මඟුලක් කථා කරනවද..පාලන මිළට බිත්තර දෙන්න බෑ - වෙළෙන්දෝ

raman2

Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    මිනිස්සු ගණන් වැඩි ඒවා නොගෙන හිටියා නම් අමුතුවෙන් පාලන මිලවල් දාන්න ඕනේ නෑ නේ
    65ta giyath ganna salli thiyana minissu ona tharam innawa ban.. ekai adu wenne naththe...
    normal minihata thama kela wenne...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    65ta giyath ganna salli thiyana minissu ona tharam innawa ban.. ekai adu wenne naththe...
    normal minihata thama kela wenne...
    බිත්තර මම නම් කන්නේ නෑ බන්. අප්පිරියම ජාතියක් බිත්තර මට නම්
     
    • Like
    • Wow
    Reactions: NRTG and Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    බිත්තර 42ට නොදෙන එවුන් රාජ්ය විරෝධින්කරල අර මුදලිගේට වගේ රැදවුන් නියෝග දෙන්න ඕන
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    උබල හිතන්නේ බිත්තර නිකන් මේ ගණන් වැඩි කරනවා කියලද ? හේතු කීපයක් තියෙනවා, එකක් ෆාම් කරපු එවුන්ට කෑම වලට අරවට මේවට වියදම් කරලා බිත්තර වැඩි ගණන් වලට විකුනන්න බෑ. ඩොලර් එකත් එක්ක ඒවා ගොඩක් ගණන් දැන්. දෙක ට්‍රාන්ස්පෝට් කරන එවුන් වෙනම ඉන්නවා. උන්ට ඩිසල් සහ අනික් උද්දමනය එක්ක කලින් ගානට ට්‍රාන්ස්පෝට් දෙන්න බැහැ. සාමාන්‍ය ලොරි වගේ නෙවේ මේවා යන්නේ ගොඩක් වෙලාවට 40ට අඩුවෙන්. කැඩෙන ඒවත් උන්ට පාඩුයි ඒවා අඩුවට ගන්නවා කේක් හදන අක්කල. අන්තිමට බිත්තර විකුණන එවුනුත් ඉස්සර රුපියලක් ලාබය තිය ගත්තා නම් දැන් දෙකක් වත් තියා ගණන්ව බැරි නම් නිකන් ඉන්නවා. තව එකක් මේ ලගදි පාම් කාරයෙක් හම්බෙලා අහනවා සත්තු ටික විකුනනවා ගන්නවද කියල. දෙන්න එකෙක් නැති උනොත් මසට විකුනනවා කිව්වා. මන් මේක දන්නේ බිත්තර බිස්නස් එකේ ඉන්න නිසා. දැන් මමත් නවත්තල තියෙන්නේ. අරගෙන කරන්න බැහැ මිනිස්සු ගන්නේ නෑ. අඩුවට විකුණලා පාඩු කන්න බැනේ.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105

    උබලා ගෙ ඔය හැම cost එකක්ම 4 ගුණයකින් වැඩි උනාද බං
     
    • Sad
    • Haha
    Reactions: NRTG and nygel

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    උබලා ගෙ ඔය හැම cost එකක්ම 4 ගුණයකින් වැඩි උනාද බං
    Real reason eka, dan godak denek kukul farm karanne naha covid kale wikunaganna baruwa kela wela, wena cost wadi nisa..
    dan loku farm karayo tika witharai inne.. illuma wadi nisa un patta loku labayak thiyan wikunanawa... salli thiyana unta ganak naha gannawa...
     
    Last edited:
    • Like
    Reactions: NRTG, vgp and nygel

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    Real reason eka, dan godak denek kukul farm karanne naha covid kale wikunaganna baruwa kela wela, dan anik cost eka wadi nisa..
    karana podi pirisai inne.. illuma wadi nisa un patta loku labayak thiyan wikunanawa...
    Ow මෙක නං හරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ වෙනදා production එක නෑ. හදන ප්‍රමාණ ය ඔක්කොම 65-70 ගානේ උනත් විකුනන්න පුළුවන් ඔක්කොම ඒ ගණන දීල ගන්න පුළුවන් set එකක් ඉන්න නිසා. හැබැයි survive වෙලා කරන එකාට patta ලාභයක් ඇති. අර comment එක දාපු එක නං ලොවෙත් වෙන්න බැ
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • උබලා ගෙ ඔය හැම cost එකක්ම 4 ගුණයකින් වැඩි උනාද බං
    වෙන්න පුළුවන්. ලිවින් කොස්ට් එකත් වැඩි වෙලානෙ තියෙන්නෙ. උන්ට කලින්ට වඩා දැන් ලාභ තියාගන්නත් වෙනව.
    ජාවාරම් කාරයෝ මහපුටුවල ඉඳල ආර්ථිකේ කාල තියන්නෙ දැන් ඉතින් උද්ධමනය එනව බඩු ගනන් වැඩි වෙනව ඒවට කරන්න දෙයක් නෑ. ගන්න පුළුවන් උං ගනී බැරි උං නොගෙන ඉඳී.

    . හැබැයි survive වෙලා කරන එකාට patta ලාභයක් ඇති. අර comment එක දාපු එක නං ලොවෙත් වෙන්න බැ
    බිස්නස් එකට එලියෙ ඉඳන් එහෙම කියන්න බෑ ඉතින්. මේකෙ වැඩිපුර ඉන්නෙ it උන්නෙ. මම කීවොත් උඹල software වලට ඕනවට වඩා ගන්නව ඔච්චර වියදමක් නෑ ලක්ෂ 10ක විතර සිස්ටම් එකක් 50,000ට කරන්න පුළුවන් කියල ඒක හරිද?
    ------ Post added on Aug 20, 2022 at 6:09 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    Ow මෙක නං හරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ වෙනදා production එක නෑ. හදන ප්‍රමාණ ය ඔක්කොම 65-70 ගානේ උනත් විකුනන්න පුළුවන් ඔක්කොම ඒ ගණන දීල ගන්න පුළුවන් set එකක් ඉන්න නිසා. හැබැයි survive වෙලා කරන එකාට patta ලාභයක් ඇති. අර comment එක දාපු එක නං ලොවෙත් වෙන්න බැ
    loku farm ekak wath wahunne naha ban, podi unta thama kela une.. loku farm karayo okkoma patta labayak thiyan wikunanawa...
    salli thiyana minissu kochchara wadi kalath gannawa..
    palana milak damme naththan normal minihata ganna wenne naha...
     
    • Like
    Reactions: NRTG

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,591
    8,953
    113
    අර 10 පැක් එක එන large/medium ගහල එන බිත්තර පැක් වල large පැක් එක 740/=.
     
    • Like
    Reactions: NRTG

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    වෙන්න පුළුවන්. ලිවින් කොස්ට් එකත් වැඩි වෙලානෙ තියෙන්නෙ. උන්ට කලින්ට වඩා දැන් ලාභ තියාගන්නත් වෙනව.
    ජාවාරම් කාරයෝ මහපුටුවල ඉඳල ආර්ථිකේ කාල තියන්නෙ දැන් ඉතින් උද්ධමනය එනව බඩු ගනන් වැඩි වෙනව ඒවට කරන්න දෙයක් නෑ. ගන්න පුළුවන් උං ගනී බැරි උං නොගෙන ඉඳී.

    බිස්නස් එකට එලියෙ ඉඳන් එහෙම කියන්න බෑ ඉතින්. මේකෙ වැඩිපුර ඉන්නෙ it උන්නෙ. මම කීවොත් උඹල software වලට ඕනවට වඩා ගන්නව ඔච්චර වියදමක් නෑ ලක්ෂ 10ක විතර සිස්ටම් එකක් 50,000ට කරන්න පුළුවන් කියල ඒක හරිද?
    ------ Post added on Aug 20, 2022 at 6:09 PM
    දැන් උඹ ඔය කියන්නේ business එක ඇතුලේ ඉඳන් ද. Software market එකත් competitive වෙද්දී price bahinawane ban. උඹ කවදාවත් උබේ cost එකට product එක දෙන්නේ නැනේ. Margin එකෙන් තමයි gema ගහන්නේ. අනිවාර්යයෙන් margin එක wedi කරගන්න ඕන inflation ඒක impact එක cover කරන්න. Eth එක 4times නෙවෙයි නේ. උබලට උඩ පුටුවල ඉන්න උන්ට gama ඉල්ලනවා වගේ ඇයි හොරා business කාරයින්ට gama ඉල්ලන්න බැරි.
     
    • Like
    Reactions: NRTG

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113

    Yako mona sangamayakda? Matath mulin paw kiyala hithuna, mun vadi ganakata nam aran thiyenne dan aduwata vikunaddi athinuth padu venavane..

    Eth paduvak gana nemei, hutte sangamayak ganane kiyavanne.
    Eken therenne adu milata vikinuvata munta paduwak naha. naththan mu methana meeta vadiya sadde danava. jara vesa pakku. Biththara katta pitin gillavanna one munta
     
    • Haha
    Reactions: NRTG and Alexb