Chinese කෙල්ලගේ හොර වැඩ

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,108
    281
    83
    cmb
    කියන්න සන්තෝසයි මිතුරනි, කෙල්ලො, relationship, online dating ගැන මට experience නැති උනාට මොකක් හරි වාසනාවකට IT Field එකේ ඉදපු නිසා යන්තම් බේරුනා.

    මේකයි කතාව. මෙ දවස් වල එලියට යන්න බැරි නිසා කම්මලි කමටත් එක්ක tinder active කරගත්තා. ඔන්න ඕක ඔබ ඔබ ඉන්නකොට Chinese කෙල්ලෙක් සෙට් උනා. මේකි ගේ කඩ්ඩ ටිකක් අවුල්. මන් හිතන්නෙ translator දාලද මන්දා අමුතු වචන එවන්නේ. කිසි අවුලක් නෑ හොදට චැට් කරනවා. ඒකි මගෙන් whatsapp number ඉල්ලගෙන චැට් කරන්න ගත්ත. ඒකි financial analyst කෙනෙක් කිවුවා, මගෙනුත් අහුව ජොබ් එක මොකද්ද කියල. ඊට පස්සෙ ඉතින් relationship ගැන එහෙම කතවට වැටුනා. මේකි single, ex BF ගැන එහෙමත් කිවුවා. මාත් ඉතින් කිවුවා මන් single ඔන නම් ඔයාව partner කරගන්නත් පුලුවන්, දැනට යලුවො වගෙ ඉමු කියලා.

    ඔන්න් ඉතින් breakup එක ගැන කියන්න ගත්තා. කලින් කොල්ල එක්ක අවුරුදු 4ක් හිටියලු. උන් දෙන්නා cryptocurrency invest කරාලු අවුරුදු 4ක්. කාලයක් කරගෙන යද්දි වැඩේ හොදට ඉගනගෙන කෝටි ගනක් හෙව්ව ලු. පස්සෙ මුන් දෙන්න German ගිහිල්ල. එහෙදි උන්ට නවතින්න දිපු ගෙදර ගෑනිත් එක්ක කොල්ල සෙට් වෙලා. හම්බ කරපු සල්ලිත් ඔක්කොම කොල්ල ලග ලු. අන්තිමට මෙකි ලොස්.
    පස්සෙ මේකි කාලයක් ඔක්කොම අතෑරල අයේ China ගිහිල්ලා. එයාගෙ අක්ක marry කරල ඉන්නෙ ලන්කාවෙ එකෙක් ලු. අක්ක pregnant නිසා එයාව බලාගන්න ලන්කාවට ඇවිල්ල ඉන්නේ කිවුවා. ඉන්නෙ කොහෙද කියල අහුවම හරියට කිවුවේ නෑ. colombo කියල විතරයි දන්නේ. ආපු දවසෙ ඉදලා travel restriction නිසා එලියට ගියෙම නෑ ලු. ඔන්න ඔහොම සාමන්‍ය conversation එකක් තමයි දවස් දෙක තුනක්ම ගියේ. ඇත්තටම එකි මට එහෙම මොකුත් scam එකකට අල්ලගන්න දෙයක් කිවුවේ නෑ (මට එහෙම තෙරුනෙ මුලදි:rolleyes:)

    ඔහොම ටික දවසක් යද්දි මන් අහුව ඔය මොකද කරන්නේ කියලා. මේකි මට screen shot එකක් එව්වා මෙන්න මෙක කර කර ඉන්නේ කියලා. මන් අහුවම මේ මොකද්ද කියල මෙකි කිවුවා ආයෙත් cryptocurrency පටන් ගන්නවා මුල ඉදල හම්බ කරනවා කියලා. මාත් ඉතින් ඔය crypto scene එක ගැන හොයන නිසා මන් කිවුවා මාත් පොඩි ගානක් BTC අරගෙන තියනවා, ඒත් මන් ඔය trading ගැන දන්නේ නෑ, මයින් කරන්න හැදුවේ ඒක හරිගියේ නෑ කියල. මෙකි මට කිවුව මේදවස් වල කිසිස්ම currency එකක ගන්න එපා කියලා. තව advises ටිකක් දුන්නා මේකි ඉතින් expert නේ. :rofl:
    ඔන්න ඔක කියල දවස් දෙකක් විතර ගියට පස්සෙ මෙකි මට කියනවා, දෑන් නම් පොඩි කොයින් ටිකක් up වෙනවා මට කැමති නම් පටන් ගන්න කියලා. ඇත්තටම මට මෙ කෙල්ල ගැන කිසිම සැකයක් හිතුනේ නෑ. මොකද මාත් එක්ක මුල ඉදලම සාමන්‍ය දේවල් කතාකරේ. මම මයි crypto ගැන ඒකිගෙන් අහන්න ගියේ. (එදා මට එහෙම හිතුනට දැන් තේරෙනවා ඒකි කෙලින් නොකියා මාව අහන තැනට ගෙනවා වගේ දෙයක්)
    මන් ඉතින් දැන් ඕක ගැන අහද්දි කිවුවා මෙකෙන් එකපාර profit ගන්න බෑ කාලයක් යනවා expert වෙන්න කියලා, එහෙම නැත්තම් expert කෙනෙක්ගේ guidance ගන්න කියලා. මාත් ඉතින් පැන්න ගමන් කිවුවා මට ඔයා ඉන්නව නේ කියලා :P

    දැන් කෙල්ල මට මුල ඉදල උගන්නන හදන්නේ. මට binance account එකක් හදලා කියන්න කිවුවා. step by step කියල දෙන්නම් කියලා. මන් ඉතින් binance එකෙ හදල නැති උනාට pacful, coinbase එහෙම use කරලා තියන නිසා account එකේ verification, security ඔක්කොම complete කරා. මේකිට එක එච්චර අල්ලුවේ නෑ. මන් ඉට පස්සේ tutorials ටිකක් බලල spot trading වගේදෙවල් ටිකක් හොයාගෙන මෙකිගෙන් ප්‍රශ්න අහුවා. අන්න එතකොට කෙල්ලට මලපැනල මට බනින්න ගත්තා. එයා පට්ට expert කෙනෙක්, ඔය වගේ පොඩි පොඩි දේවල් කරන්න නම් ඔයා මාත් එක්ක වැඩ කරන්න ඕන නෑ. මන් ඔයට මේව නිකන් කියල දෙන්නේ, මන් බිසී කෙනෙක්, ඔයාගෙ attitude වලට කැමති නෑ කියල බනින්න ගත්තා. :baffled: ඔන්න එතකොට මට පොඩි සැකයක් ආවා. ඒත් මන් හිතුවා මෙකිගෙ හැටි වෙන්න අති කියලා. මොකද කලිනුත් මට දවසක් බැන්නා එක එක ඒව අහන්න ගිහිල්ලා.
    ඉතින් කොහොම හරි මන් මෙකිට බටර් පාරක් ගාල සො‍රි කියල ශේප් කරගත්තා. ඊට පස්සෙ තමයි වැඩේ තෙරෙන්න ගත්තේ.

    ඔන්න දන් මේකි මට කියනව එයා කියන එක එවිදියටම කරන්න කියලා. හැබයි මට සැක හිතෙන්නෙ නැතුවෙන්න. මොකද මේකි කියනවා "මට ඔයාව expert කරන්න බෑ, ඒත් නිකන් ට්‍රේඩ් කරනවට වැඩිය දෙයක් කරන හැටි කියල දෙන්න පුලුවන්, ඉතුරු ටික ඔය කරගන්න" වගේ කතා. මට 2nd step කියල site එකක් එව්වා මේකෙත් account එකක් හදන්න කියලා. www.coingrx.com
    ඔන්න දැන් තමයි මගේ ජොන් එක නිසා මට පුරුදු උන දේවල් වල වාසිය තෙරුනේ. නිකමට බලන්න මේ site එකට ගිහිල්ලා UI/UX පට්ට අවුල්. මට එකෙන් සැක හිතුනා, මොකද ඔච්චර ලොකු transaction කරන site එකක් මේ වගේ බාල frontend එකක් තියෙන්න බෑ. SSL certificate check කරල බැලුවා organisation details තියනවද කියලා. certificate එකක් තිබුනා ඒත් details නෑ. ඒකත් කමක් නෑ කියල register වෙන්න ගියා. මොකද සමහර වෙලාවට ඔක්කොම details දාන්නේ නෑ නේ. registration එකේදි එනව ඊමේල් verification එක. මෙන්න යකෝ yahoo.com domain එක email එකේ. :confused:
    දැන් නම් පුතේ මට හොදටම තෙරිලා තියෙන්නේ scam කියලා.
    ඔය වෙබ් සයිට් එක මීට කලින් අහලත් නැති නිසා google search එකක් දැම්මා. ඔන්න එනවා coinhk.net කියලා එකක්. email එක අවෙත් [email protected] කියලා. තව ටිකක් හොයද්දි මෙන්න එනවා මේක scam එකක් අහුවෙන්න එපා කියල මිනිස්සු දාපුවා.
    https://www.signal-arnaques.com/en/scam/view/230296
    යකෝ මේකට ගිහින් බැලුවම දැක්කේ අර කෙල්ලගෙ whatsapp DP එකත් එක්කම දාල තියනවා මිනිස්සු complain කරලා. මට එතකොට නම් ඇග සීතල වෙලා ගියා. මෙකි එක එක නම් වලින් tinder එකෙන් ඉන්නවා. complain කරපු එවුන් ඔක්කොම වගේ Hong Kong වල. උන් කියන විදියට අර site එකේ සල්ලි දාපු එකෙක්ට වත් withdraw කරන්න බැරි උනා ලු.

    ඉතින් boys ඒක නෙමෙයි දැන් මට තියන ප්‍රශ්නේ. මන් දැන් බේරුනා කියල හිතලා කෙල්ලත් whatsapp block කරලා පාඩුවේ ඉන්නවද?
    තව ටිකක් ගොනා වගෙ රගපාලා, මොකටද එන්නෙ කියල හරියටම බලනවද?
    මෙකි ඇත්තටම ලන්කාවෙ නම් ඉන්නේ පොලිසියට complain කරනවද? මොකද මට වැඩේ තෙරුනාට ඕකට අහුවෙන්න පුලුවන් අහින්සක මිනිස්සු.
    එහෙමත් නැත්තම් මට දෙන්න ආපු ගැටේ මම උන්ට දෙන්න plan එකක් ගහනවද? site එකේ vulnerability එහෙමත් තිබුනා :confused:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    6,684
    1
    11,090
    113
    Sri Lanka
    කොච්චර නම් ඉන්නවද බන් මෝඩයෝ අහු වෙනවා ඉතින් රට කෙල්ලෙක් සෙට් උනා කියලා :lol: :lol:



    Funny GIF
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,108
    281
    83
    cmb
    කොච්චර නම් ඉන්නවද බන් මෝඩයෝ අහු වෙනවා ඉතින් රට කෙල්ලෙක් සෙට් උනා කියලා :lol: :lol:
    අන්න ඒකයි ප්‍රශ්නේ. නිකන්ම කටවහගෙන ඉන්නෙ නැතුව මෙකෙ දැම්මෙත් එකයි.

    Eki umbata lankawe number ekakda dunne naththam china ekakda?
    china number ekak.
    ------ Post added on May 27, 2021 at 10:14 PM

    hukala atharapan
    lankaawe inna epayi eekatath. anith eka mekellek wage inna kollek da danneth naa. habayi complain karapu ewun nam kiyala thibuna girl kiyala
    ------ Post added on May 27, 2021 at 10:15 PM
     
    • Like
    Reactions: charitha2011

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    1,342
    1,681
    113
    ගොනා වගේ ඇදන් ගිහින් රූම් එකකට ඇදල උකල ඉවර වෙලා සීන් එක කියල පුප පෙන්නල වරෙන් ඒකිගෙ ඇදි වස්තරෙත් උස්සන්
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    4,951
    2,992
    113
    28
    ෆින්ලන්ඩ්
    ඇදගෙන පලයන්.

    ඕකේ අන්තිමටම වෙන්නේ

    බල්නකොට චීන කෙල්ලෙක් වගේ ඉදල තියෙන්නේ ලංකාවේ ම කොල්ලෙක් වෙන්න පුලුවන්. එන්ටර්ප්‍රනර් කෙනෙක් වෙන්නත් බැරි නෑ.
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,108
    281
    83
    cmb
    ගොනා වගේ ඇදන් ගිහින් රූම් එකකට ඇදල උකල ඉවර වෙලා සීන් එක කියල පුප පෙන්නල වරෙන් ඒකිගෙ ඇදි වස්තරෙත් උස්සන්
    ඒක කරන්න අමරුයි. මොකද මේ දවස් වල එලියට යන්න බෑ. එලියට යන්න පුලුවන් වෙන කාලෙ වෙනකල් කෙල්ල touch එකේ තියාගන්න අමාරුයි. කෙල්ල දැන් බලන් ඉන්නෙ මම investment next step එකට එනකන්. ඒයෙ රෑ ඉදලා තාම මන් message කරේ නෑ. අනිත් එක මෙකි ලන්කාවෙ නැද්ද දන්නෙත් නෑ :confused:
    හැබයි පවු නෑ ඇරලා ආවත් මේ වගෙ එවුන්ට :rolleyes:
     
    • Like
    Reactions: Ryan08

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,553
    301
    83
    puluwan nam gemak diyan ekiwa lagatama set karagena.. kiyapan uba laksha 10k danava.. eth eka parak meet vendona kiyala.. nattam video call 1k aran id 1ka pennanda kiyapan video call eke.. mageth laksha 4kata keliya scammer kenek. munva marandona bn. shape eke allapan hode. atharindepa
     
    • Like
    Reactions: DevilRox

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    2,530
    2,973
    113
    Kandy
    ඇදගෙන පලයන්.

    ඕකේ අන්තිමටම වෙන්නේ

    බල්නකොට චීන කෙල්ලෙක් වගේ ඉදල තියෙන්නේ ලංකාවේ ම කොල්ලෙක් වෙන්න පුලුවන්. එන්ටර්ප්‍රනර් කෙනෙක් වෙන්නත් බැරි නෑ.
    ow math kiyanna hitiye lankawe onterpreuner kenek wenath bari ne
     
    • Like
    Reactions: beziques

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,108
    281
    83
    cmb
    ඇදගෙන පලයන්.

    ඕකේ අන්තිමටම වෙන්නේ

    බල්නකොට චීන කෙල්ලෙක් වගේ ඉදල තියෙන්නේ ලංකාවේ ම කොල්ලෙක් වෙන්න පුලුවන්. එන්ටර්ප්‍රනර් කෙනෙක් වෙන්නත් බැරි නෑ.
    අඩේ සිරාවට මන් ඔය 2000න් පස්සෙ ඔන්ටපනර්ලට බැනල පොස්ට් දාපුවට තරහට ගෙමක් දෙනවද දන්නෙ නෑ :lol:
    අන්න එදාට තමයි මන් එලකිරි එකෙන් කොලු කාරයෙක් හොයාගෙන ගිහින් ඌට කියලා කොරවන්නේ. :growl:

    puluwan nam gemak diyan ekiwa lagatama set karagena.. kiyapan uba laksha 10k danava.. eth eka parak meet vendona kiyala.. nattam video call 1k aran id 1ka pennanda kiyapan video call eke.. mageth laksha 4kata keliya scammer kenek. munva marandona bn. shape eke allapan hode. atharindepa
    ehema ekapaarata laksha ganan salli danawada ban :confused:
    ------ Post added on May 27, 2021 at 10:26 PM
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,204
    947
    113
    Video call ekak or voice call ekak ehema gattada uba,sure ekatama oki kellek da?uba loku ganak invest karanna oni kiyala,okiwa meet wenna widihak hoya ganin.oya kiwwata oki lankawe nemei da danne na inne,demma okiwa block karanna yanna epa,dial eka mokatada enne kiyala poddak balapan.Scam ekak wenne kohomada,dial ekak un handle karanne kohomada kiyala poddak balapan.oken deyak igena ganna puluwan ne ban,uba dann kohomath ahu wenne na ne seen eka danna nisa.wedima wunoth eki ubawa block karai.uba gona se poddak try karapan okige ilage step eka mokadda bala ganna.uba henata salli thiyena,ekiwa trust karala loku ganak invest karanna hadanne wage drama ekak karapan.puluwan nam inne koheda ahala meet wemu kiyapan