මචංලා නියම tv shows කම්මැලි නැති

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    කට්ටිය දාගෙන යමු බලන්න හෝදම tv serious මොනාද කියලා Banshee , breaking bad වගේ හොද story තියන ඒවා බලපු නැති කට්ටිය ඉන්නවානම් ඒ අයට මේ පොස්ට් එක අවස්තාවක් වේයි.
     

    Nika_95

    Active member
  • Jul 21, 2021
    79
    179
    33
    Kurunegala
    Forever බලන්න.ශර්ලොක් හොම්ස් ටයිප් එකේ කතාවක් සුපිරි කතාව. season 1යී තියෙන්නේ.
    තව the mentalist, Last ship, west world,
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    sNbVDvhTJuhQhwDRx8TnzL.jpg


    ලගදි ආපු එවගෙන් මේකත් පට්ට ආතල් එකක් තියෙනවා
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell