Hard Talk with Executer

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    avatar182056_13.gif

    :rofl::rofl: උපුලගේ ඇහැ වෙනස් වෙලාද මන්ද :oo::oo:

    katussa ahata gahuwa ratuwenna :D
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    අර මම එව්වා chrome extension එක බැලුවද? :sorry:

    ඒකෙන් තමයි පුති මේක දැම්මේ :cool::yes: හොද වැඩක් ;)

    bug එකක් සෙට් උනොත් කියන්නම් :yes::yes:

    reply දාන්න ගොඩක් ලේසි වගේ :love: ත්‍රෙඩ් දාද්දීත් ලේසි වෙයි

    bold option එකත් දෙන්න පුළුවන් නේද සුදා :cool:;)
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඒකෙන් තමයි පුති මේක දැම්මේ :cool::yes: හොද වැඩක් ;)

    bug එකක් සෙට් උනොත් කියන්නම් :yes::yes:

    reply දාන්න ගොඩක් ලේසි වගේ :love: ත්‍රෙඩ් දාද්දීත් ලේසි වෙයි

    bold option එකත් දෙන්න පුළුවන් නේද සුදා :cool:;)

    අනිවා දෙන්නම් මචං. තව smilies වගේ දෙන්නත් ඉන්නේ. :D මම අප්ඩේට් එකක් ආවොත් උබට vm එකක් දාන්නම් මචං. අලුත් ත්‍රෙඩ් එකක් දාලා මේක release කරන්නම්. mozilla එක තවම පරණයි ටිකක්. ඒකත් හදලම දාන්නම්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඒකෙන් තමයි පුති මේක දැම්මේ :cool::yes: හොද වැඩක් ;)

    bug එකක් සෙට් උනොත් කියන්නම් :yes::yes:

    reply දාන්න ගොඩක් ලේසි වගේ :love: ත්‍රෙඩ් දාද්දීත් ලේසි වෙයි

    bold option එකත් දෙන්න පුළුවන් නේද සුදා :cool:;)

    U ekata thread ekak danna kiwwata damme neane.

    Thawa tiak dawasak gihilla mama haduwe kiyala danawa.. ou... :lol:

    Elakiriya arnawath karanna puluwan extension ekak
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අනිවා දෙන්නම් මචං. තව smilies වගේ දෙන්නත් ඉන්නේ. :D මම අප්ඩේට් එකක් ආවොත් උබට vm එකක් දාන්නම් මචං. අලුත් ත්‍රෙඩ් එකක් දාලා මේක release කරන්නම්. mozilla එක තවම පරණයි ටිකක්. ඒකත් හදලම දාන්නම්.

    Ah ela ela putaaa
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    අනිවා දෙන්නම් මචං. තව smilies වගේ දෙන්නත් ඉන්නේ. :D මම අප්ඩේට් එකක් ආවොත් උබට vm එකක් දාන්නම් මචං. අලුත් ත්‍රෙඩ් එකක් දාලා මේක release කරන්නම්. mozilla එක තවම පරණයි ටිකක්. ඒකත් හදලම දාන්නම්.

    අහ්හ් ඒක හොදයි :cool::cool: ඔව් ඔව් එකෙන්ම දාහන් ;)

    ගිණි නරියා නම් අපේ උපුලා විතරයි මන් හිතන්නේ පාවිච්ච් කරන්නේ :lol::lol:

    ඔව් ඔව් වෙනම ත්‍රෙඩ් එකක් දාල උත්සවශ්‍රීයෙන් දාන්න ඕනේ වැඩක් මේක :yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    U ekata thread ekak danna kiwwata damme neane.

    Thawa tiak dawasak gihilla mama haduwe kiyala danawa.. ou... :lol:

    Elakiriya arnawath karanna puluwan extension ekak

    :lol::lol: ඔව් ටික දවසක් බලමු දැම්මේ නැත්තං උපුල්ගේ වැඩක් කියල ත්‍රෙඩ් එකක් දාමු :lol::rofl:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අහ්හ් ඒක හොදයි :cool::cool: ඔව් ඔව් එකෙන්ම දාහන් ;)

    ගිණි නරියා නම් අපේ උපුලා විතරයි මන් හිතන්නේ පාවිච්ච් කරන්නේ :lol::lol:

    ඔව් ඔව් වෙනම ත්‍රෙඩ් එකක් දාල උත්සවශ්‍රීයෙන් දාන්න ඕනේ වැඩක් මේක :yes::yes:

    Gini nariya eken elakiri lesiy ban.
    Nikamata balanna chorome eken puluwanda kiyala tag ekak adala dammama e widiyatama post wenawada kiyala.
    Thawa balanna kage hari post ekak adala apo danakota e colours size wenas nowee watenawada kiyala.
    Firefox rox...
     
    Matamata danunak nea e extension eke killer kiyala dapu wachaneta mafe nama replace karana hati.:lol::lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    අහ්හ් ඒක හොදයි :cool::cool: ඔව් ඔව් එකෙන්ම දාහන් ;)

    ගිණි නරියා නම් අපේ උපුලා විතරයි මන් හිතන්නේ පාවිච්ච් කරන්නේ :lol::lol:

    ඔව් ඔව් වෙනම ත්‍රෙඩ් එකක් දාල උත්සවශ්‍රීයෙන් දාන්න ඕනේ වැඩක් මේක :yes::yes:
    මාත් යුස් කරනවා :frown::frown:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Gini nariya eken elakiri lesiy ban.
    Nikamata balanna chorome eken puluwanda kiyala tag ekak adala dammama e widiyatama post wenawada kiyala.
    Thawa balanna kage hari post ekak adala apo danakota e colours size wenas nowee watenawada kiyala.
    Firefox rox...

    ඔව් ඔව් ඇත්ත ගිණි නරියාගේ ලේසි සමහර වැඩ :yes::yes:

    මාත් ඉස්සර use කලා දවසම office එකේ ඉද්දි open කරලා තිබ්බම slow වෙන්න ගත්තා ඉතින් chrome එකට මාරු උනා :(