මචංලා කවුද mobitel එකෙ වැඩ ක‍රන්නෙ

areyoucrazy

Well-known member
  • Oct 21, 2008
    988
    470
    63
    NY
    මචංලා කවුද mobitel එකෙ වැඩ ක‍රන්නෙ

    මාර කෙස් එක අෆ්ෆා මගෙ කෙල්ල ඉන්නවා Aus වල දැන් එයා එවන sms Messages එන්නෙ නේ නෙ, මං වෙන සිම් එකක් දාල try කරලා බැලුව එතකොට නම් එනවා මොකෝ මචන් scene එක? කියහල්ලකෝPM Karfalla K :oo: :rolleyes:

    Loku udwwak machnla ::baffled:
     
    Last edited:

    [email protected]

    Junior member
  • Aug 23, 2009
    181
    21
    18
    1. call 1717 and ask for a reset. (first tell the story).

    if not ok
    2. send sms from your no to your no. The sms will receive and you also receive delivery report.
    check
    if not ok
    3. give a reset for your phone settings. ( sometimes you may blocked that no sms by accidently--- like blacklist)
    if not ok
    4. give a reset to other number by asking her to call that country operator.
    if not ok
    5. ask to give a reset for her phone settings.
    if not ok
    spend rs 100 and buy another sim ( replace your same number)