මචංලා, මාසයක් තිස්සෙ පපුව හිර වෙනවා හිටපු ගමන්

ceylonexplorer

Well-known member
  • Apr 9, 2022
    723
    546
    93
    වැඩියෙන්ම රිදෙන්නෙ වම් පැත්ත, මට asthma වලට treat කරා. එත් සනිප නැනෙ. මං දැන් mk. ‍රිදෙනවා කියන්නෙ පපුව හිර වෙන් එක වෙන්නෙ. හුස්ම ගන්න බෑ, මං එ වෙලෙට කරන්නෙ හුස්ම ගන්නෙ නැතුව ඉන්න එක.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    පරක්කු වෙන්නේ නැතුව cardiologist කෙනෙක් ට පෙන්නන්න. ජානමය අවුලක් නැත්නම් කොවිඩ් වැක්සීන් එකෙන් පස්සේ කේස් වුන එව්වත් තියෙනවා 😐.
     
    • Like
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    හොද ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන් කොල්ලෝ
     
    • Like
    Reactions: S_M_S

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    මසල් මොනා හරි වෙලාද
    කෝකටථොද ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න.
    නරක දෙයක් නම් අහන්න නොවේවා
     
    • Like
    Reactions: S_M_S

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    පපුව හිරවෙන එක පාන්දරටද වෙන්නෙ. ගැස්ට්‍ර්ක්‍ වලටත් එහෙම වෙනව. වමි පැත්තෙ එන හැම පපුවෙ රිදුමක්ම හාට්එකටම (cardiovascular disease) සමිබන්දම නැහැ. පිත්තාසයෙ (gallbladder)ගල්වලටත් එහෙම වෙනව.... කෝකටත් ඩොකෙක්ට පෙන්නුවොත් හොදයි සහො....පරිස්සමට ඉන්න
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,836
    18,042
    113
    Aniwa dr Amitha Fernando hanbenna.
    Meyagen beth aragena hodatama saneepa una danna keepa denek.. eka sarayak hari gihin balanna.. Colombo innwa
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -
    වැඩියෙන්ම රිදෙන්නෙ වම් පැත්ත, මට asthma වලට treat කරා. එත් සනිප නැනෙ. මං දැන් mk. ‍රිදෙනවා කියන්නෙ පපුව හිර වෙන් එක වෙන්නෙ. හුස්ම ගන්න බෑ, මං එ වෙලෙට කරන්නෙ හුස්ම ගන්නෙ නැතුව ඉන්න එක.
    ග්‍රැස්ට්‍රයිටීස්
    Hypertension / High Blood Pressure
    Anxiety
     
    • Like
    Reactions: Cypress

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඕකා ගූ කාල ජීවත් වෙන නිල මැස්සෙක් බන් ඒකයි ඔහොම comment දාන්නේ :yes:
    මහ දස කැ@යෙක්.අවලම් කලවමෙක්..මොකාට ජාතක වුන ගෙරි පරයෙක්ද මංද.