අ/පුර තද හුලන් තියෙනවා උදේ ඉදලා එත් උබලා කියන තරම් නැහැ.
කඹයක් අරන් ඉනට තියල බැඳලා ඉතුරු කොන ගෙදර කණුවක බැඳ ගන්න![]()


උඹට කියන්න වෙන දෙයක් තිබ්බෙම නැද්ද?
මෝසම් හුලන් බන්....මුන්ට පිස්සු...මේ කාලෙ අනුරාධපුර පැත්තට වහින්ඩ ඔනෙ....මාස් කන්නෙ ගොවිතැන් කරන්ඩ ඔක අරුම පුදුම දෙයක් නෙමේ...


තොපි වගේ ගොන් වස්සෝ ඉතින් නිව්ස් එකක් වත් බලනවද ? යකෝ කා.දේ රතු නිවේදනයකුත් නිකුත් කරා![]()