මචංලා මට ඉන්ටෙර්නෙට් speed එක අඩුකරන ඔනෙ උදවක්
මචං මගෙ laptop එකෙ internet speed එක අඩුකරන්න ඔනෙ (reduce speed). හැබයි මෙක මම හැර වෙන කාටවත් දැනගන්න බෑ. මෙහෙම දෙයක් කරන්න පුලුවන්ද?
මෙකයි case එක බොඩිමෙ උන් laptop එකෙ internet එක use කරනව මට බෑ කියන්නත් බෑනෙ. එගොලොත් තරහ නොවි connection එක slow කියල පෙන්නන ඔනෙ.