රත්තරං;19728738 said:
    මූ යූකේ ගියොත් ඒ කෙල්ලෙ අවංක ආදරේ නිසා පපුව පැලිලා මැරෙයි. මූට පිස්සු හැදෙයි ඊට පස්සේ.

    මූ යූකේ යන්නේ නැතුව කෙල්ලව කසාද බැන්දොත් අම්මයි තාත්තයි හනමිටි අදහස් නිසා දුකින් ඉදලා ලෙඩ වෙයි. ඒ මිනිස්සුන්ට නරකක් වෙයි, එතකොට ඒ ගැන හිතලා මූට පිස්සු හැදෙයි

    දැන් කරන්න දෙයක් නෑ... යූකේ ගියත් නැතත්, කෙල්ලව බැන්දත් නැත්ත් මූට පිස්සු හැදෙන එක හැදෙනවාමයි. ඒක වලක්වන්න බෑ:(:(:(

    මමනම් කියන්නේ හොදම දේ කසාද බදින එක:yes::yes:

    :rofl: :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;19728961 said:
    අනික මූට කොහොමත් පිස්සු හැදෙනවා. පිස්සු හැදෙනවා කියන්නේ අනිවා පිස්සුවෙන් ගිහින් මොකක් හරි වෙලා මැරෙනවා. දැන් කරන්න දෙයක් නෑ බන්:(:(

    අනික ඔහොම කෙල්ලෝ මේ කාලේ හොයන්න බෑ. ඕක ආත්ම ගානක බැදීමක්.. සාලිය අසෝක මාලා.. ඈ.. එතකොට රාමා සීතා.. ලක්ශ්මන රාවනා.. ගැමුනු එලාර.. කන්ඩුල නන්දිමිත්‍ර.. ඈ එතනින් ගිහාම සීසර් ක්ලියෝපැට්‍රා.. මොහොම්මද් නබි අයේශා... ඈ..එලාර ඝෝටයිම්බර... එතනින් ගිහාම මංගල සමරවීර රනිල් වික්‍රමසිංහ ආ නෑ ඒක නෑ.. උන් ඒ සන්සාරේ පතාගෙන ආපු හැටි.. දැන් ඔය මේ ආත්මේ ඔතාගෙන යන්න හදන්නේ.. ඒවට අකුල් හෙලලා උබට මේ කපේදි සූකිරි කෑල්ලක් එක්ක ගැරඩි දෙන්නෙක් වගේ වෙලිලා හනිමූන් යන්නම් වෙන්නේ නෑ බන්

    :sorry::sorry::sorry: අයිය වෙලාවට ආවේ...නැත්තම් අපි මෙතන මේ කොල්ලගේ අවංක ආදරේට බාල්දි පෙරරලා අවීචි මහා නරකාදියේ නිකන් රූම් බුක් කරගන්නවා...

    මූගේ වාසනාවට තමා මේ වගේ දැනුම් තේරුම් තියෙන ශඕදරයෙක් ආවේ :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;19728921 said:
    තියෙනවා:love::love::love:

    පන්ඩිත් අජිත් මුතුකුමාරන ශූරීන්ගේ සින්දු අහන්න සහෝ.... විරහව කියන එක උබට දැනෙයි... ගාමන්ට් නංගි බබෙක් ත්‍රීවිල් අයියෙක්ට උකාගන්න කියල බස්කොන්දොස්තර අයියා කෙනෙක්ව බැන්දහම ඒ ත්‍රීවිල් අයියා ත්‍රීවිල් එකේ හැඩල් එක හපාන ආත්මෙන්ම හදවතින්ම ගලායන කදුලු දාරාව කවි පෙලකට අමුනලා අපූරුවට සිත්තම් කරපු යුගයේ සොදුරු ගීත රසවිදින්න පුලුවන්..එතන විරහව විතරයි... තරහව නෑ.. ත්‍රීවිල් අයියා සුභ පතනවා ගාමන්ට් නංගිට... හදවතින් පතනවා කොන්දොස්තර සහෝ ෆුට් බෝඩ් එකේ එල්ලිලා යද්දි වැටෙන එපා, කරදරයක් වෙන්න එපා මගේ සුදු නංගි මම ගාව නැතත් දුකක් වෙන්න එපා... එයාගේ ආදරේ රැකදෙන්න මට උරුම නොවුනත් කියලා. බලන්න...... අන්න එතකොට තේරෙයි උබට මේ මල්ලිගේ හදවතේ වේදනාව...:love::love::love: පොත් අස්සේ පල් වෙලා ජීවිතේ ගොඩයන්න කියන මායාවට සල්ලි හොයන්න ජොබ් කරලා අතේ ගගහ ඉදලම උබලගේ සියුමලි සිත් අතටම දියවෙලා ගල් වෙලා සහෝ...:yes::yes::yes:

    අයිෂ් අප්පා...ශානුද්රි කෙලීත් ඉන්නවනේ..:D:D

    දැන් තමා ජීවිතේ ගැන නියම අවබෝදය ඇති වුනේ...:D මෙන්න ජීවිතයට යමක් ගන්නවානම් සුප්පා සින්දු...:love: මේ සින්දු සේරම ඩවුන්ලෝඩ් කරලා අහල ජීවිතේ සාර්ථක කරගන්න ඕනේ :baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :sorry::sorry::sorry: අයිය වෙලාවට ආවේ...නැත්තම් අපි මෙතන මේ කොල්ලගේ අවංක ආදරේට බාල්දි පෙරරලා අවීචි මහා නරකාදියේ නිකන් රූම් බුක් කරගන්නවා...

    මූගේ වාසනාවට තමා මේ වගේ දැනුම් තේරුම් තියෙන ශඕදරයෙක් ආවේ :yes:
    :yes::yes::yes::yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    මන් එළකිරියේ ලගදි කියවපු ඔක්කොම
    ලව් කෙස් වලදී uk කියන අකුරු දෙක කොහෙන් හරි ගැවෙනවා නේ ? :D

    UK විතරද බං පොරවල් ඉන්නෙ? :rofl: මේක පොරවීමේ situation එකක් වගේ. තමන්ගෙ පන්පෝරිය කියන්න කෙල්ලෙ පිටින්හරි කතාව දෙනවා. :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් කියන්නේ රත්තරන කියන එක හරි.......
    බැදපං මල්ලී.......බැදල විවාහ ජීවිතේ පට්ට ම ආතල් එක අරගනින්.....

    මේකේ ඉන්න පරම පවිත්‍ර ආදරයේ පීතිය. රසය දන්නේ නැති ගස් කක්කුට්ටො, බඩ හැල කොරවක්කො කියන දේවල් ගනන් ගන්න එපා......
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    මමත් කියන්නේ රත්තරන කියන එක හරි.......
    බැදපං මල්ලී.......බැදල විවාහ ජීවිතේ පට්ට ම ආතල් එක අරගනින්.....

    මේකේ ඉන්න පරම පවිත්‍ර ආදරයේ පීතිය. රසය දන්නේ නැති ගස් කක්කුට්ටො, බඩ හැල කොරවක්කො කියන දේවල් ගනන් ගන්න එපා......

    :P දතක් වගේද කෙල්ලෙක් :rofl: අන්න අරෙහෙ CEPA එනවා උඹ පිකටිං වලට යන්නෙ නැද්ද? ගෙදරත් දත් ගලවන එවුන් India වල ඉන්නෙ. :confused:
     
    Last edited: