මචන්ලා මේකෙ දාලා තිබුනා නේ පෙර සමේ ගැටළුව කියලා ත්‍රෙඩ් එකක්... මටත් ඒ වගේ ශල්‍ය කර්මයක් කර ගන්න උපදේශයක් ගන්න ඕන.. ඒ වගේ දේකට මොන වගේ ඩොක්ටර් කෙනක්ද චැනල් කරන්න ඕන
සල්ලි තියනවා නම් කියන්නෙසල්ලි තියෙනවා නම් ඩොක්ටර් බවන්ත ගමගේ හොදයි වැඩේට.
PPP කියන්නෙ මොකද්දPPP වලට හේතුවත් පෙරසමද ?
මට උපදෙස් ටිකක් ගන්නත් ඕනි ඒකටත් එක්ක තමයි චැනල් කරගන්න බැළුවෙ..මොන වගේ ඩොක්ටර් කෙනෙක්ද ඒකට චැනල් කරගන්න ඕනGU surgeon කෙනෙක් තතමි හොඳ.
ඕනම general surgeon කෙනෙකුත් කරනව.
ඕක හරිම simple surgery එකක්.
Don't worry even a bit.
GU surgeon කෙනෙක් තතමි හොඳ.
ඕනම general surgeon කෙනෙකුත් කරනව.
ඕක හරිම simple surgery එකක්.
Don't worry even a bit.
කොහෙවත් නෙමෙයි ලගම මුස්ලිම් පල්ලියට ගිහින් එකේ පුජකතුමාව හම්බෙලා කියන්න පෙරසම ඉවත් කරගන්න ඕනේ කියලා එයා රෙකමන්ඩ් කරයි හොද ඉස්ලැමික් ඩොක්ටර් කෙනෙක් එයාල මේක හොදටම කරනවා . කරාම මාසයක් වගේ ටොපරේ සරම වැදුනත් වෝල්ට් 33000 වැදුනා වගේ


පෙර සම අයින් කරගන්න ඕන නෑ බං මටකොහෙවත් නෙමෙයි ලගම මුස්ලිම් පල්ලියට ගිහින් එකේ පුජකතුමාව හම්බෙලා කියන්න පෙරසම ඉවත් කරගන්න ඕනේ කියලා එයා රෙකමන්ඩ් කරයි හොද ඉස්ලැමික් ඩොක්ටර් කෙනෙක් එයාල මේක හොදටම කරනවා . කරාම මාසයක් වගේ ටොපරේ සරම වැදුනත් වෝල්ට් 33000 වැදුනා වගේ
නෑPPP වලට හේතුවත් පෙරසමද ?
නෑ.. Genito urinary surgeon හරි General surgeon කෙනෙක් හරි තමයි හරි යන්නේ. Venereologists like Dr Prageeth බලන්නේ ලිංගාශ්‍රිත රෝග හරි ලිංගික ගැටලු හරි.
- Venereologist (S.T.D) කෙනෙක්වද චැනල් කරන්න ඕන