මචංලා මට ඉන්ටෙර්නෙට් speed එක අඩුකරන ඔනෙ උදවක්

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    මචං මගෙ laptop එකෙ internet speed එක අඩුකරන්න ඔනෙ (reduce speed). හැබයි මෙක මම හැර වෙන කාටවත් දැනගන්න බෑ. මෙහෙම දෙයක් කරන්න පුලුවන්ද? :D

    මෙකයි case එක බොඩිමෙ උන් laptop එකෙ internet එක use කරනව මට බෑ කියන්නත් බෑනෙ. එගොලොත් තරහ නොවි connection එක slow කියල පෙන්නන ඔනෙ.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ගුගල් කරොත් හොයාගන්න පුලුවන් වෙයි මම නම් දන්නේ නෑ බම්ප්..ඒ උනාට උබ යාලුවෝ ටිකට දෙන්න හදන්නේ කෑම..
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගුගල් කරොත් හොයාගන්න පුලුවන් වෙයි මම නම් දන්නේ නෑ බම්ප්..ඒ උනාට උබ යාලුවෝ ටිකට දෙන්න හදන්නේ කෑම..

    thanks බන් reply එකට. එඋනාට මුන් මං නැතිවෙලාවට මෙකෙ හෙනට download කරොත් මටනෙ bill එක ගෙවන්න වෙන්නෙ. අනිතිමෙදි මට FUP එකට අහුවෙලා හුල්ල හුල්ල ඉන්න වෙන්නෙ. :D:rolleyes:
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    මචං මගෙ laptop එකෙ internet speed එක අඩුකරන්න ඔනෙ (reduce speed). හැබයි මෙක මම හැර වෙන කාටවත් දැනගන්න බෑ. මෙහෙම දෙයක් කරන්න පුලුවන්ද? :D

    මෙකයි case එක බොඩිමෙ උන් laptop එකෙ internet එක use කරනව මට බෑ කියන්නත් බෑනෙ. එගොලොත් තරහ නොවි connection එක slow කියල පෙන්නන ඔනෙ.

    Mama bodime iddi dongle thibbe nea. So yaaluwange connection share karan giye. Dan thamai therenne un paw kiyala.:P :confused:
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,382
    1,492
    113
    ළිඳේ ♥♥♥♥
    1
    Select "Start" and "Run." Type in "gpedit.msc" and hit "Enter." This will open up the Windows Group Policy page.

    2
    Select "Computer Configuration," followed by "Administrative Templates," "Network" and "QOS Package Scheduler." A new display will appear on the right side of the screen.

    3
    Select "Limit Reservable Bandwidth." This will bring up the bandwidth properties.

    4
    Select "Settings." In the middle of the screen will be a bandwidth percentage limiter. It will most likely already be set at 20 percent. Increase this amount to a desirable setting and click "OK

    try this machan
     
    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    මචං මගෙ laptop එකෙ internet speed එක අඩුකරන්න ඔනෙ (reduce speed). හැබයි මෙක මම හැර වෙන කාටවත් දැනගන්න බෑ. මෙහෙම දෙයක් කරන්න පුලුවන්ද? :D

    මෙකයි case එක බොඩිමෙ උන් laptop එකෙ internet එක use කරනව මට බෑ කියන්නත් බෑනෙ. එගොලොත් තරහ නොවි connection එක slow කියල පෙන්නන ඔනෙ.

    meka use karala karahang ... math kala ... Register karanna one me software eka
    torrent walin copy ekak ganin

    http://www.netlimiter.com/
    http://www.netlimiter.com/

    meka install karala , mulu pc ekema bandwidth eka adu karahang or application wise adu karannath pluwan , e kiyanne skype use karana bandwith eka limit kalaoth skype wada video calls wala quality eka adu wenawa.....

    :yes::yes::yes:
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,800
    1,581
    113
    Tsukuba
    meka use karala karahang ... math kala ... Register karanna one me software eka
    torrent walin copy ekak ganin

    http://www.netlimiter.com/
    http://www.netlimiter.com/

    meka install karala , mulu pc ekema bandwidth eka adu karahang or application wise adu karannath pluwan , e kiyanne skype use karana bandwith eka limit kalaoth skype wada video calls wala quality eka adu wenawa.....

    :yes::yes::yes:

    aniwa defa. this is the way
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    laptop eka kelinma router ekatada connect karala thiyenne?
    නැහැ මචන් රවුටර් එක ලිඳේ බැම්මට හයි කරලා ලිඳේ බැම්මෙන් කනෙක්ෂන් එක අරන් කක්කුස්සියට හයි කරලා තියෙන්නේ, එතනින් තමා ලැප්ටොප් එකට හයි කරලා තියෙන්නෙ!:baffled:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    1
    Select "Start" and "Run." Type in "gpedit.msc" and hit "Enter." This will open up the Windows Group Policy page.

    2
    Select "Computer Configuration," followed by "Administrative Templates," "Network" and "QOS Package Scheduler." A new display will appear on the right side of the screen.

    3
    Select "Limit Reservable Bandwidth." This will bring up the bandwidth properties.

    4
    Select "Settings." In the middle of the screen will be a bandwidth percentage limiter. It will most likely already be set at 20 percent. Increase this amount to a desirable setting and click "OK

    try this machan

    වැඩ නෑ බං.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    meka use karala karahang ... math kala ... Register karanna one me software eka
    torrent walin copy ekak ganin

    http://www.netlimiter.com/
    http://www.netlimiter.com/

    meka install karala , mulu pc ekema bandwidth eka adu karahang or application wise adu karannath pluwan , e kiyanne skype use karana bandwith eka limit kalaoth skype wada video calls wala quality eka adu wenawa.....

    :yes::yes::yes:
    software install කරාම උන්ට දැනගන්න පුලුවන් නෙද බන්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන්ලා එක එක්කනාට reply දෙන්න බැරි උනාට sorry.