මඟ හැරිය පෙම්වතියට පිහියෙන් ඇණ මරලා

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මේ අතර වැඩිදුර විමර්ශනයකින් හෙලි වූයේ එම එලකිරි ඩොට් කොම් නැමැති වෙබ් අඩවියයේ නවක නිලියන්ගේ සහ තරුණියන්ගේ අඩනිරුවත් ජායාරූප හා වීඩියෝ හුවමාරු කර ගැනීම සදහා New Artist or Actor යනුවෙන් වෙනම අංශයක් පවා වෙන්කර ඇති බවයි. නිරතුරුවම මෙම අංශයට තරුණියන්ගේ සහ නවක නිලියන්ගේ අඩ නිරුවත් ජායාරූප වීඩියෝ එක් කරන @IKL සහ @IndrajithGamage නැමැත්තන් සොයා විශේෂ විමර්ශනයක් සයිබර් පොලිස් කණ්ඩායමක් විසින් මෙහෙයවන අතර එම ජායාරූප වලට DG DG යනුවෙන් කමෙන්ට් කල තරුණයන් පිලිබදවත් විමර්ශන කණ්ඩායමේ අවධානය යොමුව ඇත 🤣

    :lol:,

    WmtOiyT.gif

    q6TuhYU.gif
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේ අතර වැඩිදුර විමර්ශනයකින් හෙලි වූයේ එම එලකිරි ඩොට් කොම් නැමැති වෙබ් අඩවියයේ නවක නිලියන්ගේ සහ තරුණියන්ගේ අඩනිරුවත් ජායාරූප හා වීඩියෝ හුවමාරු කර ගැනීම සදහා New Artist or Actor යනුවෙන් වෙනම අංශයක් පවා වෙන්කර ඇති බවයි. නිරතුරුවම මෙම අංශයට තරුණියන්ගේ සහ නවක නිලියන්ගේ අඩ නිරුවත් ජායාරූප වීඩියෝ එක් කරන @IKL සහ @IndrajithGamage නැමැත්තන් සොයා විශේෂ විමර්ශනයක් සයිබර් පොලිස් කණ්ඩායමක් විසින් මෙහෙයවන අතර එම ජායාරූප වලට DG DG යනුවෙන් කමෙන්ට් කල තරුණයන් පිලිබදවත් විමර්ශන කණ්ඩායමේ අවධානය යොමුව ඇත 🤣
    meka "Keerthi warnakulasuriya" version eka mokakda? ( Angaharu wala gadol thibba wage..)
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මෙන්න ඔය කතාවෙ @Heshan Daminda Version එක 🤣 කලුවා ඇතුලෙ යන්නෙ එහෙනම් කිරියටම හමන්නලා 🤣


    සිය පෙම්වතිය සමග ඇතිවූ බයින් බස් විමකින් අනතුරුව පෙම්වතා ඇයට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි කලුතර දකුණ පොලිසිය කියයි.

    31 හැවිරිදි සැකකාර පෙම්වතා ඝාතනයට යොදාගත් පීහියත් සමග පොලිසි‍ය මගින් ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු විවිධ වෙබ් අඩවි හරහා විදේශ රටවලට Graphic Designer වරයෙක් ලෙස සේවා ලබාදෙන්නෙකු බව පොලිසිය සඳහන් කරයි.

    ඝාතනයට ලක්ව ඇත්තේ කලුතර ඔකපතන වත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි පෙරපාසැල් ගුරුවරියක ලෙස රැකියාව කරන මේනකා කුමාරි නැමැති 30 හැවිරිදි තරුණියයි

    සැකකාර පෙම්වතා සමඟ ඝාතනයට ලක් වූ තරුණිය මීට මාස හයකට පමණ ඉහතදී ප්‍රේම සබඳතාවයක් ගොඩනගාගෙන තිබී ඇති අතර මාස තුනක පමණ කාලයක සිට ඇය පෙම්වතා මගහැරීමට කටයුතු කර ඇති බව සැකකරුගේ පාපෝච්චාරණයකින් අනාවරණය වී යැයි පොලිසිය කියයි.

    තවද මෙම ඝාතනයට ආධර අනුබල දුන් එලකිරි ඩොට් කොම් නැමැති වෙබ් අඩවියේ පරිශිලකයන් පිරිසක් සොයා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකයි. මෙම ප්‍රේම සබදතාවය බිද වැටීමෙන් පසු උපදෙස් ගැනීමට මෙම අන්තර්ජාල සමූහය තුල සැකකරු විසින් සාකච්ඡාවක් අරබා ඇති අතර එහි සමහර පරිශීලකයන් විසින් " ගහපන් මැරෙන්නම"," මම උනානං පිහියෙන් අනිනවා 😎", " කෙල්ලගෙ තාත්තගෙ තට්ටෙට මන්නෙන් කොටපන් පොන්නයෝ" ආදී ලෙස ඝාතනයට පොලබවන උපදෙස් ලබා දී තිබුණි. ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර මින් එක් සැකකරුවෙකු පානදුර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනාගෙන ඇති අතර වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පෞද්ගලිකවම එම සැකකරු අල්ලා ගැනීමට තව සුලු මොහොතකින් පානදුර බලා පිටත්ව යෑමට නියමිතයි.

    තවද මෙම වෙබ් අඩවිය අන්තර්ජාතික හැකර්වරුන් හා ඩාක් වෙබ් කුලී මිනීමරුවන් සැරිසරන එකක්දැයි පරික්ශා කිරීමට විශේෂ සයිබර් පොලිස් කණ්ඩායමක් පත් කෙරේ.
    ------ Post added on Jan 7, 2024 at 10:45 PM
    eka patta 😂
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    කොළඹ මුඩුක්කුවෝ දියුණු වුණාම පදිංචියට යන්නේ ඔය පැත්තට. බලපන් ඉන්න එවුන්ගේ හැටි. අයිස් කුඩු විමානේ. අරකිට සැප මදි වෙන්න ඇති....
     
    • Haha
    Reactions: SLK_sri

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    pihiyen kiala thiyana nisa ana kiala dannama ona na title ekata. pihiyen wena widihakata maranna amarui ne.

    lankawa analyse karana chawwonge ai model walata wadagath wena ekak othana mini maruwa surathal masun kadeka wada karapu ekai.