මගේ_යන්ත්‍රයට අගයක් ලැබුණේ දැනුයි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මගේ_යන්ත්‍රයට අගයක් ලැබුණේ දැනුයි

    මගේ කසළ ප්‍රතිචක්‍රීයකරණ යන්ත්‍රයට අගයක් ලැබුණේ මීතොටමුල්‍ලේ ඛිෙදවාචකය නිසයි – 2011 දී කසළ ප්‍රතිචක්‍රීයකරණ යන්ත්‍රයක් සාර්ථකව හැදූ දොළුවේ තරුණයා කියයි

    Ys6iH38.jpg

    empsjob.jpg

    s7Eo3DN.jpg

    LPDVL4V.jpg


    srfytu.jpg


    ytu-3.jpg
     
    • Like
    Reactions: maduranga19

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Athi yanthan. Meka news ekak witharak nowi kiyana widiyatama weda tika unoth hondai
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Ape rate R&D walata budget ekak wen karannema nathi tharam. Ehama karanam oya hugak pitaratawal walta yana salli ithiri karaganna thibuna.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    දිනකට කසල ට්‍රැක්ටර් ට්‍රේලර් 300ක් පමණ ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් යන්ත්‍රයක් විකුම් සම්පත් නිපදවයි.:cool:


    :yes:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    හැමෝම කියන පොදු කතාවක් තමයි මැති ඇමතිලා මන්ත්‍රීලා තමන් ඉල්ලපු පගාව දුන්නේ නැති නිසා අනුමැතිය දුන්නේ නැහැ කියලා. ඕවා කොතෙක් දුරට ඇත්තද නැත්තද කියලනම් දන්නේ නැහැ. නමුත් ගොඩ දෙනෙක් මෙසේ බොරු පවසනවා නම් කියලා දන්නවා.

    කොහොම නමුත් නව නිපැයුම් කරුවන්ට රජයේ අත්වැල සැහෙන වැදගත් වෙනවා.
     
    Last edited:

    ABLive

    Member
    Jan 9, 2017
    122
    44
    0
    Ape rate R&D walata budget ekak wen karannema nathi tharam. Ehama karanam oya hugak pitaratawal walta yana salli ithiri karaganna thibuna.

    Eka aththa... ape rate deshapalakoyonata loku Pitarata naki suddek monawa hari kiwwoth thama loku.. rate inna professors la doctors la kiyana kisima deyak ganan ganne na. :(

    Knowladge eka thiyena kenekwath R&D karanne naththe oya reason eka nisai
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,872
    13,123
    113
    Ubeta thibbe oke suddanta wikunanna. lankawe unta lankawe dewal age na. ekai okkoma hoda porawal pita rata inne
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    Mehemawath diri ganweemak lebenawanam godak hoda nirmana ediriyedi bihiwei.

    susil Premajayantha Emathithumata apage pranamaya.