මහින්දට දැන් ලොකු ලෙඩක් තියනවා කරපු කියපුවා මතක නෑ . ඌම උගේ වාසියට හදපුව දැන් ඌට එරෙහිව වැඩ කරාලු . මු වගේ බෙන්තර ගගෙන් එහා පැත්තේ කිරි මැටි ගිලපු කිබුලෙක් විශ්වාස කරන ගොන් ජනතාවක් රටේ ඉන්නවා. අපේ රටේ මිනිස්සු හරෙකෙක් උන්ව පාලනය කරන්න දාල පස්සේ ඌ ගාල කඩාගෙන යනකොට ඌ හරි නෑ කියනවා . රජ කාලේ ඉදලා ලණු කනවා කනවා නිදහසෙන් පස්සෙත් ලංකාවෙම උන්ගේ ලණු කකා ජීවත් වෙනවා.


කෙලින් එකෙක් නං වැරදි කරන කාලෙම කෑ ගහල එලියට එන්න එපැයි මහින්දගේ ආණ්ඩුවෙන්.


mr hitiya nam me wage ganwathurak manage karagannath ba. dan kiyai hitiya nam mehema enne na kiyala