රත්තරන් වලටත් වඩා වටින දේවල් …
ඔබ දන්නවාද රත්තරන් යනු ලොව ඇති මිල අධිකම ද්‍රව්‍ය 17න් එකක් පමණක් බව? අපි රත්තරන් මිල අධිකම දේ බවට පැවසුවත් එයට වඩා වටිනා දේවල් තවත් ඇත. මේවා ඒ තරමටම වටින්නේ ඒවා සොයා ගැනීමට අලහසු දුර්ලභ ඒවා වීමයි.
මේ තිබෙන්නේ ඒ වටිනා ද්‍රව්‍යන් 17යි. මින් සමහරක් ඔබ පුදුමයට පත් කරාවි.
01. antimatter(ප්‍රතිපදාර්ථයන්)
02. Californium
විකිරණශීලී ලෝහමය රසායනික මූලද්‍රව්‍යයක් වන Californium, මුලින්ම සාදනු ලැබුවේ 1950 දී Berkeley හි University of California Radiation Laboratory හිදීය.
03. දියමන්ති
ස්ථටිකරූපී කාබන් විශේෂයක් වේ. වර්ණ රහිත විනිවිද පෙනෙන පළුදු රහිත වටිනාකමින් ඉතා ඉහළ ගල් විශේෂයකි.
04. Tritium
Tritium යනු හයිඩ්රජන් වල විකිරණශීලී සමස්ථානිකයකි. පෘථිවිය මත ඉතා දුර්ලභ වේ. මින් සුළු ප්‍රමාණයක් පවා වායුගෝලයේ ඇති cosmic කිරණ සමඟ ප්‍රතික්‍රියා කරයි.
05. Taaffeite
ඛනිජ වර්ගයක් වේ. මේ නම ලැබී ඇත්තේ එය සොයා ගත් Richard Taaffe (1898–1967) නිසාවෙනි. ඒ 1945දී අයර්ලන්තයේ Dublin වල ආභරණ සාප්පුවකදීය.
06. Painite
මෙය ඉතා දුර්ලභ borate ඛනිජයකි. මෙය සොයා ගනු ලැබූවේ මියන්මාරයේදී බ්‍රිතාන්‍ය මැණික් වෙළෙන්දකු වන Arthur C.D. Pain විසින් 1950දීය.
07. Plutonium
වාතයට නිරාවරණය වූ විට රිදී-අළු පෙනුමක් හා ඔක්සිකරණය වූ විට උදාසීන ආවරණයක් සාදන මෙය ඇක්ටිනයිඩ ලෝහයක් වේ.
08. Tritium
09. LSD
LSD යනු ergoline පවුලට අයත් psychedelic මත්ද්‍රව්‍යක් වේ. මෙමඟින් සිතීමේ ක්‍රියාවලියට, ඇස් විවෘත කිරීමේ හා වැසීමේ ක්‍රියාවලියට වැනි බොහෝ දේට බලපෑම් එල්ල කරයි.
10. Cocaine
මෙය ප්‍රබල උත්තේජකයක් වේ.
11. Heroin
12. රයිනෝ අඟ
බෙහෙතක් ලෙස භාවිතා වේ. රයිනෝ අඟ මිනිස් හිසකෙස් හා නිය වල ඇති කෙරටීන් නම් ප්‍රෝටීනයෙන් සෑදී ඇත.
13. Methamphetamine
මෙයද amphetamine වලට රසායනිකව සමාන වන ප්‍රබල උත්තේජකයකි. මෙය සුදු පැහැති, ගන්ධයකින් තොර තිත්ත කුඩු විශේෂයකි.
14. ප්ලැටිනම්
මෙය ඝන, බෙහෙවින් විෂ සහිත, වටිනා අළු පැහැති ලෝහයකි. ආභරණ සෑදීමට යොදාගනු ලබයි.
15. රත්‍රන්
දුර්ලභ,දීප්තිමත් ලෝහ වර්ගයකි. මෙයද ආභරණ සෑදීමට යොදාගනු ලබයි.
16. රෝඩියම්
දුර්ලභ, සුදු පැහැයට හුරු රිදී පැහැයකින් යුතු දැඩි ලෝහයකි.
17. කුංකුම
Crocus sativus ගසේ මලෙන් සාදා ගනු ලබයි.