Chinese කෙල්ලගේ හොර වැඩ

kingsultan111

Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    See our boys lack critical thinking to spot scams. Stay away as soon as Cryptocurrencies mentioned. Full of Ponzi scammers!
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    කියන්න සන්තෝසයි මිතුරනි, කෙල්ලො, relationship, online dating ගැන මට experience නැති උනාට මොකක් හරි වාසනාවකට IT Field එකේ ඉදපු නිසා යන්තම් බේරුනා.

    මාත් ඉතින් ඔය crypto scene එක ගැන හොයන නිසා මන් කිවුවා මාත් පොඩි ගානක් BTC අරගෙන තියනවා, ඒත් මන් ඔය trading ගැන දන්නේ නෑ, මයින් කරන්න හැදුවේ ඒක හරිගියේ නෑ කියල.

    මාත් ඉතින් පැන්න ගමන් කිවුවා මට ඔයා ඉන්නව නේ කියලා :P

    අන්න එතකොට කෙල්ලට මලපැනල මට බනින්න ගත්තා. ඒත් මන් හිතුවා මෙකිගෙ හැටි වෙන්න අති කියලා. මොකද කලිනුත් මට දවසක් බැන්නා එක එක ඒව අහන්න ගිහිල්ලා. ඉතින් කොහොම හරි මන් මෙකිට බටර් පාරක් ගාල සො‍රි කියල ශේප් කරගත්තා. ඊට පස්සෙ තමයි වැඩේ තෙරෙන්න ගත්තේ.

    යකෝ මේකට ගිහින් බැලුවම දැක්කේ අර කෙල්ලගෙ Whatsapp DP එකත් එක්කම දාල තියනවා මිනිස්සු complain කරලා. මට එතකොට නම් ඇග සීතල වෙලා ගියා.

    නිකන් ඉඳන් සල්ලි හොයන්න බලන ආදරවන්තයෙක්ගේ ශෝකාවිලාපය