මචන්ලා , Apple products පාවිච්චි කරන අයගෙන් පොඩි උදව්වක් ඕනේ ...
iPad එකක් ගන්නකොට දෙන Apple Care Warranty (international කියල කියන එක ) එක කොහොමද අපි හරියටම active කරගන්නේ ?
ඒකට warranty card එකක් වගේ card එකක් දෙනවද නැත්නම් කොහොමද එක active කරගන්නේ හෝ active වෙලාද/තියනවද කියල බලා ගන්නේ ?
ලංකාවේදී Apple Care Warranty එක claim කරනන්න පුලුවන් කොහෙන්ද මචන්ලා ?
එකෙන් මොනවද iPad එකට claim කරනන්න පුලුවන් ?
දන්න කෙනෙක් උදව්වක් දෙන්න මචන්ලා please ...
iPad එකක් තියනව local seller warranty එකක් නෑ. Apple Care Warranty එක විතරයි තියෙන්නේ. එහෙම ගන්න එක අවුලක් නැද්ද ?
Thanks machanla!!