ඔව් බන් උඹ හරි. එත් මෙහෙ මචං එහෙදි ගත්ත සැලරීස් ගන්න වෙන්නේ නැහැ නේ ?? මම කතා කරපු ඔක්කොන්ගෙම මගෙ වියදම් කවර් කරන්න හරියන සැලරීස් නෙමේ මචං තියෙන්නේ. මන් මේ ලොකු කමක් කියනවා කියලා හිතන්න එපා. සමහරක් විට මම වැරදි වෙන්න පුළුවන් මෙහෙම සිතිවිල්ලක ඉන්න එක. මම මචං එහෙදි රියාල් 5000 ක් ගත්තා .මෙහෙදි ඒ ගානෙන් බාගයක් වත් ගන්න බැහැ නේ බන් . අනික් කාරනේ තමා මචං මට කෙළවෙනකන් මට හිනා වෙන්න බලන් ඉන්න එවුන් ඉන්නවා .මන් එහෙ ජොබ් කරලා ඇවිත් මෙහෙ ජොබ් කරනවා කියන්නේ උන්ට රජ මඟුල් .මගෙ ඉගෙනීමට කෙලවපු උන්ගෙන් කිහිප දෙනෙක් ෆිසිකල් සයන්ස් වලට කැම්පස් වලට ගියා .උන්ගෙන් කිහිප දෙනෙක් මගෙන් ජොබ් ගැනත් ඇහැව්වා .උන් උනාත් ඉන්නේ කෙලවෙනකන් කියලා කතාවෙන් තෙරෙනවා මචං .මොකද උන් කැම්පස් ගිහ්නුත් මන් ගන්න පඩියකට ජොබක් කරන්නේ නැහැ නේ(මන් කැම්පස් අවතක්සෙරු කලේ නැහැ .මන් මෙ කිව්වෙ මගෙ යාළුවො ගැන ).ඉතිං මන් ඉන්නෙ දැන් මෙ ඔක්කෝම හිත හිත පට්ට අවුලෙන් මචන් ,මට හිතෙනවා වෙලාවකට මනො වෛද්‍ය වරයෙක් හම්බ වෙන්න. අනෙ මන්දා
Don't give a fuck about what others think. It's hard at first, but you'll find you zen when you don't care what others think.
Actually a good idea, although they are ridiculously expensive nowadays to find a good one.

ජීවිතේ කියන්නේ අනිත් උන් එක්ක යන රේස් එකක් නෙමෙයි..තමන් ට තමන් ගැන සතුටු වෙන්න පුළුවන් නම් එච්චරයි..එත් උබ අනිත් උන්ට උබව සසදන්න ගියොත් උබට කවදාවත් සතුටින් ඉන්න වෙන්නේ නැහැ බන්....