ubalage gon upades thawath mata epa.
මල්ලී උබෙ කසාදෙට සාක්කි එහෙම ඕනෙ නම් කියපන්. මම එනව අනිවා ez cash කරපන් 2500ක් වගේ

ubalage gon upades thawath mata epa.

මල්ලී උබෙ කසාදෙට සාක්කි එහෙම ඕනෙ නම් කියපන්. මම එනව අනිවා ez cash කරපන් 2500ක් වගේ![]()

.

.......

malayo uba wadihitiyek unata uba thawama podi ekek hithe ena awegeta hithumatheta mooda thirana ganna epa.ubata man me kiyana ewa nikan pissek dodawanawa kiyala wage hithei eth man aththa kiyanne demapiyange kamaththata ihalin mukuth karanna epa saho. 99.99% demaupiyo hithanne thamange daruwange anagathe gana eka misak ubalath ekka thiyena tharahakatawath nemei moko uba inna wayasa e gollo pahu karala awith nathuwa nemeine eka nisa hodata kalpana karala balala thirana ganin saho.....man kasaada bande 25n ammalage kamaththata pitin man paul kawe 4years witharai mata dan 29k wenawa mage kasade iwarai gani gen man ain una...badinna kalin thiyena rasa naha bandain passe noyekuth prashna man thawama widawanawa jiwithe man gaththa samahara theerana nisa...man mage ex wife(e kiyanne man bokkenma love karapu gaani)gana hitha hitha thawamath hithin duk windinawa eth mata eyath ekka ekathu wenna ba...man kiyanne na ubata mata wechcha de wei kiyala eth malli kalpana karala theerana ganin ubata thawa wayasa thiyenawa ammala thaththala ekka katha karala theeranayakata waren ....all the best broo...god bless you bro!!!

ane bn mn dakkamai uba mole athi kathavak kiyanavaතෝනම් මෝඩ මුසලයෙක්. මි හරකෙක් බන්. පකෝ ඉගෙන ගැන හිටපන් ඉස්සල්ලා. තෝ ඕක කර ගහල මාස දෙක තුනෙන් දුවන් එයි දෙමවුපියෝ ලගට. ඊට පස්සේ පලකො උසාවි ගානේ නඩු කියන්න. පව් යකෝ උබේ දෙමවුපියෝ. තෝව හදන්න ඇත්තේ කොච්චර බලාපොරොත්තු තියාගෙනද . අනෙක උබ අඩු වයසෙන් ඉදුල් වෙලා ඉවරයි. ආයේ ලස්සන සිංගල් කෙල්ලෙක් බදින්න වෙන්නේ නැහැ. එක්කෝ පිට්ටිය කඩාගත්ත එකක් නැත්නම් ඩිවොස් එකක් කරගහන්න වෙයි. අපරාදේ යකෝ තරුණ ජිවිතේ. ලව් කරන ජිවිතේ ලව් කරපන්. එක තරුණ වයසේ ලස්සනම අවධිය. අඩු වයසෙන් බැඳලා ඒ ලස්සන තරුණ ජිවිතේ නාස්ති කරගන්න එපා.

menna ahaganin kathavamalayo uba wadihitiyek unata uba thawama podi ekek hithe ena awegeta hithumatheta mooda thirana ganna epa.ubata man me kiyana ewa nikan pissek dodawanawa kiyala wage hithei eth man aththa kiyanne demapiyange kamaththata ihalin mukuth karanna epa saho. 99.99% demaupiyo hithanne thamange daruwange anagathe gana eka misak ubalath ekka thiyena tharahakatawath nemei moko uba inna wayasa e gollo pahu karala awith nathuwa nemeine eka nisa hodata kalpana karala balala thirana ganin saho.....man kasaada bande 25n ammalage kamaththata pitin man paul kawe 4years witharai mata dan 29k wenawa mage kasade iwarai gani gen man ain una...badinna kalin thiyena rasa naha bandain passe noyekuth prashna man thawama widawanawa jiwithe man gaththa samahara theerana nisa...man mage ex wife(e kiyanne man bokkenma love karapu gaani)gana hitha hitha thawamath hithin duk windinawa eth mata eyath ekka ekathu wenna ba...man kiyanne na ubata mata wechcha de wei kiyala eth malli kalpana karala theerana ganin ubata thawa wayasa thiyenawa ammala thaththala ekka katha karala theeranayakata waren ....all the best broo...god bless you bro!!!
malayo uba wadihitiyek unata uba thawama podi ekek hithe ena awegeta hithumatheta mooda thirana ganna epa.ubata man me kiyana ewa nikan pissek dodawanawa kiyala wage hithei eth man aththa kiyanne demapiyange kamaththata ihalin mukuth karanna epa saho. 99.99% demaupiyo hithanne thamange daruwange anagathe gana eka misak ubalath ekka thiyena tharahakatawath nemei moko uba inna wayasa e gollo pahu karala awith nathuwa nemeine eka nisa hodata kalpana karala balala thirana ganin saho.....man kasaada bande 25n ammalage kamaththata pitin man paul kawe 4years witharai mata dan 29k wenawa mage kasade iwarai gani gen man ain una...badinna kalin thiyena rasa naha bandain passe noyekuth prashna man thawama widawanawa jiwithe man gaththa samahara theerana nisa...man mage ex wife(e kiyanne man bokkenma love karapu gaani)gana hitha hitha thawamath hithin duk windinawa eth mata eyath ekka ekathu wenna ba...man kiyanne na ubata mata wechcha de wei kiyala eth malli kalpana karala theerana ganin ubata thawa wayasa thiyenawa ammala thaththala ekka katha karala theeranayakata waren ....all the best broo...god bless you bro!!!
malayo uba wadihitiyek unata uba thawama podi ekek hithe ena awegeta hithumatheta mooda thirana ganna epa.ubata man me kiyana ewa nikan pissek dodawanawa kiyala wage hithei eth man aththa kiyanne demapiyange kamaththata ihalin mukuth karanna epa saho. 99.99% demaupiyo hithanne thamange daruwange anagathe gana eka misak ubalath ekka thiyena tharahakatawath nemei moko uba inna wayasa e gollo pahu karala awith nathuwa nemeine eka nisa hodata kalpana karala balala thirana ganin saho.....man kasaada bande 25n ammalage kamaththata pitin man paul kawe 4years witharai mata dan 29k wenawa mage kasade iwarai gani gen man ain una...badinna kalin thiyena rasa naha bandain passe noyekuth prashna man thawama widawanawa jiwithe man gaththa samahara theerana nisa...man mage ex wife(e kiyanne man bokkenma love karapu gaani)gana hitha hitha thawamath hithin duk windinawa eth mata eyath ekka ekathu wenna ba...man kiyanne na ubata mata wechcha de wei kiyala eth malli kalpana karala theerana ganin ubata thawa wayasa thiyenawa ammala thaththala ekka katha karala theeranayakata waren ....all the best broo...god bless you bro!!!
රත්තරං;19731215 said:ගෑනිත් එක්ක ඉන්න බැරිනම් අයින් වෙන එක තමා බන් හොද.. දුක් විදගෙන හිටියා කියල මොකෝ අන්තිමට නිර්වානේ අවභෝද වෙනවයෑ මේ ලැබිච්ච එකම මනුස්ස ජීවිතේ???
හුගක් උන් බදිනවා. බැදල මාස 6යන්න කලින් ගෑනි ප්‍රෙග්නන්ට්. ඊට පස්සේ උනුත් බන් ඩිවෝස් වෙන්න දහසක් හේතු මැද ලමය වෙනුවෙන් කට්ට කාගෙන ඔහේ හාල් වෙවී ජීවත් වෙනවා. 90% පවුල් ජීවිත ඔහොමයි බන්
මල්ලී මම දැක්ක පෙරේද ගම්පොල යනකොට අන්නාසි ගෙඩිය 50 ගානෙ ව්කුනනව බට්ට ලොරියක තියන්. කිසි අවුලක් ගන්න එපා උබට පොස්ටිනෝ ගන්න සල්ලි නැත්තන් කියපන් මම ක්ශනිකව කුරියර් කරන්නම් සුපිරි අන්නාසි ගැට ටිකක් ප්‍රොන්ටො එකේ
පලයන් හුට්ටො යන්න. අපේ ගමේහ් ඉන්නව 18 නන්ගිලා දැන් 2වෙනි බබාත් හම්බෙලා. සතුටින් ලුනුයි බතුයි කාල ෆන් එකේ ජීවත් වෙනව. ගානට ෆුල් ලීස් එකක් දාල ත්‍රිවිල් එක ගත්තම මූ පවුල බැලන්ස් කරයි

රත්තරං;19731224 said:මේකේ ඉන්න උන් ඊරිසියාවට මුගේ කුරුලු කූඩුව කඩන්න හදද්දි මම බැහැලා බේරගත්තේ ඉස්සෙල්ලම.. උබල වගේ කොල්ලො ඉන්න එක ආඩම්බරයක් මචන්,,,,![]()
අද කාලේ ගොඩක් මිනිස්සු වයසට ගිහින් බදින්නේ. වයසට ගියාම මොනවත් කරගන්නවත් බැහැ. හොදට ළමයි හදල ඉන්න පුළුවන් ශක්තිවන්තම වයස කියන්නේ වයස 18 25 අතර.
උබලගේ උපදෙස්වලට තැනක් යු.
අපි ලබන සතියේ රෙජිස්ටර් කරනවා. ඊට පස්සේ අපි ලුනුයි බතුයි හරි කාල සතුටින් ජිවත් වෙනවා. මට උබලගේ වැදී බණ ඕනේ නැහැ. මම හිතුවේ එකෙක් හරි උදව් කරයි කියල. මට රස්සාවක් නැහැ තමයි. ගෙදරින් පොතේ දාල දීපු රුපියක් ලක්ෂ 6 වගේ තියනවා. එකෙන් ෆුල් ගේමක් ගහනවා. මම බැලුවේ බිස්නස් එකකට බහින්න කියලා. අපට ත්‍රිවිල් එකක් හරි අරන් පොඩි බිස්නස් එකකට බහිනවා.

aye bedapan

රත්තරං;19731215 said:ගෑනිත් එක්ක ඉන්න බැරිනම් අයින් වෙන එක තමා බන් හොද.. දුක් විදගෙන හිටියා කියල මොකෝ අන්තිමට නිර්වානේ අවභෝද වෙනවයෑ මේ ලැබිච්ච එකම මනුස්ස ජීවිතේ???
හුගක් උන් බදිනවා. බැදල මාස 6යන්න කලින් ගෑනි ප්‍රෙග්නන්ට්. ඊට පස්සේ උනුත් බන් ඩිවෝස් වෙන්න දහසක් හේතු මැද ලමය වෙනුවෙන් කට්ට කාගෙන ඔහේ හාල් වෙවී ජීවත් වෙනවා. 90% පවුල් ජීවිත ඔහොමයි බන්
ponnayo hama deyakma athal ekata ganna epa. minissunge hangim ekka fun gannawada.