මඟුල් දා රෑ ඥාතීන් ඇවිත් මනාලිය පැහැරගෙන &#348

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
මඟුල් දා රෑ ඥාතීන් ඇවිත් මනාලිය පැහැරගෙන &#348

මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ හෝටලයක මධුසමය ගෙවමින් සිටි මනාල යුවලක මනාලිය මංගල රාත්‍රියේදීම ඇගේ ඥාතීන් පිරිසක් විසින් බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ සිද්ධියක් වාර්තා වෙයි.

එහිදී එම මනාලයා ඥාතීන්ගේ පහරකෑමට ලක්ව ඇති අතර තමන් සතුව තිබූ රුපියල් හතලිස්දහසක් පමණ වන මංගල මුදුව, හෝටලයේ බිල ගෙවීමට තිබූ රුපියල් පනස්දහසක මුදල සහ තමන් සතු ජංගම දුරකථනයද මනාලිය සමගම ඇගේ ඥාතීන් විසින් පැහැරගෙන ගිය බව මනාලයා විසින් කොච්චිකඩේ පොලිසියට කළ පැමි‍ණිල්ලෙහි සඳහන් වෙයි.

මනාලියගේ ඥාතීන් පිරිසක් මෙසේ එක්වරම ඔවුන්ගේ මධුසම රාත්‍රියට කඩා වැදීමට හේතුව එම රාත්‍රියේ දී මනාලිය විසින් මනාලයා පිළිබඳ යම් කරුණක් දුරකතනයෙන් තම ඥාතීන් වෙත දන්වා සිටීම යැයි අනුමාන කෙරේ. ඇය මෙසේ එම කරුණ තම ඥාතීන් වෙත දුරකතනයෙන් දැන්වීමට පෙර ඔවුන් දෙදෙනා අතරේ බහින් බස් වීමක්ද සිදු වී ඇත.

මෙය මෑතකදී ඉදිරිපත් වූ විවාහ යෝජනාවක ප්‍රතිපලයක් ලෙස සිදුකෙරුණු විවාහයක් බවත් විවාහයට පෙර ඔවුන් දෙදෙනා අතරේ සමීප සබඳතාවයක් නොපැවති බවත් කියනු ලැබේ.

මෙම මනාලයාගේ වයස අවුරුදු විසි හයක් වන අතර මනාලියගේ වයස අවුරුදු විසි එකකි. මනාලයාගේ පැමිණිල්ල මුල්කොට කොච්චිකඩේ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
 

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
රෝසි ආච්චි;21712770 said:
bride mokakda danne na call karala kiwwe :oo:

1. aru gay
2. honeymoon eke first day eke anal karanna one kiyala
3. ganigen price kiyala

2 wage neda :lol::lol::lol::lol: