කාලෙන් කාලෙට පුදුම ආතල් දෙන්න කට්ටිය එනවා.
ඒ ඒ ත්රෙඩ් අයින් කරවන්න සමාජයට-රටට-සංස්කෘතියට ළැදි සෑහෙන පිරිසක් ලොකු මහන්සියක් ගන්නවා.තම තමුන්ගේ වටිනා කාලය කැප කරමින් පිටු ගනන් ලියනවා.ඒ ත්රෙඩ් එකත් එක්කම ඒ මහන්සිය/හා වටිනා අදහසුත් මැකී යනවා.
පාලනාධිකාරය මේ ගැන හිතා බලත්වා!
ත්රෙඩ් එකේ ජරාව අයින් කරලා,වටිනා කමෙන්ට්ස් ටික ඉතිරි කරනවා නම් මතු ඒ වගේ දහදුරා වැඩ කරන අයට පාඩමක් වෙයි.
oya dena moda athal natara kala num godak watinawa..
oya dannema kisi wada gan makata nati moda athal dena tread ma ney..
