මචංලා උපදෙසක් ඔනේ. please HELP me

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
facebook එකෙන් අයින් වෙන්න මුලින්ම. ඔය රජයෙන් නොමිලේ කරන පාටමලා තියෙනවනේ එයිඉන් එකක් පුලුවන්නම් කරන්න.
 
Last edited:

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
වයස යන ප්‍රශ්නයක් තියෙනව මචං. මට හිතෙන්නෙ මන් ඕනවට වඩා මගෙ පරණ අතීතය එ කිව්වෙ මට මුණ ගැහිච්ච මිනිස්සු ගැන මගෙන් වෙච්ච දේවල් ගැන හිතනවා වැඩී කියලා. මෙ මානසික මට්ටමත් එක්ක කොයි දේ කරත් හරියන්නේ නැති වෙයි.

A/L ඔනනෑ FIT කරලා BIT degree ය කරන්න පුළුවන් ඕනනම්. හැබැයි ඉතින් සල්ලි ඕන මොකක් හරි ජොබ් එකක් කරන ගමන් තමයි කරන්න වෙන්නේ.
 
Avatar911

Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    facebook එකෙන් අයින් වෙන්න මුලින්ම. ඔය රජයෙන් නොමිලේ කරන පාටමලා තියෙනවනේ එයිඉන් එකක් පුලුවන්නම් කරන්න.
    ඔව් බන් ෆේස්බුක් එකෙන් නම් අයින් වෙන්න ඕනේ. මට හිතෙන්නෙ මෙ ෆේස්බුක් නිසා මගෙ ඔළුව අවුල් වෙලා තියෙන්නෙ කියලා .ඒත් එකෙන් අයින් වෙන්න ක්‍රමයක් නැතුව ලත වෙනවා බන්
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    sathiyak witara balan nethuwa inna amaruwen hari etakota lesiy.
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මචන් මටනම් කියන්න තියෙන්නේ මෙච්චරයි , උඹේ දැනට තියෙන experience එකට හරියන්න ජොබක් සෙට් කරගනිං ,ඕනවට වඩා අම්මලා තාත්තලා මත depend වෙන්න එපා ,හරියන්න හරි වරදින්න හරි උඹ තීරණයක් ගනින්
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113

    A/L ඔනනෑ FIT කරලා BIT degree ය කරන්න පුළුවන් ඕනනම්. හැබැයි ඉතින් සල්ලි ඕන මොකක් හරි ජොබ් එකක් කරන ගමන් තමයි කරන්න වෙන්නේ.

    facebook එකෙන් අයින් වෙන්න මුලින්ම. ඔය රජයෙන් නොමිලේ කරන පාටමලා තියෙනවනේ එයිඉන් එකක් පුලුවන්නම් කරන්න.

    මචන් මටනම් කියන්න තියෙන්නේ මෙච්චරයි , උඹේ දැනට තියෙන experience එකට හරියන්න ජොබක් සෙට් කරගනිං ,ඕනවට වඩා අම්මලා තාත්තලා මත depend වෙන්න එපා ,හරියන්න හරි වරදින්න හරි උඹ තීරණයක් ගනින්

    අනිත් උන්ට පෙන්න කරන්න ගියොත් හරි, අනිත් උන්ට බයේ ඉන්න ගියොත් හරි මොකවත් කරන්න වෙන්නේ නැහැ බන්...උබ ඇයි මේක ඔරිජිනල් එකෙන් ඇවිත් කියන්න බය වුනේ? උසස් පෙළ අසමත් කියල තියෙන නිසාද?

    උබට ගොඩ යන්න ඕනෙනම් ඔක්කොටම කලින් හීන මානය කියන දේ ඉවත් කරගනින් මචන් ඔලුවෙන්..අපිට අනිත් උන්ගෙන් වැඩක් නැහැ තමන් කන්නේ බොන්නේ තමන්ගේ සල්ලි වලින් නම් ඇයි අනිත් උන්ට බය වෙලා ඉන්නේ? අනිත් උන් මොනවා හිතුවම අපිට මොකද? උබ උබව ඉන්න හැටියෙන් ඉස්සෙල්ලම පිලිගනින්...ගෙදර මිනිස්සු මත යපිල තේරුමක් නැහැ දැන් ඉතින්..උබට වල කපනවනම් වෙනම ගිහින් තනියම දෙයක් කරන්න බලන්න...පඩි මදි කියා කියා හිටියොත් උබට ජොබ් හොයන්න හම්බෙන්නේ නැහැ...එහෙ ගත්තු සලරි කොහොමත් මෙහෙ හම්බෙන්නේ නැහැ...ඉතින් මෙහෙට හම්බෙන විදිහට හද ගැහෙන්න බලපන් මචන්...

    ජය වේවා!! සුභ පතනවා මචන්.. :)

    :yes::yes::yes:

    වැටෙන්න.. නැගිටින්න..වැටෙන්න..ආයිත් නැගිටින්න..උත්සහ කරන්න..ඔයාට හොද ජොබක්,වි්‍යාපාර සෙටි වෙිවා කියා පතනවා මචන්..:yes::):cool:
    මෙි පොත අරන් කියවන්න..:yes:

    View attachment 65179

    View attachment 65180
     
    Last edited:

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    .මන් එහෙ ජොබ් කරලා ඇවිත් මෙහෙ ජොබ් කරනවා කියන්නේ උන්ට රජ මඟුල් .මගෙ ඉගෙනීමට කෙලවපු උන්ගෙන් කිහිප දෙනෙක් ෆිසිකල් සයන්ස් වලට කැම්පස් වලට ගියා

    කොහොමද උන් කෙලෙව්වෙ මචන්?
     
    Avatar911

    Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    කොහොමද උන් කෙලෙව්වෙ මචන්?
    මෙහෙමයි මචං ඒක දිග කතාවක්. අපෙ පන්තිය කිසිම පිළිවෙලකට නෙමෙ දිව්වෙ. ගුරුවරු උනත් එච්චරම කෙයාර් කලේ නැහැ ළමයින්ගෙ ඉගෙනීම. කොහෙන් හරි එකෙක් ඉගෙන ගන්නවා වගේ පේනවානම් ඌට විතරක් ඉගැන්වීමෙ කලාවක් තිබ්බෙ. අපි වගෙ උනන්දුව තියෙන එහෙත් සහය අවශ්‍ය එවුන් තනිකරම අසරණයි. ඉතිං ඔය කාරණෙ නිසා මම බැලුවෙ ගුරුවරුන්ට කියලා කොහොම හරි උගන්ව් ගෙන ගොඩ යන්න.ඒත් ගුරුවරු අකමැති උනා. ගුරුවරුන්ට අර වැඩ කරනවා කියන එක දෙන්න හිතවත් .උන්ටත් ඔනේ කිසිම තරඟයක් නැතුව බ්‍රයිටො වෙලා ඉන්න .ඉතිං අනික් උන්ගෙ ඉගෙනීම උන්ට කොහොමත් වැඩක් නැහැ .ඉතිං ගුරුවරුයි මුනුයි එක්කහු වෙලා මට පන්තියෙ මනස කෙලින් තියන් වැඩ කරන්න පුළුවන් වාතාවරණෙ නැති කලා .මෙ වගෙ වැඩ නිසා මම හිටියෙම අප්සට් එකෙන් බන් මෙන්ටලි වැටිලා හිටියෙ තනිකරම .එ දුකරම ඉන්ටර්නෙට් එකට ඇබ්බැහි උනා .ඒ වගෙම මචං ඉන්ටර්නෙට් ඒ කාලෙ අපෙ උන් ගාව වැඩිය තිබ්බෙ නැහැ .තිබ්බත් හරියට පාවිච්චි කරන්න දන්නෙත් නැහැ .ඉතිං මන් මොනවා හරි හොයන් ඇවිල්ලා හෝ ඩව්න්ලෝඩ් කරලා හො අනෙක් එවුන් එක්ක අදහස් ෂෙයාර් කරගන්නවා .මේකට අකමැති set එකකුත් හිටියා. උන් හිතුවෙ මන් පණ්ඩිත වෙන්න යනවා කියලා. ඉතිං මේවත් එක්ක කෙලවීම වැඩි වෙන්න ගත්තා. අන්තිමට එක්සෑම් ෆෙල්. මම සර්වසම්පූර්ණ නැහැ මචං. මගෙත් වැරදි නැතුවාම නෙමේ .ඒත් මම ගොඩ යන්න හිතන හැම වාරයක් පාසා කෙළවෙන එක තමා උනේ. මට හිතාගන්න බැරි උනා ඇයි මටම මෙහෙම වෙන්නෙ කියලා. මට කෙළවපු එවුන්ගෙන් පළිගන්න තරම් මානසික මට්ටමක් ආවා. ඔහොම හිත හිත ඉද්දි තමා රට ගියෙ. අනික මම ෆේස්බුක් එකෙන් අපෙ උන් ගෙ අප්ඩේට්ස් ගැන ටච් එකෙ හිටියා පුදුම විදියට මෙ වෙනකන් .මොකද මට ඔනේ උනෙ උන් කරන්නෙ මොනවද කියලා දැනගන්න .උන් සමහරක් වෙලාවට මට වඩා ආතල් එකෙ ඉන්නව දැක්කාම මට මාර දුකක් දැනෙනවා. මම දන්නවා මෙ දේ වැරදි කියලා එත් ගොඩ ඒමක් නැතුව ඉන්නේ දැන් .අඩුම ගානෙ ගෙදර මිනිස්සුන්ගෙන්වත් සැනසීම තිබ්බා නම් මෙ අවුලෙන් ගොඩ එන්න තිබ්බා.කොටින්ම කියල මම සල්ලි හම්බ කලාට මහලොකුවට ෆන් එකක් ගත්තෙ නැති එකෙක්. මෙහෙට ඇවිල්ල ෆන් එකෙ වැකෙෂන් එක ඉන්න හැදුවාම තාත්තත් ආවනේ .එයා ඒකට ඉඩ දුන්නේ නැහැ වැඩිය. මන් හම්බ කරලා මට ආතල් එකක් නැහැ .ඔය කතාව කියද්දි එයා කියන්නේ එයා ජොබ් එක හොයලා දුන්න හින්දානෙ මම සල්ලි හෙව්වෙ. එක නිසා එයා කියන එක වෙන්න ඕන කියලා .අනෙ මන්දා බන් මට පිස්සු වගෙ.
     
    Bro owata ohoma mentaly wetila be.owada ban minisunta wenne.man hitanne godak ewa uba hithin mawaganna ewa.self confidence adu wunama tamai ehema hitin mawenne.dan uba kivva uba monawada share karala yaluwo hitnawalu uba pandithay kiyala.mae yaluwo hithana widiya newenna puluwan oya ube mind ekama tamai ubata ohoma pennane real situation eka wage.mokada ube type ekata tamai mind ekath adapt wenne.ubata kiyanna man degree eka karankota mage research papar eka ussala magema class eke ekek eka upload karala.kalakanni innawa ban.oya wage podi dewal walata salenna epa.iskole kale menatly watena eka sadarani e kale terumak nane.eth dan owa gena hitha hitha innawa kiyanne uba tama mature wela ne.fb eken okoma tika delete karala dapan ban.ohoma un tiyagenawath inne mokatada.anith aya gena hitanna gihin mae loke wedak karaganna hambenne ne mchn,
     
    උඹ හරි බන් .මන් රට හිටියත් කට්ට කෑවත් හරි හමන් මිනිහෙක් set උනේ නැහැ ආශ්‍රයට. මොකද මම ජොබ් එක කරපු ප්ලේස් එක හෙන පොඩි ප්ලේස් එකක්. මන් උන් එක්ක කතාබහ කරලා හිටියා අවුලක් නැහැ .ඒත් උන් අපෙ රටෙ එවුන් නෙමේ. මගෙ අදහස් වලට හරියන එකෙක් හිටියෙ නැහැ .ඒක නිසා මන් තනි වෙච්ච චරිතයක් වගෙ ජීවිතෙ ගෙව්වෙ .අනෙ මන්ද බන්. එ ලයිෆ් එකෙ වසි තිබ්බා .ඒත් අවාසිය තමා ඒකාකාරි කම සහ අනව්ශ්‍ය දේවල් ඔළුවට එන එක .