මචංලා කාරණාවක් දැන ගන්න ඕනි

sachithmadu

Active member
  • May 9, 2011
    224
    113
    43
    මචංලා කාරණාවක් දැන ගන්න ඕනි

    මේ Xp පවිච්චි කරද්දී Xp වලට Vista හරි Sevan හරි තීම් හෝ වෙනත් තීම් දාන්න හොඳ නැද්ද ආ...:confused::confused::confused:

    දන්න අය කියන්නකෝ,ඒකෙන් pc එකට බලපෑමක් වෙනවද
    දන්න අය කියනවද අනෙක් අය බුම් එකක් හරි දාලා යන්නකෝ........


    :D:D:D:D:D:D:D
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    බම්ප් තමා මචන්.. මමත් දන්නෑ...:no:
    කොහොම හරි ස්පීඩ් එක ටිකක් අඩුවෙනවා කියලා අහලා තියනවා ශුවර් නෑ..:D:D:D
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Machan kisima awlak na man xp use karanakota vista insipiration pack eka dagena hitiya
    normal pc ekamai poddak wath slow na
    eke boot screen eka hitan vista load wenne baya nathiwa dapan
    pc eke ram eka kohomada?
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    එහෙම අවුලක් නම් නෑ. ඔනෙනම් ටිකක් විතර Slow වෙයි. ඒවුනාට මොකටද බන් එහෙම දාන්නේ. Vista හරි 7 හරි දාගනින්කෝ. ඔහොම දැම්මා කියලා වැඩක් නෑ බන්. නිකන් පෙනුම විතරයි. දුවන්නේ XP නේ.