මඟ හැරිය පෙම්වතියට පිහියෙන් ඇණ මරලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    image_fc82700a17.gif

    සිය පෙම්වතිය සමග ඇතිවූ බයින් බස් විමකින් අනතුරුව පෙම්වතා ඇයට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.

    24 හැවිරිදි සැකකාර පෙම්වතා ඝාතනයට යොදාගත් පීහියත් සමග පොලිසි‍ය මගින් ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු සුරතල් මසුන් හලෙවි කරන්නකු බව පොලිසිය සඳහන් කරයි.

    ඝාතනයට ලක්ව ඇත්තේ පිළියන්දල බටකැත්තර එල්. එස්. වත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි ඇඟලුම් සේවිකාවක් ලෙස රැකියාව කරන ජේ .එම්. අයේෂා ලක්මිණි 26 තරුණියයි.

    ඝාතනයට ලක් වූ තරුණිය සිය මව පියා හා සහෝදරයා සමග එල්. එස්. වත්ත නිවසක කොටසකට කුලී පදනම මත මීට වසර එකහමාරකට පමණ ඉහතදී පැමිණ ඇතැයි පොලිසිය කියයි.

    සැකකාර පෙම්වතා සමඟ ඝාතනයට ලක් වූ තරුණිය මීට වසර තුනකට පමණ ඉහතදී ප්‍රේම සබඳතාවයක් ගොඩනගාගෙන තිබී ඇති අතර මාස තුනක පමණ කාලයක සිට ඇය පෙම්වතා මගහැරීමට කටයුතු කර ඇති බව සැකකරුගේ පාපෝච්චාරණයකින් අනාවරණය වී යැයි පොලිසිය කියයි.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352

    ඔහොම හරි සිංහල එවුන් වඳ වෙන එක හොඳයි
     
    Last edited:
    • Haha
    Reactions: SLK_sri

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    රැප් සින්දුවල පිළියන්දල බෝඩරේ කියල තියෙන්නෙ ඇත්තද කොහෙද
    නිකං කෝචෝක් දාගෙන එන්න එපා මල්ලි හරිය. අපිත් බෝඩරේ තමයි හිටං
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    සිය පෙම්වතිය සමග ඇතිවූ බයින් බස් විමකින් අනතුරුව පෙම්වතා ඇයට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි කලුතර දකුණ පොලිසිය කියයි.

    31 හැවිරිදි සැකකාර පෙම්වතා ඝාතනයට යොදාගත් පීහියත් සමග පොලිසි‍ය මගින් ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු විවිධ වෙබ් අඩවි හරහා විදේශ රටවලට Graphic Designer වරයෙක් ලෙස සේවා ලබාදෙන්නෙකු බව පොලිසිය සඳහන් කරයි.

    ඝාතනයට ලක්ව ඇත්තේ කලුතර ඔකපතන වත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි පෙරපාසැල් ගුරුවරියක ලෙස රැකියාව කරන මේනකා කුමාරි නැමැති 30 හැවිරිදි තරුණියයි

    සැකකාර පෙම්වතා සමඟ ඝාතනයට ලක් වූ තරුණිය මීට මාස හයකට පමණ ඉහතදී ප්‍රේම සබඳතාවයක් ගොඩනගාගෙන තිබී ඇති අතර මාස තුනක පමණ කාලයක සිට ඇය පෙම්වතා මගහැරීමට කටයුතු කර ඇති බව සැකකරුගේ පාපෝච්චාරණයකින් අනාවරණය වී යැයි පොලිසිය කියයි. තවද මෙම ඝාතනයට ආධර අනුබල දුන් එලකිරි ඩොට් කොම් නැමැති වෙබ් අඩවියේ පරිශිලකයන් පිරිසක් සොයා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකයි. මෙම ප්‍රේම සබදතාවය බිද වැටීමෙන් පසු උපදෙස් ගැනීමට මෙම අන්තර්ජාල සමූහය තුල සැකකරු විසින් සාකච්ඡාවක් අරබා ඇති අතර එහි සමහර පරිශීලකයන් විසින් " ගහපන් මැරෙන්නම"," මම උනානං පිහියෙන් අනිනවා 😎", " කෙල්ලගෙ තාත්තගෙ තට්ටෙට මන්නෙන් කොටපන් පොන්නයෝ" ආදී ලෙස ඝාතනයට පොලබවන උපදෙස් ලබා දී තිබුණි. ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර එක් සැකකරුවෙකු පානදුර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනාගෙන ඇති අතර වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පෞද්ගලිකවම එම සැකකරු අල්ලා ගැනීමට තව සුලු මොහොතකින් පානදුර බලා පිටත්ව යෑමට නියමිතයි. තවද මෙම වෙබ් අඩවිය අන්තර්ජාතික හැකර්වරුන් හා ඩාක් වෙබ් කුලී මිනීමරුවන් සැරිසරන එකක්දැයි පරික්ශා කිරීමට විශේෂ සයිබර් පොලිස් කණ්ඩායමක් පත් කෙරේ.
    මෙන්න ඔය කතාවෙ @Heshan Daminda Version එක 🤣 කලුවා ඇතුලෙ යන්නෙ එහෙනම් කිරියටම හමන්නලා 🤣

    @Heshan Daminda මෙන්න කරනවානම් වැඩ.
    ආපහු මොත්තේ තියන්නේ නැ ඉතින්.
    සිය පෙම්වතිය සමග ඇතිවූ බයින් බස් විමකින් අනතුරුව පෙම්වතා ඇයට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි කලුතර දකුණ පොලිසිය කියයි.

    31 හැවිරිදි සැකකාර පෙම්වතා ඝාතනයට යොදාගත් පීහියත් සමග පොලිසි‍ය මගින් ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු විවිධ වෙබ් අඩවි හරහා විදේශ රටවලට Graphic Designer වරයෙක් ලෙස සේවා ලබාදෙන්නෙකු බව පොලිසිය සඳහන් කරයි.

    ඝාතනයට ලක්ව ඇත්තේ කලුතර ඔකපතන වත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි පෙරපාසැල් ගුරුවරියක ලෙස රැකියාව කරන මේනකා කුමාරි නැමැති 30 හැවිරිදි තරුණියයි

    සැකකාර පෙම්වතා සමඟ ඝාතනයට ලක් වූ තරුණිය මීට මාස හයකට පමණ ඉහතදී ප්‍රේම සබඳතාවයක් ගොඩනගාගෙන තිබී ඇති අතර මාස තුනක පමණ කාලයක සිට ඇය පෙම්වතා මගහැරීමට කටයුතු කර ඇති බව සැකකරුගේ පාපෝච්චාරණයකින් අනාවරණය වී යැයි පොලිසිය කියයි.

    තවද මෙම ඝාතනයට ආධර අනුබල දුන් එලකිරි ඩොට් කොම් නැමැති වෙබ් අඩවියේ පරිශිලකයන් පිරිසක් සොයා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකයි. මෙම ප්‍රේම සබදතාවය බිද වැටීමෙන් පසු උපදෙස් ගැනීමට මෙම අන්තර්ජාල සමූහය තුල සැකකරු විසින් සාකච්ඡාවක් අරබා ඇති අතර එහි සමහර පරිශීලකයන් විසින් " ගහපන් මැරෙන්නම"," මම උනානං පිහියෙන් අනිනවා 😎", " කෙල්ලගෙ තාත්තගෙ තට්ටෙට මන්නෙන් කොටපන් පොන්නයෝ" ආදී ලෙස ඝාතනයට පොලබවන උපදෙස් ලබා දී තිබුණි. ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර මින් එක් සැකකරුවෙකු පානදුර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනාගෙන ඇති අතර වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පෞද්ගලිකවම එම සැකකරු අල්ලා ගැනීමට තව සුලු මොහොතකින් පානදුර බලා පිටත්ව යෑමට නියමිතයි.

    තවද මෙම වෙබ් අඩවිය අන්තර්ජාතික හැකර්වරුන් හා ඩාක් වෙබ් කුලී මිනීමරුවන් සැරිසරන එකක්දැයි පරික්ශා කිරීමට විශේෂ සයිබර් පොලිස් කණ්ඩායමක් පත් කෙරේ.
    ------ Post added on Jan 7, 2024 at 10:45 PM
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843

    අම්මෝ ඔයි... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ටක් ගාල පොස්ට් එක ඩිලීට් කරන්න ඕන.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    Mewa ahala track panapu un thama bodare inne. Math danna un hitiya piliyandala bodare :lol:

    පුක තමා.වරෙන් අපේ පැත්තේ.දැනුත් මලක් ගහන් සින්දුවක් කියන් ඉන්නේ. මෙහෙ රගන්න කවුරුවත් නෑ. නිදහස් කලාපයක්.

    https://whyp.it/tracks/147878/rec20231124132016?token=VDoPm
     
    • Haha
    Reactions: sakilla

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,506
    100,671
    113
    මෙන්න ඔය කතාවෙ @Heshan Daminda Version එක 🤣 කලුවා ඇතුලෙ යන්නෙ එහෙනම් කිරියටම හමන්නලා 🤣

    සිය පෙම්වතිය සමග ඇතිවූ බයින් බස් විමකින් අනතුරුව පෙම්වතා ඇයට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි කලුතර දකුණ පොලිසිය කියයි.

    31 හැවිරිදි සැකකාර පෙම්වතා ඝාතනයට යොදාගත් පීහියත් සමග පොලිසි‍ය මගින් ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු විවිධ වෙබ් අඩවි හරහා විදේශ රටවලට Graphic Designer වරයෙක් ලෙස සේවා ලබාදෙන්නෙකු බව පොලිසිය සඳහන් කරයි.

    ඝාතනයට ලක්ව ඇත්තේ කලුතර ඔකපතන වත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි පෙරපාසැල් ගුරුවරියක ලෙස රැකියාව කරන මේනකා කුමාරි නැමැති 30 හැවිරිදි තරුණියයි

    සැකකාර පෙම්වතා සමඟ ඝාතනයට ලක් වූ තරුණිය මීට මාස හයකට පමණ ඉහතදී ප්‍රේම සබඳතාවයක් ගොඩනගාගෙන තිබී ඇති අතර මාස තුනක පමණ කාලයක සිට ඇය පෙම්වතා මගහැරීමට කටයුතු කර ඇති බව සැකකරුගේ පාපෝච්චාරණයකින් අනාවරණය වී යැයි පොලිසිය කියයි.

    තවද මෙම ඝාතනයට ආධර අනුබල දුන් එලකිරි ඩොට් කොම් නැමැති වෙබ් අඩවියේ පරිශිලකයන් පිරිසක් සොයා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකයි. මෙම ප්‍රේම සබදතාවය බිද වැටීමෙන් පසු උපදෙස් ගැනීමට මෙම අන්තර්ජාල සමූහය තුල සැකකරු විසින් සාකච්ඡාවක් අරබා ඇති අතර එහි සමහර පරිශීලකයන් විසින් " ගහපන් මැරෙන්නම"," මම උනානං පිහියෙන් අනිනවා 😎", " කෙල්ලගෙ තාත්තගෙ තට්ටෙට මන්නෙන් කොටපන් පොන්නයෝ" ආදී ලෙස ඝාතනයට පොලබවන උපදෙස් ලබා දී තිබුණි. ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර මින් එක් සැකකරුවෙකු පානදුර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනාගෙන ඇති අතර වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පෞද්ගලිකවම එම සැකකරු අල්ලා ගැනීමට තව සුලු මොහොතකින් පානදුර බලා පිටත්ව යෑමට නියමිතයි.

    තවද මෙම වෙබ් අඩවිය අන්තර්ජාතික හැකර්වරුන් හා ඩාක් වෙබ් කුලී මිනීමරුවන් සැරිසරන එකක්දැයි පරික්ශා කිරීමට විශේෂ සයිබර් පොලිස් කණ්ඩායමක් පත් කෙරේ.
    ------ Post added on Jan 7, 2024 at 10:45 PM
    වෙබ් අඩවියේ සිටි සෙක්විය නම් පුද්දාගලයෙකු ඇල්ලීමට යැවූ කණ්ඩායමේ සිටි සියලුම තට්ටයන් රෝහල් ගත කර ඇති අතර එම නිවස දෙසින් ඊයේ දහවල් කාලේ සිට මේ දක්වා එක දිගටම මවු ගුණ ගායනවක්ද පැවැත්තැවෙන බව අපගේ විශේෂ වාර්තාකරු සදහන් කර සිටි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,401
    32,112
    113
    image_fc82700a17.gif

    සිය පෙම්වතිය සමග ඇතිවූ බයින් බස් විමකින් අනතුරුව පෙම්වතා ඇයට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.

    24 හැවිරිදි සැකකාර පෙම්වතා ඝාතනයට යොදාගත් පීහියත් සමග පොලිසි‍ය මගින් ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු සුරතල් මසුන් හලෙවි කරන්නකු බව පොලිසිය සඳහන් කරයි.

    ඝාතනයට ලක්ව ඇත්තේ පිළියන්දල බටකැත්තර එල්. එස්. වත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි ඇඟලුම් සේවිකාවක් ලෙස රැකියාව කරන ජේ .එම්. අයේෂා ලක්මිණි 26 තරුණියයි.

    ඝාතනයට ලක් වූ තරුණිය සිය මව පියා හා සහෝදරයා සමග එල්. එස්. වත්ත නිවසක කොටසකට කුලී පදනම මත මීට වසර එකහමාරකට පමණ ඉහතදී පැමිණ ඇතැයි පොලිසිය කියයි.

    සැකකාර පෙම්වතා සමඟ ඝාතනයට ලක් වූ තරුණිය මීට වසර තුනකට පමණ ඉහතදී ප්‍රේම සබඳතාවයක් ගොඩනගාගෙන තිබී ඇති අතර මාස තුනක පමණ කාලයක සිට ඇය පෙම්වතා මගහැරීමට කටයුතු කර ඇති බව සැකකරුගේ පාපෝච්චාරණයකින් අනාවරණය වී යැයි පොලිසිය කියයි.
    Akkala passe giya malliyek neda Lol
    Generation Z zero...
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    වෙබ් අඩවියේ සිටි සෙක්විය නම් පුද්දාගලයෙකු ඇල්ලීමට යැවූ කණ්ඩායමේ සිටි සියලුම තට්ටයන් රෝහල් ගත කර ඇති අතර එම නිවස දෙසින් ඊයේ දහවල් කාලේ සිට මේ දක්වා එක දිගටම මවු ගුණ ගායනවක්ද පැවැත්තැවෙන බව අපගේ විශේෂ වාර්තාකරු සදහන් කර සිටි.
    මේ අතර වැඩිදුර විමර්ශනයකින් හෙලි වූයේ එම එලකිරි ඩොට් කොම් නැමැති වෙබ් අඩවියයේ නවක නිලියන්ගේ සහ තරුණියන්ගේ අඩනිරුවත් ජායාරූප හා වීඩියෝ හුවමාරු කර ගැනීම සදහා New Artist or Actor යනුවෙන් වෙනම අංශයක් පවා වෙන්කර ඇති බවයි. නිරතුරුවම මෙම අංශයට තරුණියන්ගේ සහ නවක නිලියන්ගේ අඩ නිරුවත් ජායාරූප වීඩියෝ එක් කරන @IKL සහ @IndrajithGamage නැමැත්තන් සොයා විශේෂ විමර්ශනයක් සයිබර් පොලිස් කණ්ඩායමක් විසින් මෙහෙයවන අතර එම ජායාරූප වලට DG DG යනුවෙන් කමෙන්ට් කල තරුණයන් පිලිබදවත් විමර්ශන කණ්ඩායමේ අවධානය යොමුව ඇත 🤣
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    @Heshan Daminda මෙන්න කරනවානම් වැඩ.
    ආපහු මොත්තේ තියන්නේ නැ ඉතින්.

    අරූව හිරෙ යවන්නද හදන්නෙ

    මෙන්න ඔය කතාවෙ @Heshan Daminda Version එක 🤣 කලුවා ඇතුලෙ යන්නෙ එහෙනම් කිරියටම හමන්නලා 🤣

    සිය පෙම්වතිය සමග ඇතිවූ බයින් බස් විමකින් අනතුරුව පෙම්වතා ඇයට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි කලුතර දකුණ පොලිසිය කියයි.

    31 හැවිරිදි සැකකාර පෙම්වතා ඝාතනයට යොදාගත් පීහියත් සමග පොලිසි‍ය මගින් ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු විවිධ වෙබ් අඩවි හරහා විදේශ රටවලට Graphic Designer වරයෙක් ලෙස සේවා ලබාදෙන්නෙකු බව පොලිසිය සඳහන් කරයි.

    ඝාතනයට ලක්ව ඇත්තේ කලුතර ඔකපතන වත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි පෙරපාසැල් ගුරුවරියක ලෙස රැකියාව කරන මේනකා කුමාරි නැමැති 30 හැවිරිදි තරුණියයි

    සැකකාර පෙම්වතා සමඟ ඝාතනයට ලක් වූ තරුණිය මීට මාස හයකට පමණ ඉහතදී ප්‍රේම සබඳතාවයක් ගොඩනගාගෙන තිබී ඇති අතර මාස තුනක පමණ කාලයක සිට ඇය පෙම්වතා මගහැරීමට කටයුතු කර ඇති බව සැකකරුගේ පාපෝච්චාරණයකින් අනාවරණය වී යැයි පොලිසිය කියයි.

    තවද මෙම ඝාතනයට ආධර අනුබල දුන් එලකිරි ඩොට් කොම් නැමැති වෙබ් අඩවියේ පරිශිලකයන් පිරිසක් සොයා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකයි. මෙම ප්‍රේම සබදතාවය බිද වැටීමෙන් පසු උපදෙස් ගැනීමට මෙම අන්තර්ජාල සමූහය තුල සැකකරු විසින් සාකච්ඡාවක් අරබා ඇති අතර එහි සමහර පරිශීලකයන් විසින් " ගහපන් මැරෙන්නම"," මම උනානං පිහියෙන් අනිනවා 😎", " කෙල්ලගෙ තාත්තගෙ තට්ටෙට මන්නෙන් කොටපන් පොන්නයෝ" ආදී ලෙස ඝාතනයට පොලබවන උපදෙස් ලබා දී තිබුණි. ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර මින් එක් සැකකරුවෙකු පානදුර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනාගෙන ඇති අතර වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පෞද්ගලිකවම එම සැකකරු අල්ලා ගැනීමට තව සුලු මොහොතකින් පානදුර බලා පිටත්ව යෑමට නියමිතයි.

    තවද මෙම වෙබ් අඩවිය අන්තර්ජාතික හැකර්වරුන් හා ඩාක් වෙබ් කුලී මිනීමරුවන් සැරිසරන එකක්දැයි පරික්ශා කිරීමට විශේෂ සයිබර් පොලිස් කණ්ඩායමක් පත් කෙරේ.
    ------ Post added on Jan 7, 2024 at 10:45 PM

    :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Jan 7, 2024 at 11:43 PM