මගේ_හෙළුවැලි කය විකුණාගෙන කෑ තොපට හෙන හතම &#35

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හදගම සයිකො අසහන කාරයෙක්
    මෙ ගෑණිටත් පිස්සු
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ ගෑණි තව ටික දවසකින් ෆේස්බුක් නිර්මාතෘ මාක්ස් සගර්බර්ග්ද මොකාද එකාටත් කියයි මගේ හෙළුවැලි පොටෝ මගේ ප්‍රොපයිල් එකේ දාන්න දීලා මාව විකුණගෙන කෑවට තොට හෙණ ගහපන් මාකසයෝ කියල...
    :lol::lol::lol::lol::lol::lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    හරි. දැන් මේක බලපු ඔක්කෝමලා දුවගෙන යයි ටිකට් අරන් අනෝමා ජනාදරිගේ හෙලුව බලන්න .. marketing බන් මාර්කටින් :lol:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මිනිස්සුන්ට කියල බලෙන් ගණන් ගන්නවන්න බෑනේ. ඒකට තමන්ටත් සුදුකම් තියෙන්න ඕන!

    මෙයාට ඒ සුදුසුකම් තියනවද?

    පහුගිය දවස්වල FB එකේ ඇඳුම් එකින් එක ගලව ගලව මිනිස්සුන්ගෙ අවධානය ගන්න උත්සාහකරපු මෙයාට පිස්සුද කොහෙද.

    බෝ ගහ යට ගෑනු කලින් දවසේ රාත්‍රී මීට් උන මිනිස්සු වෙන දවසක දවල්ටත් කතා කරයි කියල බලාපොරොත්තු උනාම ඔය වගේ සිත් රිදීම් ඇති වෙනවා.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes:


    හදගම කියන්නේ අමුතු මානසික ඩයල් එකක්. ඌ හිතන්නේ සම්බාව්ය කියන්නේ අම්මා-පුතා, අයියා-නන්ගි සීන් බාවාත්මක නිරූපනය කිරීම කියලා. වෙලාවට මේ කාලකන්නියා ලන්කාවේ ඉපදුනේ. වෙන රටක හිටියනම් පෙඩොෆිල් චයිල්ඩ් ඇබියුස් කේස් එකක්.
     

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    අශෝක හදගම කියන්නෙ තනිකරම විකුර්තියක්. ඒ විකුර්ති මානසිකත්වය සිනමාවට නගපුවම බලන සාමාන්‍ය මනුස්සයන්ට අමුතු මෙව්ව එකක් දැනෙනව. ඒ අමුතු මෙව්ව එකට සම්භාව්‍ය කියලත් කියනව:).
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    udata.png
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    oya kiyana flim monawada meya hitapu nikam ahanne
    අශෝක හඳගම අධ්‍යක්ෂණය කරපු "තනි තටුවෙන් පියාඹන්න" චිත්‍රපටියේ සම්පූර්ණ නිරුවත් දර්ශනයකට මෙයා ඉන්නවා. :baffled:
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    සුමනා අක්කාවත් ඔහොම කිවුවා නම් කමක් නැ අප්පා...