මඟුල් නැකැත්

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා උඹලා ලඟදී කසාද බැඳපු එව්වෝ එහෙම ඉන්නවද.
    මට මචංලා නැකත් එහෙම හදාගන්න හොඳ තැනක් සෙට් කරලා දියන්කෝ
    විශ්වාසවන්ත නැකැත්කරුවෙක් උඹලා දන්න උඹලා වැඩ කරගත්තු එහෙම තැනක්

    දන්න සහ කියන හැමෝටම රෙප් + පින්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැකත් නං මොනවද ලේසි වෙලාවක් අරන් ලඟින් ලඟින් වෙලා ටිකක් දාගන්න එකයි ඇත්තෙ :P සල්ලිත් ඉතුරුයි
     
    • Like
    Reactions: rukshan0000

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචංලා උඹලා ලඟදී කසාද බැඳපු එළුවෝ එහෙම ඉන්නවද.
    මට මචංලා නැකත් එහෙම හදාගන්න හොඳ තැනක් සෙට් කරලා දියන්කෝ
    විශ්වාසවන්ත නැකැත්කරුවෙක් උඹලා දන්න උඹලා වැඩ කරගත්තු එහෙම තැනක්

    දන්න සහ කියන හැමෝටම රෙප් + පින්

    මචංලා උඹලා ලඟදී කසාද බැඳපු එළුවෝ එහෙම ඉන්නවද.
    බැදපු එළුවෝ කොහෙද බන් ඉන්නේ:P:P:P:P:D:D:D
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    නැකත් නං මොනවද ලේසි වෙලාවක් අරන් ලඟින් ලඟින් වෙලා ටිකක් දාගන්න එකයි ඇත්තෙ :P සල්ලිත් ඉතුරුයි

    හා කටුසු හුනෝ කොහොමැයි චාස දේශ :D:D:D:D:D
     
    ajabenda

    Active member
  • Dec 29, 2010
    244
    24
    28
    Colombo
    සහෝ, උඹ කෝට්ටේ, නුගේගොඩ, රාජගිරියේ පැත්තේ හරි ඒ අවට හරි ඉන්නවනම් කෝට්ටේ ආනන්ද බාලිකා ඉස්කෝලේ ළඟ ඉන්නවා හරියටම කියන කෙනෙක්. ගිහින් බලන්න, ගානත් සාධාරණයි.
     
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    නැකත් නං මොනවද ලේසි වෙලාවක් අරන් ලඟින් ලඟින් වෙලා ටිකක් දාගන්න එකයි ඇත්තෙ :P සල්ලිත් ඉතුරුයි

    rep+
    gedara minissu bara bare danawane bnz

    B U M P

    rep+

    aei bn meke nekethraalata kiyala berida?

    ade sirawatama ubata thanks kiwwa ekata
    rep +

    උඩට

    rep+

    මචංලා උඹලා ලඟදී කසාද බැඳපු එළුවෝ එහෙම ඉන්නවද.
    බැදපු එළුවෝ කොහෙද බන් ඉන්නේ:P:P:P:P:D:D:D

    rep+