මගේ_යන්ත්‍රයට අගයක් ලැබුණේ දැනුයි
මගේ කසළ ප්රතිචක්රීයකරණ යන්ත්‍රයට අගයක් ලැබුණේ මීතොටමුල්ලේ ඛිෙදවාචකය නිසයි – 2011 දී කසළ ප්රතිචක්රීයකරණ යන්ත්‍රයක් සාර්ථකව හැදූ දොළුවේ තරුණයා කියයි
Athi yanthan. Meka news ekak witharak nowi kiyana widiyatama weda tika unoth hondai

දිනකට කසල ට්‍රැක්ටර් ට්‍රේලර් 300ක් පමණ ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් යන්ත්‍රයක් විකුම් සම්පත් නිපදවයි.

Ape rate R&D walata budget ekak wen karannema nathi tharam. Ehama karanam oya hugak pitaratawal walta yana salli ithiri karaganna thibuna.
