මචංලා මේක ඇත්තද ? (IJTS එක ගැන )

Avatar911

Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    Web site ekak thibuna paliyata hama dema aththa neme bn . google eke poddak search karala balapan ehema ekak aduma gane thiyanawada wath kiyala. mama rankings wala baluwa ehema university ekak thiya ehema namak gawuna building ekak wath na
    ඒකියන්නෙ මචං මේ දිනුක පියසේන කියන එකා බොරු කාරයෙක්ද .ඌ ගිය යුනිවර්සිටි එක ඇත්ත එකක් නෙමේ ද ? :oo::oo::oo::oo::oo:
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ඒකියන්නෙ මචං මේ දිනුක පියසේන කියන එකා බොරු කාරයෙක්ද .ඌ ගිය යුනිවර්සිටි එක ඇත්ත එකක් නෙමේ ද ? :oo::oo::oo::oo::oo:

    www.google.com eke university eka gana search karala balapan. anika bn mona rateda thaniyen chat karana sirithak thiyenne . Elakiri eke inna godak aya hodata igena gaththa aya bn. computer science kapu porawalla. uba e thread 2 , 3 k balapanko .sylabus eke idala hama de ganama wishathara athuwa bala ganna puluwan.
     
    pra1993

    Member
    Dec 22, 2013
    10
    0
    0
    ඒකියන්නෙ මචං මේ දිනුක පියසේන කියන එකා බොරු කාරයෙක්ද .ඌ ගිය යුනිවර්සිටි එක ඇත්ත එකක් නෙමේ ද ? :oo::oo::oo::oo::oo:

    Dinuka giya eka nam aththa ekak machan.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔච්චර දෙමව්පියන්ගේ සල්ලි නාස්ති කරන්න ආසනම් පලයන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    යන්න එපා වේ@යෙ තොට ජංගියත් නැතුව ලිදට පනින්න වෙයි

    9Y7qmQ3.png
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    යකෝ මේච්චර කට කැඩෙනකන් කියනවා ,අත රිදෙනකන් ලියනවා මේ මඟුල් හොර ගුහාවට යන්න එපාකියලා .අනේ අම්මපා මුන්ට මෙව්වා අහන්න බැහැ නේ .:angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    යකෝ මේච්චර කට කැඩෙනකන් කියනවා ,අත රිදෙනකන් ලියනවා මේ මඟුල් හොර ගුහාවට යන්න එපාකියලා .අනේ අම්මපා මුන්ට මෙව්වා අහන්න බැහැ නේ .:angry::angry::angry::angry::angry::angry::angry::angry:
    අනිවා මචන් මුන්ට කියලා වැඩක් නැ අම්මලාගේ සල්ලි නාස්ති කර ගන්න ඕනි නම් යන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අනේ තොපිවගේ හරක්
    ඕනි එකෙකුට සල්ලි පැලෙන්න තියේ නම් යන්න පුළුවන් ඔය වගේ යුනි
    අපේ මාරවින් අංකල් ආචාරිය කමක් ගට්ටේ සල්ලි දීල
    තොටත් සල්ලි තියේ නම් පලයන්
    හැබැයි සල්ලි නැති අහිංසක උන්ව රවට්ටන්න එපා