මචංලා පරිස්සම් වෙයල්ලා!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අ/පුර තද හුලන් තියෙනවා උදේ ඉදලා එත් උබලා කියන තරම් නැහැ.

    මෝසම් හුලන් බන්....මුන්ට පිස්සු...මේ කාලෙ අනුරාධපුර පැත්තට වහින්ඩ ඔනෙ....මාස් කන්නෙ ගොවිතැන් කරන්ඩ ඔක අරුම පුදුම දෙයක් නෙමේ...
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්

    මෝසම් හුලන් බන්....මුන්ට පිස්සු...මේ කාලෙ අනුරාධපුර පැත්තට වහින්ඩ ඔනෙ....මාස් කන්නෙ ගොවිතැන් කරන්ඩ ඔක අරුම පුදුම දෙයක් නෙමේ...

    තොපි වගේ ගොන් වස්සෝ ඉතින් නිව්ස් එකක් වත් බලනවද ? යකෝ කා.දේ රතු නිවේදනයකුත් නිකුත් කරා :angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොපි වගේ ගොන් වස්සෝ ඉතින් නිව්ස් එකක් වත් බලනවද ? යකෝ කා.දේ රතු නිවේදනයකුත් නිකුත් කරා :angry::angry:

    මොනවද ඔයි කියවන්නෙ..වෙන වෙන කුණු ඔලුවෙ තියාගෙන බල්ල වගේ බුරන්ඩ පටන් ගන්ඩ එපා බූරුවො...වහිනව තමයි ඉතින් මොකෝ උබ නතර කරන්ඩද???