මචංලා උදව්වක් කරපල්ලකො..!!

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    මචංලා උදව්වක් කරපල්ලකො..!!

    හෆොයි මචංලා දැන් නම් තිත්ත වෙලා...!! කොච්චර ට්‍රයි කරල පාඩම් කරන්න හැදුවත් මෙලො වැඩක් කරන්න හිතෙන්නෑ බං..!! මේ හැබිට් එක නැති කර ගන්න මොකක් හරි ක්‍රමයක් කියපල්ලකො..!! ප්ලීස්..!!
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    umb A/L da karanne?

    නෑ බං.. CIMA, BCS කරනවා..!! ක්ලාසස් වල කිසි අවුලක් නතුව වැඩ ටික කරා.. දෑන් මෙලො දෙයක්මතක නෑ බං... පොතක් අල්ලන්නවත් හිතෙන්නෑ..!! එපා වෙල තියෙන්නෙ..!!
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113

    නෑ බං.. CIMA, BCS කරනවා..!! ක්ලාසස් වල කිසි අවුලක් නතුව වැඩ ටික කරා.. දෑන් මෙලො දෙයක්මතක නෑ බං... පොතක් අල්ලන්නවත් හිතෙන්නෑ..!! එපා වෙල තියෙන්නෙ..!!
    owa karaddi ohama thamai ban..eh unata passe kaleka hithenawa mona moda kamatada ehema nokara hitye kiyala...paadam karanawata wada amaru weda ban ita passe jeewitheta set wenne..igena gannawa kiyanne jeewithe goda yanna apita hambena short cut ekak...passe worry wenne nathuwa..amaruwen hari karapan
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මෙහෙම කරන්න මොකක් හරි අතීතේ තමන් කරලා තිබෙන වැඩකට ඇති දෙයක් මතක් කරන ගන්න
    ඊට පස්සේ හිතන්න දැන් කොපමණ කාලයක් ගිහිල්ලද කියලා එම කාලේ ඉදලා.
    තමන් මෙච්චර කාලයක් කරපු ප්‍රයෝජන වත් දේවල් හිතන්න.
    හිතන්න අනාගතේ ගැන. අවදානම් සහගත තැන්. හරියටම මෙහෙම. ඔයා ඉගෙන ගත්තේ නැත්නම් රැකියාවක් කරන්න බෑ. ඊට පස්සේ මුදල් සොයන්න බෑ. එහෙම බැරි වුනාම තමන්ට අවශ්‍යය දේවල් ගන්න බෑ. එතකොට වැරදි පාරවල් වලට යන්න පුරුදු වෙනවා ඉබේම. මොකද මුදල් ඕන නිසා. නැත්නම් සිගමනේ යනවා.
    තමන්ගේ දෙමාපියන් හැම තිස්සේම නෑනේ තමන් ළග. ඒක නිසා යැපෙන්නෙක් වෙන්න එපා. උපයන්නෙක් වෙන්න බලන්න.
    දැන් ලෝකය කියන්නේ ධනවාදය පවතින තැනක් ඒ කියන්නේ මුදල් තිබෙනවා නම් ඔයාට ඕනම දෙයක් ගන්න පුලුවන්. ඕනම දෙයක් කරන්න පුලුවන් යම් රාමුවකට යටත්ව. නමුත් යහපත් කර්මාන්ත මගින් ඒක උපයන්න ඕනා. නැත්නම් හැම කෙනාට ඒකෙන් කරදර වෙන්න පුලුවන්. නිකම් ඉන්න එපා. යම් කිසි දෙයක් කරන්න බලන්න. ඔයාට දැන් වයස 19 වගේ කියලා හිතන්න. එතකොට තව ජීවත් වෙන්න තියෙන්නේ අවුරුදු 61 වගේ නේ. මොකද ලාංකිකයන්ගේ මධ්‍යක ආයුෂ ප්‍රමාණය අවුරුදු 80 වගේ තියෙන්නේ. කාලය නාස්ති කරන්න එපා.
    යම් කිසි දෙයක් කරලා උපයන්නෙක් වෙන්න බලන්න. වයසට ගියාම උපයා ගනු ලැබු ධනය තම ප්‍රයෝජනයට යොදාගන්න. කම්මැලිකම කියන්නේ තම සතුරෙක්. ඒක මැඩගනු ලැබු පුද්ගලයා ශ්‍රේෂ්ඨයෙක් වෙනවා.
    ඒ වගේම බාධක කියන්නේ ආශිර්වාදයක්. මොකද අභියෝග නැති ජීවිතය වැඩකට නැති එකක්.
    අභියෝග මිනිසාව ශක්තිමත් කරනවා ,අත්දැකීම ලබා දෙනවා. අතීතයේ අන් මිනිසුන් ලැබු අත්දැකීම තමන්ගේ වාසියට යොදා ගන්න ඒක නිසා තමයි ඉතිහාසය හරි වැදගත් වන්නේ.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,151
    1,236
    113
    මෙහෙම කරන්න මොකක් හරි අතීතේ තමන් කරලා තිබෙන වැඩකට ඇති දෙයක් මතක් කරන ගන්න
    ඊට පස්සේ හිතන්න දැන් කොපමණ කාලයක් ගිහිල්ලද කියලා එම කාලේ ඉදලා.
    තමන් මෙච්චර කාලයක් කරපු ප්‍රයෝජන වත් දේවල් හිතන්න.
    :yes::yes::yes::yes::yes:
     
    Apr 6, 2011
    861
    34
    0
    නිකරුනේ ගෙවලා දමන කාලයෙන් පැය භාගයක කාලයක් භාවනාවක යොදවලා බලන්න තමන්ගේ හිත කොයි තරම් සැහැල්ලුවෙලාද කියලා. ඊට පස්සෙ බලන්න පාඩම් කරලා.
    ( අනිවා අත්දැකීමෙන්මයි! )
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    owa karaddi ohama thamai ban..eh unata passe kaleka hithenawa mona moda kamatada ehema nokara hitye kiyala...paadam karanawata wada amaru weda ban ita passe jeewitheta set wenne..igena gannawa kiyanne jeewithe goda yanna apita hambena short cut ekak...passe worry wenne nathuwa..amaruwen hari karapan

    Thanx a lot yaluwa...!
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    මෙහෙම කරන්න මොකක් හරි අතීතේ තමන් කරලා තිබෙන වැඩකට ඇති දෙයක් මතක් කරන ගන්න
    ඊට පස්සේ හිතන්න දැන් කොපමණ කාලයක් ගිහිල්ලද කියලා එම කාලේ ඉදලා.
    තමන් මෙච්චර කාලයක් කරපු ප්‍රයෝජන වත් දේවල් හිතන්න.
    හිතන්න අනාගතේ ගැන. අවදානම් සහගත තැන්. හරියටම මෙහෙම. ඔයා ඉගෙන ගත්තේ නැත්නම් රැකියාවක් කරන්න බෑ. ඊට පස්සේ මුදල් සොයන්න බෑ. එහෙම බැරි වුනාම තමන්ට අවශ්‍යය දේවල් ගන්න බෑ. එතකොට වැරදි පාරවල් වලට යන්න පුරුදු වෙනවා ඉබේම. මොකද මුදල් ඕන නිසා. නැත්නම් සිගමනේ යනවා.
    තමන්ගේ දෙමාපියන් හැම තිස්සේම නෑනේ තමන් ළග. ඒක නිසා යැපෙන්නෙක් වෙන්න එපා. උපයන්නෙක් වෙන්න බලන්න.
    දැන් ලෝකය කියන්නේ ධනවාදය පවතින තැනක් ඒ කියන්නේ මුදල් තිබෙනවා නම් ඔයාට ඕනම දෙයක් ගන්න පුලුවන්. ඕනම දෙයක් කරන්න පුලුවන් යම් රාමුවකට යටත්ව. නමුත් යහපත් කර්මාන්ත මගින් ඒක උපයන්න ඕනා. නැත්නම් හැම කෙනාට ඒකෙන් කරදර වෙන්න පුලුවන්. නිකම් ඉන්න එපා. යම් කිසි දෙයක් කරන්න බලන්න. ඔයාට දැන් වයස 19 වගේ කියලා හිතන්න. එතකොට තව ජීවත් වෙන්න තියෙන්නේ අවුරුදු 61 වගේ නේ. මොකද ලාංකිකයන්ගේ මධ්‍යක ආයුෂ ප්‍රමාණය අවුරුදු 80 වගේ තියෙන්නේ. කාලය නාස්ති කරන්න එපා.
    යම් කිසි දෙයක් කරලා උපයන්නෙක් වෙන්න බලන්න. වයසට ගියාම උපයා ගනු ලැබු ධනය තම ප්‍රයෝජනයට යොදාගන්න. කම්මැලිකම කියන්නේ තම සතුරෙක්. ඒක මැඩගනු ලැබු පුද්ගලයා ශ්‍රේෂ්ඨයෙක් වෙනවා.
    ඒ වගේම බාධක කියන්නේ ආශිර්වාදයක්. මොකද අභියෝග නැති ජීවිතය වැඩකට නැති එකක්.
    අභියෝග මිනිසාව ශක්තිමත් කරනවා ,අත්දැකීම ලබා දෙනවා. අතීතයේ අන් මිනිසුන් ලැබු අත්දැකීම තමන්ගේ වාසියට යොදා ගන්න ඒක නිසා තමයි ඉතිහාසය හරි වැදගත් වන්නේ.

    great.. Thnx..!!
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    padam karana gaman monawari hapanna deyak thiya ganin rata kagu wage
    padam karana place eka puluwannam change karanna
    eka para godak padam karanna hadanna epa
    raata padam karanawa nam monawahari unwen hada gena bonna

    wish you good luck macho
    :)
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    padam karana gaman monawari hapanna deyak thiya ganin rata kagu wage
    padam karana place eka puluwannam change karanna
    eka para godak padam karanna hadanna epa
    raata padam karanawa nam monawahari unwen hada gena bonna

    wish you good luck macho
    :)

    Thnx Bro..!!
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    කට්ටිය කියපු දේවල් සෑහෙන්න හිතට වැදුනා..:yes::yes: එලකිරි..! අපිට ගානක් නැති උනාට අපි වෙනුවෙන් ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවනේ.:confused::confused: so ඒ අසරන මිනිස්සුන්ගෙ බලපොරොත්තු නැති කරන එක පව්.:no::no: nyway.. thnx for ur support machanzla...!!