මචංලා උදව්වක් ඕන ++

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මචන්ලා මේකෙ දාලා තිබුනා නේ පෙර සමේ ගැටළුව කියලා ත්‍රෙඩ් එකක්... මටත් ඒ වගේ ශල්‍ය කර්මයක් කර ගන්න උපදේශයක් ගන්න ඕන.. ඒ වගේ දේකට මොන වගේ ඩොක්ටර් කෙනක්ද චැනල් කරන්න ඕන
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    සල්ලි තියෙනවා නම් ඩොක්ටර් බවන්ත ගමගේ හොදයි වැඩේට.
     

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    GU surgeon කෙනෙක් තතමි හොඳ.
    ඕනම general surgeon කෙනෙකුත් කරනව.
    ඕක හරිම simple surgery එකක්.
    Don't worry even a bit.
     
    • Like
    Reactions: Ryan08

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    PPP වලට හේතුවත් පෙරසමද ?
    PPP කියන්නෙ මොකද්ද

    GU surgeon කෙනෙක් තතමි හොඳ.
    ඕනම general surgeon කෙනෙකුත් කරනව.
    ඕක හරිම simple surgery එකක්.
    Don't worry even a bit.
    මට උපදෙස් ටිකක් ගන්නත් ඕනි ඒකටත් එක්ක තමයි චැනල් කරගන්න බැළුවෙ..මොන වගේ ඩොක්ටර් කෙනෙක්ද ඒකට චැනල් කරගන්න ඕන
    ------ Post added on Oct 3, 2021 at 11:00 AM
     
    • Like
    Reactions: Ryan08

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    GU surgeon කෙනෙක් තතමි හොඳ.
    ඕනම general surgeon කෙනෙකුත් කරනව.
    ඕක හරිම simple surgery එකක්.
    Don't worry even a bit.
    • Venereologist (S.T.D) කෙනෙක්වද චැනල් කරන්න ඕන
     
    • Like
    Reactions: Ryan08

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Urologist කෙන්ක් හම්බෙයන්. නැත්තන් නිකන් surgeon කෙනෙක් උනත් අවුලක් නෑ ඕක පොඩි operation එකක්.
     
    • Like
    Reactions: Ryan08

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    කොහෙවත් නෙමෙයි ලගම මුස්ලිම් පල්ලියට ගිහින් එකේ පුජකතුමාව හම්බෙලා කියන්න පෙරසම ඉවත් කරගන්න ඕනේ කියලා එයා රෙකමන්ඩ් කරයි හොද ඉස්ලැමික් ඩොක්ටර් කෙනෙක් එයාල මේක හොදටම කරනවා . කරාම මාසයක් වගේ ටොපරේ සරම වැදුනත් වෝල්ට් 33000 වැදුනා වගේ
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඕක ලොකු ඔපරේෂන් එකක් නෙවේ බන්.ඕනෑම සර්ජන් කෙනෙක් කරනවා.කොන කපනවා කියන සීන් එක නෙවේ ඔය.පොඩි කට් එකක් දාන්නේ .....
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    කොහෙවත් නෙමෙයි ලගම මුස්ලිම් පල්ලියට ගිහින් එකේ පුජකතුමාව හම්බෙලා කියන්න පෙරසම ඉවත් කරගන්න ඕනේ කියලා එයා රෙකමන්ඩ් කරයි හොද ඉස්ලැමික් ඩොක්ටර් කෙනෙක් එයාල මේක හොදටම කරනවා . කරාම මාසයක් වගේ ටොපරේ සරම වැදුනත් වෝල්ට් 33000 වැදුනා වගේ
    :baffled::baffled:

    කොහෙවත් නෙමෙයි ලගම මුස්ලිම් පල්ලියට ගිහින් එකේ පුජකතුමාව හම්බෙලා කියන්න පෙරසම ඉවත් කරගන්න ඕනේ කියලා එයා රෙකමන්ඩ් කරයි හොද ඉස්ලැමික් ඩොක්ටර් කෙනෙක් එයාල මේක හොදටම කරනවා . කරාම මාසයක් වගේ ටොපරේ සරම වැදුනත් වෝල්ට් 33000 වැදුනා වගේ
    පෙර සම අයින් කරගන්න ඕන නෑ බං මට
    ------ Post added on Oct 3, 2021 at 3:39 PM
     

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    PPP වලට හේතුවත් පෙරසමද ?
    නෑ
    • Venereologist (S.T.D) කෙනෙක්වද චැනල් කරන්න ඕන
    නෑ.. Genito urinary surgeon හරි General surgeon කෙනෙක් හරි තමයි හරි යන්නේ. Venereologists like Dr Prageeth බලන්නේ ලිංගාශ්‍රිත රෝග හරි ලිංගික ගැටලු හරි.
    Surgery කරන්න surgeon කෙනෙක් ඕන.

    PPP කියලා සැක නම්.. Venereologist කෙනෙක් හම්බෙන්න.. මොකද සමහර වෙලාවට හරියටම ppp ද ලිංගික ඉන්නන් ද කියලා හොයා ගන්න බැ
    ------ Post added on Oct 7, 2021 at 7:19 AM

    තව දෙයක්. සමහර වෙලාවට පෙර සම අයින් කරන්නෙ නැතුව එකේ විවරය ලොකු (dilate) කරන්නත් පුළුවන් වෙන්න ඉඩ thiyenawa. Surgen කෙනෙක් decide කරයි.
    ------ Post added on Oct 7, 2021 at 7:24 AM