මචංලා පොඩි උදව්වක් ඕනේ...................

vishwa a

Member
Oct 28, 2007
693
75
0
37
kelaniya
මචංලා පොඩි උදව්වක් ඕනේ...................

මට plain ටී ෂර්ට් ගන්න පුළුවන් place එකක් කියපල්ලකෝ හැබැයි අඩුවට ඕනේ t shirt 200ක් විතර black, white, Blue වගේ colours තිබ්බනම් හොදයි. :nerd: please මචන්ලා දන්න කට්ටිය ඉන්නවනම් සප් එකක් දීපල්ලා